Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ

කරඬු හතක් තුල රැකෙනා බෞද්ධ අපේ මුදුන්මල්කඩ.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින මාලිගයේ (ඇතුල් මාලිගාවේ) හෙවත් ගඳකිලියේ තබා ඇති මහත් අලංකාර වු කරඬුවක් තුල අප මහා බුදුරජාණන් වහන්සේගේ වාම දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටී..

මෙම අලංකාර කරඬු රාජයානන්ගේ ඇතුලත වූ තවත් කරඬු හතක් තුල වු කුඩා කරඬුවක් තුල දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටී.

සෑම දිනකම තේවාවෙන් පසුව සැදැහැවතුන් සියන්නටම මෙම කරඬු වහන්සේ දැක ගත හැක. ඒ කරඬුව මත සැදැහැවතුන් පූජා කල රන් රිදී මුතු මැණික් එබ්බවු මාල පලන්දවා ඇත.

දළදා ප්‍රදර්ශනයක් අවස්තාවේ දී දන්ත ධාතුන් වහන්සේ එම කරඬු හතෙන්ම එලියට වඩම්මවනු ලැබේ. ඒ සඳහා මල්වතු අස්ගිරි දෙපාර්ශවයෙන්ම මහනායක ස්වාමීන් වහන්සේලා සහ දියවඩන නිළමේ වරයා අත්‍යාවශ්‍යයෙන්ම සහභාගි වේ .

පළමුව පළමු කරඬුවේ වූ මාල ආදිය ප්‍රවේසමෙන් ඉවත් කරයි ඉන් පසු කරඩුවේ පේසා වළලු වලින් කරකවා පළමු කරඩුවේ ඉවත් කරයි. මේ පළමු කරඬුව බුරුම රජයෙන් පරිත්‍යාගයකි.

දෙවෙනි කරඬුව සහ පළමු කරඩුව අතර බෞද්ධ සූත්‍ර ආදිය රචිත රන් පත් ඉරු සහ ඓතිහාසික කෞතුක වස්තු තැම්පත් කර ඇත. දෙවෙනි කරඩුවද පේසා වළලු වලින් කරකවා ඉවත් කරයි.

තෙවැනි කරඬුව විවෘත කිරීමට යතුරක් අවශ්‍ය වේ. ඒ යතුර භාරව සිටින්නේ ගරු දියවඩන නිළමේතුමා වේ. ඔහු විසින් තෙවෙනි කරඬුව විවෘත කරයි.

හතරවැනි කරඬුව හදුන්වන්නේ මල්වතූ කරඬුව ලෙසින් ය. එය රත්තරනින් නිමවා මැණික් ඔබ්බවා ඇත. එය විවෘත කරන යතුර මල්වතු මා හිමි සතු වේ. එය විවෘත කිරීම කරන්නේ මල්වතු මා හිමි වේ.

පස්වැනි කරඩුව අස්ගිරි කරඩුව නම් වේ එය 1816 දී ඇහැලේපොළ අධිකාරම විසින් තනවා පූජා කර ඇත.මෙහි ඉතා දුර්ලභ මරකත , ඉන්ද්රනීල සහ ලෝහිතාංක නම් වූ මැණික් වර්ග ඔබ්බවා ඇත. මෙය විවෘත කිරීමේ යතුර සහ වගකීම දරන්නේ අස්ගිරි මා හිමි වේ..

හයවැනි කරඩුව බුරුම රජයේ පරිත්‍යාගයකි මේය තුල එදා හේමමාලා කුමාරිය සහ දන්ත කුමාරයා විසින් රැගෙන ආ කරඩුව තැම්පත් කර ඇත.එම කරඩුව ඉවත් කල පසු හත්වැනි අවසාන කරඩුව හමුවේ..

හත්වැනි කරඩුව ද බුරුම රජයේ පරිත්‍යාගයකි එම කරඩුව විවෘත කල පසු අප මහා බෝසතානන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ විරාජමානව වැඩසිටි....

ශ්‍රී සම්බුද්ධ සාසනයේ සාඩම්බර සාක්ෂිය වූ දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව සහ පිහිට අප සැමටම ලැබේවා.

සම්මා සම්බුදු සරණයි.

(උපුටා ගැනීමකි - දළදා වරුණ 2013/09/19)

[QUOTE="Sams.Ryo, post: 20400928, member: 519493"] [b]ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ[/b] [CENTER][SIZE="4"][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13592435_898443270266027_4836335014312318351_n.jpg?oh=d8aa09decbbfd1304b4fac64932d5256&oe=57EAEBAB[/IMG] [U][SIZE="5"][COLOR="Navy"]කරඬු හතක් තුල රැකෙනා බෞද්ධ අපේ මුදුන්මල්කඩ.[/COLOR][/SIZE][/U][/SIZE][/CENTER][SIZE="4"] [COLOR="Indigo"]මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින මාලිගයේ (ඇතුල් මාලිගාවේ) හෙවත් ගඳකිලියේ තබා ඇති මහත් අලංකාර වු කරඬුවක් තුල අප මහා බුදුරජාණන් වහන්සේගේ වාම දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටී.. මෙම අලංකාර කරඬු රාජයානන්ගේ ඇතුලත වූ තවත් කරඬු හතක් තුල වු කුඩා කරඬුවක් තුල දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටී. සෑම දිනකම තේවාවෙන් පසුව සැදැහැවතුන් සියන්නටම මෙම කරඬු වහන්සේ දැක ගත හැක. ඒ කරඬුව මත සැදැහැවතුන් පූජා කල රන් රිදී මුතු මැණික් එබ්බවු මාල පලන්දවා ඇත. දළදා ප්‍රදර්ශනයක් අවස්තාවේ දී දන්ත ධාතුන් වහන්සේ එම කරඬු හතෙන්ම එලියට වඩම්මවනු ලැබේ. ඒ සඳහා මල්වතු අස්ගිරි දෙපාර්ශවයෙන්ම මහනායක ස්වාමීන් වහන්සේලා සහ දියවඩන නිළමේ වරයා අත්‍යාවශ්‍යයෙන්ම සහභාගි වේ . පළමුව පළමු කරඬුවේ වූ මාල ආදිය ප්‍රවේසමෙන් ඉවත් කරයි ඉන් පසු කරඩුවේ පේසා වළලු වලින් කරකවා පළමු කරඩුවේ ඉවත් කරයි. මේ පළමු කරඬුව බුරුම රජයෙන් පරිත්‍යාගයකි. දෙවෙනි කරඬුව සහ පළමු කරඩුව අතර බෞද්ධ සූත්‍ර ආදිය රචිත රන් පත් ඉරු සහ ඓතිහාසික කෞතුක වස්තු තැම්පත් කර ඇත. දෙවෙනි කරඩුවද පේසා වළලු වලින් කරකවා ඉවත් කරයි. තෙවැනි කරඬුව විවෘත කිරීමට යතුරක් අවශ්‍ය වේ. ඒ යතුර භාරව සිටින්නේ ගරු දියවඩන නිළමේතුමා වේ. ඔහු විසින් තෙවෙනි කරඬුව විවෘත කරයි. හතරවැනි කරඬුව හදුන්වන්නේ මල්වතූ කරඬුව ලෙසින් ය. එය රත්තරනින් නිමවා මැණික් ඔබ්බවා ඇත. එය විවෘත කරන යතුර මල්වතු මා හිමි සතු වේ. එය විවෘත කිරීම කරන්නේ මල්වතු මා හිමි වේ. පස්වැනි කරඩුව අස්ගිරි කරඩුව නම් වේ එය 1816 දී ඇහැලේපොළ අධිකාරම විසින් තනවා පූජා කර ඇත.මෙහි ඉතා දුර්ලභ මරකත , ඉන්ද්රනීල සහ ලෝහිතාංක නම් වූ මැණික් වර්ග ඔබ්බවා ඇත. මෙය විවෘත කිරීමේ යතුර සහ වගකීම දරන්නේ අස්ගිරි මා හිමි වේ.. හයවැනි කරඩුව බුරුම රජයේ පරිත්‍යාගයකි මේය තුල එදා හේමමාලා කුමාරිය සහ දන්ත කුමාරයා විසින් රැගෙන ආ කරඩුව තැම්පත් කර ඇත.එම කරඩුව ඉවත් කල පසු හත්වැනි අවසාන කරඩුව හමුවේ.. හත්වැනි කරඩුව ද බුරුම රජයේ පරිත්‍යාගයකි එම කරඩුව විවෘත කල පසු අප මහා බෝසතානන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ විරාජමානව වැඩසිටි.... ශ්‍රී සම්බුද්ධ සාසනයේ සාඩම්බර සාක්ෂිය වූ දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව සහ පිහිට අප සැමටම ලැබේවා. සම්මා සම්බුදු සරණයි. (උපුටා ගැනීමකි - දළදා වරුණ 2013/09/19)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom