ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,476
    952
    113
    30
    Colombo
    ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ

    13592435_898443270266027_4836335014312318351_n.jpg



    කරඬු හතක් තුල රැකෙනා බෞද්ධ අපේ මුදුන්මල්කඩ.



    මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින මාලිගයේ (ඇතුල් මාලිගාවේ) හෙවත් ගඳකිලියේ තබා ඇති මහත් අලංකාර වු කරඬුවක් තුල අප මහා බුදුරජාණන් වහන්සේගේ වාම දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටී..
    මෙම අලංකාර කරඬු රාජයානන්ගේ ඇතුලත වූ තවත් කරඬු හතක් තුල වු කුඩා කරඬුවක් තුල දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටී.

    සෑම දිනකම තේවාවෙන් පසුව සැදැහැවතුන් සියන්නටම මෙම කරඬු වහන්සේ දැක ගත හැක. ඒ කරඬුව මත සැදැහැවතුන් පූජා කල රන් රිදී මුතු මැණික් එබ්බවු මාල පලන්දවා ඇත.

    දළදා ප්‍රදර්ශනයක් අවස්තාවේ දී දන්ත ධාතුන් වහන්සේ එම කරඬු හතෙන්ම එලියට වඩම්මවනු ලැබේ. ඒ සඳහා මල්වතු අස්ගිරි දෙපාර්ශවයෙන්ම මහනායක ස්වාමීන් වහන්සේලා සහ දියවඩන නිළමේ වරයා අත්‍යාවශ්‍යයෙන්ම සහභාගි වේ .
    පළමුව පළමු කරඬුවේ වූ මාල ආදිය ප්‍රවේසමෙන් ඉවත් කරයි ඉන් පසු කරඩුවේ පේසා වළලු වලින් කරකවා පළමු කරඩුවේ ඉවත් කරයි. මේ පළමු කරඬුව බුරුම රජයෙන් පරිත්‍යාගයකි.

    දෙවෙනි කරඬුව සහ පළමු කරඩුව අතර බෞද්ධ සූත්‍ර ආදිය රචිත රන් පත් ඉරු සහ ඓතිහාසික කෞතුක වස්තු තැම්පත් කර ඇත. දෙවෙනි කරඩුවද පේසා වළලු වලින් කරකවා ඉවත් කරයි.

    තෙවැනි කරඬුව විවෘත කිරීමට යතුරක් අවශ්‍ය වේ. ඒ යතුර භාරව සිටින්නේ ගරු දියවඩන නිළමේතුමා වේ. ඔහු විසින් තෙවෙනි කරඬුව විවෘත කරයි.
    හතරවැනි කරඬුව හදුන්වන්නේ මල්වතූ කරඬුව ලෙසින් ය. එය රත්තරනින් නිමවා මැණික් ඔබ්බවා ඇත. එය විවෘත කරන යතුර මල්වතු මා හිමි සතු වේ. එය විවෘත කිරීම කරන්නේ මල්වතු මා හිමි වේ.

    පස්වැනි කරඩුව අස්ගිරි කරඩුව නම් වේ එය 1816 දී ඇහැලේපොළ අධිකාරම විසින් තනවා පූජා කර ඇත.මෙහි ඉතා දුර්ලභ මරකත , ඉන්ද්‍රනීල සහ ලෝහිතාංක නම් වූ මැණික් වර්ග ඔබ්බවා ඇත. මෙය විවෘත කිරීමේ යතුර සහ වගකීම දරන්නේ අස්ගිරි මා හිමි වේ..

    හයවැනි කරඩුව බුරුම රජයේ පරිත්‍යාගයකි මේය තුල එදා හේමමාලා කුමාරිය සහ දන්ත කුමාරයා විසින් රැගෙන ආ කරඩුව තැම්පත් කර ඇත.එම කරඩුව ඉවත් කල පසු හත්වැනි අවසාන කරඩුව හමුවේ..

    හත්වැනි කරඩුව ද බුරුම රජයේ පරිත්‍යාගයකි එම කරඩුව විවෘත කල පසු අප මහා බෝසතානන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ විරාජමානව වැඩසිටි....
    ශ්‍රී සම්බුද්ධ සාසනයේ සාඩම්බර සාක්ෂිය වූ දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව සහ පිහිට අප සැමටම ලැබේවා.

    සම්මා සම්බුදු සරණයි.

    (උපුටා ගැනීමකි - දළදා වරුණ 2013/09/19)
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    15,106
    4,382
    113
    රූකඩ රාජ්ජේ
    ශ්‍රී සම්බුද්ධ සාසනයේ සාඩම්බර සාක්ෂිය වූ දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව සහ පිහිට අප සැමටම ලැබේවා.
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    56
    0
    Sri Lanka
    ඇත්තම කියනවා නම් මට සියට සියක් ෂුවර් නැහැ. ඒක බුදුහාමුදුරුවන්ගේ කියලා.

    මොකද දැන් මිනිසාගේ උස අඩි 6යි නේ. මීට අවුරුදු 2500 කට කලින් සිටි මිනිසෙක්ගේ උස අන්වාර්්‍යන්ම අඩි 10කට වඩා උස වෙන්න ඔිනේ.
    එහෙමනම් ඔය දත ඔයිට වැඩිය ලොකු එකක් විය යුතුයි.

    දැන් බලන්න තව අවුරුදු 500කින් මිනිසාගේ උස අඩි 5ක් විතර වෙයි. තව අවුරුදු 1000කින් අඩි 4ක්...

    කියන්න කණගාටුයි ඔයාලා කාගෙදෝ දතකට වදින්නේ

     

    cannabis

    Member
    Jan 23, 2014
    196
    30
    0
    (tuwanriyas's

    ඇත්තම කියනවා නම් මට සියට සියක් ෂුවර් නැහැ. ඒක බුදුහාමුදුරුවන්ගේ කියලා.

    මොකද දැන් මිනිසාගේ උස අඩි 6යි නේ. මීට අවුරුදු 2500 කට කලින් සිටි මිනිසෙක්ගේ උස අන්වාර්්‍යන්ම අඩි 10කට වඩා උස වෙන්න ඔිනේ.
    එහෙමනම් ඔය දත ඔයිට වැඩිය ලොකු එකක් විය යුතුයි.

    දැන් බලන්න තව අවුරුදු 500කින් මිනිසාගේ උස අඩි 5ක් විතර වෙයි. තව අවුරුදු 1000කින් අඩි 4ක්...

    කියන්න කණගාටුයි ඔයාලා කාගෙදෝ දතකට වදින්නේ)

    nodakin hamba uru wesige putha.....tho nam maha awalan ponnayek ban....paduwe idapn onanathi ewata kata noda.....satha 5 kata wedak tiyena ekedda bola tho...boruwta meke awith puka denne.....
     
    Last edited:

    RichPlanet

    Member
    Oct 14, 2015
    52
    5
    0
    ඇත්තම කියනවා නම් මට සියට සියක් ෂුවර් නැහැ. ඒක බුදුහාමුදුරුවන්ගේ කියලා.

    මොකද දැන් මිනිසාගේ උස අඩි 6යි නේ. මීට අවුරුදු 2500 කට කලින් සිටි මිනිසෙක්ගේ උස අන්වාර්්‍යන්ම අඩි 10කට වඩා උස වෙන්න ඔිනේ.
    එහෙමනම් ඔය දත ඔයිට වැඩිය ලොකු එකක් විය යුතුයි.

    දැන් බලන්න තව අවුරුදු 500කින් මිනිසාගේ උස අඩි 5ක් විතර වෙයි. තව අවුරුදු 1000කින් අඩි 4ක්...

    කියන්න කණගාටුයි ඔයාලා කාගෙදෝ දතකට වදින්නේ


    ඔබ හිතන දේ අපිට නම් අදාලම නෑ
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    56
    0
    Sri Lanka
    හොදයි, ආයිත් ඔය බොරු දතට නම් post දාන්න එපා. "නැහැ ඒක ඇත්ත දතක්, වැන්දෙ නැත්නම් අම්මා ගහයි කියලා"

    Reply දෙන්නේ නැහැ.
    බොරු දත් වලට වැදලා නිකන් සාටර් වෙන්න එපා මචං:baffled:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    56
    0
    Sri Lanka
    giants-build-the-pyramids.jpg
    319366_463421090349446_1660659302_n.jpg
    gia.jpg


    දැක්කනේ ඒකාලයේ මිනිසුන්ගේ සයිස් එක. හොද වෙලාවට උන් චිත්‍ර ඇදලා තිබ්ඛේ. දැන් හරි තේරුම් ගන්න ඔික බොරු දතක් කියලා
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,000
    0
    තොප්පිගල
    ඇත්තම කියනවා නම් මට සියට සියක් ෂුවර් නැහැ. ඒක බුදුහාමුදුරුවන්ගේ කියලා.

    මොකද දැන් මිනිසාගේ උස අඩි 6යි නේ. මීට අවුරුදු 2500 කට කලින් සිටි මිනිසෙක්ගේ උස අන්වාර්්‍යන්ම අඩි 10කට වඩා උස වෙන්න ඔිනේ.
    එහෙමනම් ඔය දත ඔයිට වැඩිය ලොකු එකක් විය යුතුයි.

    දැන් බලන්න තව අවුරුදු 500කින් මිනිසාගේ උස අඩි 5ක් විතර වෙයි. තව අවුරුදු 1000කින් අඩි 4ක්...

    කියන්න කණගාටුයි ඔයාලා කාගෙදෝ දතකට වදින්නේ


    එතකොට උඹල මක්කම ගිහින් මොකක්ද කරන්නේ??
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    56
    0
    Sri Lanka
    හොදයි මිත්‍රවරුනි, ඔයාලා මංමුලාවි ඇත.
    තව දුරටත් මංමුලාවෙන්න එපා.:no:
    ඔයාලගේ පවුලේ අය, යහළුවන්, ගමේ අයවත් දැනුවත් කරන්න.:)
    පව්, හොද මිනිස්සු මිරිගුවක් පස්සෙන් යනවා.:rolleyes:
     
    May 7, 2016
    12,338
    1,000
    0
    තොප්පිගල
    හොදයි මිත්‍රවරුනි, ඔයාලා මංමුලාවි ඇත.
    තව දුරටත් මංමුලාවෙන්න එපා.:no:
    ඔයාලගේ පවුලේ අය, යහළුවන්, ගමේ අයවත් දැනුවත් කරන්න.:)
    පව්, හොද මිනිස්සු මිරිගුවක් පස්සෙන් යනවා.:rolleyes:
    එතකොට උඹල මක්කම ගිහින් මොකක්ද කරන්නේ??
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    746
    214
    43
    Sri lanka
    එතකොට උඹල මක්කම ගිහින් මොකක්ද කරන්නේ??

    මේ වගේ උන් එක්ක තර්ක කරන්න යන්න එපා බන්,ලෝකෙ පැතලියි කියලා තාමත් හිතන් ඉන්න උන් එක්ක මොන තර්කද :lol:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    56
    0
    Sri Lanka
    ශ්‍රී සම්බුද්ධ සාසනයේ සාඩම්බර සාක්ෂිය වූ දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව සහ පිහිට අප සැමටම ලැබේවා.

    ඔව් උඩ බලාගෙන ඉන්න ඔයාලට හම්බ වෙයි ආරක්ෂාව සහ පිහිට බොරු දතකින්.
    දතකින්
    ආරක්ෂාව සහ පිහිට පතන ජිවීන් කොට්ඨාෂයක් ඉන්නවා හිටං.:oo:

    මේවා දිහා බලන් ඉන්න අපිට පිස්සු බම්ප් වෙලා ආයෙත් චක චක ගාලා බම්ප් වෙලා පිස්සු පීකුදු වෙනවා. :rolleyes:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    56
    0
    Sri Lanka


    ugen prashnayak ahuwa uu maru
    balahanko ithin kohomada karanne kiyala.
    :lol::lol::lol::lol:


    දත් නූලේ දත් ගැන පමණක් කතා කෙරේ. (කිරි දත්, බොරු දත්, නැති වු දත්)

    පහත එක්කෙනාගේ විශේෂිත වු දතක් නැති වි ඇති බැවින් එය සොයා දෙන කෙනාට ආරක්ෂාව සහ පිහිට ලැඛෙනවා

    beteljuice-smile.jpg

     

    Similar threads