ශ්‍රී~දළදා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    අදට වසර 15 යි


    Dalada_Maligawa_Bomb_Attack.jpg


    බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්‌තවාදීන් බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කර සිදු කළ විනාශයට අදට (25 දාට) පහළොස්‌ වසරක්‌ පිරෙයි.

    ශ්‍රී දළදා මාළිගාවේ මහා වාහල්කඩ ඉදිරිපිටදී ලොරි බෝම්බයෙන් පුපුරුවා හරිමින් 1998 ජනවාරි මස 25 වැනිදා උදෑසන 6.00 ට පමණ කොටි සංවිධානය මේ විනාශය සිදු කරන ලදී.

    බෝම්බය පුපුරුවා හැරීමෙන් විසිදෙනකු පමණ ජීවිතක්‍ෂයට පත්වුණු අතර තවත් බොහෝ දෙනකුට තුවාල සිදු විය.
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    කොරොත් ආනන්තරිය පවක්
    දෙවි පරිසන් මෙලොවදීම සමත්
    කිව්වා එකට අපි නමක්
    දිට්ඨ දම්මවෙදනියයි කරුමය තවත්