ශ්‍රී දළඳා මාළිගාවට JVP පුද සත්කාර💮

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    මෙන්න ඒ දවස් වල සලකපු විදිය .
    දැන් කියන්නේ ප්‍රදාන පක්ෂල රට විනාශ කරේ
    උනුත් එකයි මුණුත් එකයි කියන එවුනුත් එකයි කියලා තමා කියන්නේ 👿👿

    JVP ඇරපු තරමක් ඇරියේ සිංහල බෞද්ධයන් ට තමයි JVP එක ගිහින් දවටගහ මුස්ලිම් පල්ලිට බෝම්බ තිබ්බා නම් ඒක මුස්ලිම් එකෙක් JVP එකට ඡන්දෙ දෙන්නේ නැහැ 🤩 එකට සිංහල මෝඩ රැල ඉතින් රට හදන්න JVP එකට දෙන්න ලු 🤣🤣

    As the tension grew, JVP and its military wing, Patriotic People's Movement (Deshapremi Janatha Viyaparaya) launched attacks on various government and civilian targets.[14] Many public places were vandalised, and people presumed to be supportive of the government were attacked.[15] Temple of the Tooth, located in the heart of the Kandy city too came under attack on 8 February 1989. Eyewitness accounts, including a former JVP member who took part in the attack, describe the incident in detail.

    20230106-194954.jpg
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    පිල්ලෙයාන් කරුණා නැත්නම් ලොවෙත් LTTE එකට ගහන්න වෙන්නේ නැහැ
    ප්‍රභාකරන් මැරුණාම හරියටම ප්‍රභාකරන් ද කියලා හොයා ගන්න අන්තිමට හිටියේ කරුණා අම්මාන් විතරයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    මෝඩ වැඩක් ඒ දවස් වල JVP එවුන් කරල තියෙන්නෙ
    සිංහලු තාම බය,ඡන්දෙ දෙන්නෙ නැත්තෙ තුවක්කු උස්සන් ඒ කාලෙ කරපු වැඩ නිසාද මන්ද :rolleyes:
    හතර වටේ මිනී මැරුවා නේ මිනිස්සුන්ට එපාම උනා
     
    • Wow
    Reactions: kinkon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,725
    167,373
    113
    එකමත් එක රටක
    පිල්ලෙයාන් කරුණා නැත්නම් ලොවෙත් LTTE එකට ගහන්න වෙන්නේ නැහැ
    ප්‍රභාකරන් මැරුණාම හරියටම ප්‍රභාකරන් ද කියලා හොයා ගන්න අන්තිමට හිටියේ කරුණා අම්මාන් විතරයි
    ........................................

    කරුණා අම්මාන් යුඑන්පි එකේද
    පිල්ලෙයාන් JVP එකේද
    නිකන් බොරු කියන්නේතුව හිටහන් බං
    :baffled:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හතර වටේ මිනී මැරුවා නේ මිනිස්සුන්ට එපාම උනා

    rajapakshalata uneth okama thamai. mini marapu nisa thamai dan paraka behela yanna beri
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,725
    167,373
    113
    එකමත් එක රටක
    Off Topic යන්න වගේ හදන්නේ 🙄
    මෙහෙම නේ බන්.

    JVP කියන්නේ සංවිධානයක්. ඔය 89 වෙද්දී ඔතන දැන් JVP එකේ ඉන්න උන් නෑ .
    හැබැයි කරුණා පිල්ලෙයාන් කියන්නේ ඇත්තටම විනාසයක් කරපු
    මාලිගාවට, ශ්‍රී මහා බෝධියට බෝම්බ ගහපු චරිත.

    සංවිධානයක් කරපු දෙයකට පුද්ගලයෙක් ට බනින එකට වඩා වැඩේ කරපු උන්ම ඉද්දි උන් හුරතල් කරන ගමන් දන් ඉන්න ජෙප්පොන්ට 88/89 ගගා කියවන එක තේරුමක් නෑ .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    https://www.bbc.com/sinhala/news/story/2008/02/080215_jvp_ltte

    JVP 'had arms deals' with LTTE

    Sri Lanka President's political ally, Janatha Vimukthi Peramuna (JVP), had secret arms deals with the separatist Tamil Tigers, a senior Sri Lanka Army (SLA) officer said.

    Major General (retired) Vasantha Perera told Colombo district court that the JVP was angry that he conducted investigations on the alleged deals.

    Maj. Gen. Perera said he informed the then government and took measures to prevent further deals between the JVP and the LTTE during late 80s.
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    rajapakshalata uneth okama thamai. mini marapu nisa thamai dan paraka behela yanna beri
    රාජපක්ෂලා 64 000 එහෙම මරලා තිබ්බා නම් බලන්න තිබ්බා JVP එකේ එවුන් ලියන රචනා ටික 🤣🤣
    GT ට Server එකේ Ram එකත් වැඩි කරන්න වෙනවා 🤩
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෝඩ වැඩක් ඒ දවස් වල JVP එවුන් කරල තියෙන්නෙ
    සිංහලු තාම බය,ඡන්දෙ දෙන්නෙ නැත්තෙ තුවක්කු උස්සන් ඒ කාලෙ කරපු වැඩ නිසාද මන්ද :rolleyes:

    අපේ මාමා එහෙම බෙරුනේ සිවිලිම අස්සෙ ඉදලා ඔකුන්ගෙන් නැත්නම් මෙලාට මරලා බන්.
     
    • Like
    • Sad
    Reactions: kinkon and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    මෙහෙම නේ බන්.

    JVP කියන්නේ සංවිධානයක්. ඔය 89 වෙද්දී ඔතන දැන් JVP එකේ ඉන්න උන් නෑ .
    හැබැයි කරුණා පිල්ලෙයාන් කියන්නේ ඇත්තටම විනාසයක් කරපු
    මාලිගාවට, ශ්‍රී මහා බෝධියට බෝම්බ ගහපු චරිත.

    සංවිධානයක් කරපු දෙයකට පුද්ගලයෙක් ට බනින එකට වඩා වැඩේ කරපු උන්ම ඉද්දි උන් හුරතල් කරන ගමන් දන් ඉන්න ජෙප්පොන්ට 88/89 ගගා කියවන එක තේරුමක් නෑ .
    අනුර කුමාර, ටිල්වින් සිල්වා, ලාල් කාන්ත , විජිත හේරත් ඒකාලේ ඉදලා නැද්ද උන් 2000 න් පස්සේ ඉපදුන එවුන් ද 🤣🤣
     
    • Haha
    Reactions: meex and weer 11

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,070
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ මාමා එහෙම බෙරුනේ සිවිලිම අස්සෙ ඉදලා ඔකුන්ගෙන් නැත්නම් මෙලාට මරලා බන්.
    මෝඩ වැඩක්..බහුතරයක් සිංහල බෞද්ධ ඡන්ද තියෙන රටක ඔහොම දේශපාලණය කරල දිනන්ඩ පුලුවන්ද.
     
    • Like
    Reactions: lasankandy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,725
    167,373
    113
    එකමත් එක රටක
    අනුර කුමාර, ටිල්වින් සිල්වා, ලාල් කාන්ත , විජිත හේරත් ඒකාලේ ඉදලා නැද්ද උන් 2000 න් පස්සේ ඉපදුන එවුන් ද 🤣🤣
    අවු 34කට විතර කලින් අනුරයට 20යි. උන් මොනව කරන්න ඇත්ද ඒ දවස් වල . 🙃

    ඔන්න අනුරය නායකත්වය දීල කොහෙට හරි ගැහුවා කියලා ඔප්පු කරන්න පුලුවන් නම් කමක් නෑ .

    ඒ වගේද බන් මේ කරුණා පිල්ලෙයාන්.
    කරුණා ලගදිත් කිව්වා උන් දාස් ගානක් හංඋදාවෙ උන් මැරුව කියල.
     
    • Like
    Reactions: hkiz and siri_ayya