ශ්‍රී පාදය (Sri Pada) Help!

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Machan api Sri Pade yannai inne 22 Friday havasata, Yana kattiya kawruth kalin gihipu aya nemi.. Yanna kalin karanna one dewal monahari thiyenavada kiyala kawruhari kiyanavada? :) mas malu noka inna ona etc? Apita ira sewaya balannath one kohomahari ithin keeyata vitarada yanna onee?? uda inna denavada ira sewaya balanna? :D
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    උඩ ඉන්න පුලුවන් ටිකක් සීතලයි විශ්‍රාම සාලා පිරිල ඇති මේ ටිකේ
    උදේ 5.45 වෙනකොට හිටියනම් බලන්න පුලුවන් ඒත් සමහර දවස්වලට බලන්න බෑ
    යන අය කෝඩි නං ඉතිං චාරිත්‍ර ටිකක් තියනව සීත ගගුලෙ නාල සුදු පිරුවට ඇදල ඉදිකටු නූල් අරන් යන්න ඕන ගෙත්තම් පානට එහෙම ඒව එතන විකුනන්න තියනවා
    මත් පැනින් පිලී ජාතිවලින් වලකිනවනං ගොඩක් හොදයි පුටේ
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    උඩ ඉන්න පුලුවන් ටිකක් සීතලයි විශ්‍රාම සාලා පිරිල ඇති මේ ටිකේ
    උදේ 5.45 වෙනකොට හිටියනම් බලන්න පුලුවන් ඒත් සමහර දවස්වලට බලන්න බෑ
    යන අය කෝඩි නං ඉතිං චාරිත්‍ර ටිකක් තියනව සීත ගගුලෙ නාල සුදු පිරුවට ඇදල ඉදිකටු නූල් අරන් යන්න ඕන ගෙත්තම් පානට එහෙම ඒව එතන විකුනන්න තියනවා
    මත් පැනින් පිලී ජාතිවලින් වලකිනවනං ගොඩක් හොදයි පුටේ
    Hari eva noka innam me sathiye..:)

    Bohoma sathuthi.. :)
     
    • Like
    Reactions: B.Lalakka

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ohh apith 22 yanawa. naginna issella samn deviyanta bharayak wela negapiya. uda nawathinna denne ne wedi wela, policiyen yawanawa, ee nisa tikak parakku wela negapan.
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බීලා පිස්සු නටන්න යන්න එපා. කට වරද්දගන්න එපා. ‍යන්නෙ පූජා බූමියට හින්ඳා සංවරව හැසිරෙන්න.
    නගින්න යන වෙලාව නං යන පැත්ත, සෙනග අනුව වෙනස් වෙනවා. හැටන් පැත්තෙන් නං යන්නෙ පැය 6ක් වගේ තියාගන්න. අඩි උස සපත්තු නං දාගෙන නගින්න එපා.
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,534
    113
    oya wage dewal wayasaka aachi kenek hari seeya kenek wa set karagena aha ganin. supiriyatama kiya dei ban.

    okkoma yanne 1st time nam, experiences thiyena kenek wa aduma gaane ekka yanna.

    kunuharpa, kata kadiccha wachana kiyanna epa. mokak hari kiyaunath "karunaawai" kiyala samawa ganin.
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    බීලා පිස්සු නටන්න යන්න එපා. කට වරද්දගන්න එපා. ‍යන්නෙ පූජා බූමියට හින්ඳා සංවරව හැසිරෙන්න.
    නගින්න යන වෙලාව නං යන පැත්ත, සෙනග අනුව වෙනස් වෙනවා. හැටන් පැත්තෙන් නං යන්නෙ පැය 6ක් වගේ තියාගන්න. අඩි උස සපත්තු නං දාගෙන නගින්න එපා.
    1.gif
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    ohh apith 22 yanawa. naginna issella samn deviyanta bharayak wela negapiya. uda nawathinna denne ne wedi wela, policiyen yawanawa, ee nisa tikak parakku wela negapan.
    Bharayak wena scene eka adai danne.. hari machan ela

    බීලා පිස්සු නටන්න යන්න එපා. කට වරද්දගන්න එපා. ‍යන්නෙ පූජා බූමියට හින්ඳා සංවරව හැසිරෙන්න.
    නගින්න යන වෙලාව නං යන පැත්ත, සෙනග අනුව වෙනස් වෙනවා. හැටන් පැත්තෙන් නං යන්නෙ පැය 6ක් වගේ තියාගන්න. අඩි උස සපත්තු නං දාගෙන නගින්න එපා.
    Bona kawruth naha ban gahanu kattiya thamai godak inne! haton paththen thamai yanna inne.
    oya wage dewal wayasaka aachi kenek hari seeya kenek wa set karagena aha ganin. supiriyatama kiya dei ban.

    okkoma yanne 1st time nam, experiences thiyena kenek wa aduma gaane ekka yanna.

    kunuharpa, kata kadiccha wachana kiyanna epa. mokak hari kiyaunath "karunaawai" kiyala samawa ganin.
    :) Godak dewal thiyenava vage karanna ehenam ithin ape achchiva thamai aran yanna wenne :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,534
    113
    :) Godak dewal thiyenava vage karanna ehenam ithin ape achchiva thamai aran yanna wenne :baffled:

    achila patta kium kiyanawa, kavi kiyanawa siri pade yaddi. anika chaaritra waarithra okkoma nuulata karala dei.

    aai kiyanawa bota, kata parissam kara ganain :D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    7.00 PM wage Sripada mountain eka naginna patan ganna. Morning ira sevaya balanna puluwan. Arakku [ A racks ] nobi yanna.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Masayakata issella Sripadaya nagala 14 years boy kenek athurudahan vela kiyala sunday papers wala news ekak thibuna. Puluwann nam hoya ganna help ekak denna ayage parents lata.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ubala yanne Friday nisa tikak senaga athi etin aduma gane re 7-8 vath naginna patan ganin.. nattan ubalata naginna venne ne... puluvan taran kalin nagina taramata hodai..
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    හැටන් මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාවේ යන වන්දනාකරුවන් රිකාටන් සිට නල්ලතන්නිය දක්වා වන කිසිම ස්ථානයකින්, කිසිම හෝටලයකින්, අවන්හලකින්, ජල කරාමයකින් හෝ වෙනත් ජල මූලාශ්‍රයකින් වතුර නොබොන ලෙස නුවර එළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා අනතුරු අඟවයි.
    නල්ලතන්නියෙන් මුදා හැරෙන ජල මූලාශ්‍රවලට මිනිස් මළවලින් හට ගන්නා ඊකෝලා බැක්ටීරියාව මිශ්‍රවීම ඊට හේතුව බව මහ දිසාපති කියයි.
    සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම ජල සාම්පල කොළඹට යවා ලබා ගත් වාර්තා අනුව කුමාරිසිරි මහතා මේ අනතුරු ඇඟවීම කරයි.
    තමන්ගේ ප්‍රයෝජනය සඳහා පිරිසිදු පානීය ජලය රැගෙන එන ලෙස ඔහු වන්දනාකරුවනට අවවාද කරයි.
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Kiyanna thiyena dewal mata kalin set eka kiyala thiyenawa.. :)
    Apith gihin awa. Api giyeth saturday dawasaka.
    Senaga suuu gaala. Kello lookayai. Paarawal denawa merenna! Epawenawa.. :D
    Giye Sripade hinda Kaamaye waradawa hesirune ne. ;)
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    වතුර බොතල් අරන් යන්න..... මුලුවන් තරම් අවම දේවල් බැක් පැක් එකක් අරන් යන්න.....රැට කාලාම නගින්න ගන්න.....10 ට ඉස්සෙල්ලා හිමින් සැරේ නගින්න ගන්න...පන්දර වෙද්දි මලුවට යන්ඩ.....මලුවේ ඉඩ නම් අඩු වේයි.....එත් කොහේ හො මුල්ලක් අල්ලන් ඉන්න......ඉරසේවේ බලලා මතක ඇතුව හැටන් පාරේන්ම ආපහු බහින්න....බැරිවේලා රත්නපුර පාරේන් බහීවි....මොකද රැට නගින අයට එලි වේලා බහින්න හදද්දි ආපු පාර මතක නැ.....එ නිසා වැරදිලා බහිනවා......වැරදි පාරක....