ශ්‍රී පාදස්ථානයට හොලිකොප්ටර් පතිත කරවන්න පුළුවන් ස්ථානයක් සෑදීමට ඔබ විරුද්ධද ? මම නම් කියන්නෙ එහෙම දෙයක් තියේ නම් හොඳයි. යම් කෙනෙක් උඩ මළුවෙදි හෝ කිසියම් අවස්ථාවක අනතුරකට ලක් වුවොත් ආයෙ පඩි බැහැල ගිහින් ප්‍රතිකාර කරන්නද ? හෙලිකොප්ටර් සේවාවක් මළුවෙ ඉඳන් අසළ ඇති රෝහල් භූමියට තිබ්බ නම් වටිනවා. හැබැයි ලොකු ලොක්කන්ට එම හෙලිකොප්ටර් සේවාව ශ්‍රීපාද මළුව නැගීම බැසීම තකා භාවිතා නොකළ යුතුයි.
owa loku minissunta bn

