ශ්‍රී පාද වීරයෝ කෝ?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ශ්‍රී පාද වීරයෝ කෝ?

    14721568_1803130869963968_8709607069742679251_n.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ ඕවා බොරු කතා ..අපේ මහින්ද හාමුගේ ඇමරිකන් සහෝදරවරු හරිම දෙසප්‍රෙමි කට්ටිය ..බොරු නොකියා යන්න මෙයා යන්න
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ ඕවා බොරු කතා ..අපේ මහින්ද හාමුගේ ඇමරිකන් සහෝදරවරු හරිම දෙසප්‍රෙමි කට්ටිය ..බොරු නොකියා යන්න මෙයා යන්න

    :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ශ්‍රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය – නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය මේ වන විට කඩා ඉවත් කිරීම සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.

    අක්කර 99 ක වපසරියක මෙම හෝටලයේ ඉදිකිරීම කටයුතු සිදුවෙමින් පැවැති අතර මෙය මහල් කිහිපයකින් සමන්විත කාමර 1500 කින් යුතු සුවිසල් හෝටලයකි. මෙම හෝටලයේ ඉහළ මහලේ සිට ශ්‍රීපාද උඩ මළුවට කේබල් කාර් ව්‍යාපෘතියක්ද ඇතුලත්ව තිබිණි.

    හෝටලය කඩා දැමීමට හේතුවී ඇත්තේ රාජපක්ෂ පාලනය පරාජයට පත් වීම බව මෙම කටයුත්ත සිදු කරමින් සිටින කණ්ඩායම් ප්‍රධානියකුගෙන් කළ විමසීමකදී දැන ගැනීමට ලැබිණි.

    නීතිවිරෝධී ලෙස ඉදි කෙරෙමින් පවතින මෙම හෝටලයේ කටයුතු තවදුරටත් ගොඩනැගීමට අවස්ථාව නොලැබෙනු ඇති බවට වූ පූර්ව නිගමනය නිසා බැසිල් රාජපක්ෂ විසින්ම මේ කඩා බිඳ දමන ලෙස උපදෙස් ලබා දී තිබේ.

    ශ්‍රීපාද රක්ෂිතයේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා පරිසරය සම්බන්ධ නීති සියල්ල උල්ලංඝනය කෙරිනි. නමුත් මේ සඳහා කැබිනට අනුමැතියද හිමිව තිබු අතර අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ගෝඨාබය රාජපක්ෂයි. ඊට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන් කර අනුමැතිය ලබා දී තිබිණි.

    මෙතෙක් කිසිවකුට හෝ ශ්‍රී පාද අඩවියෙහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් හෝ වනය එළි පෙහෙළි කිරීමක් සිදුකිරීමට නොහැකි වූයේ මෙම භුමිය අභය භුමියක් ලෙස පැවැතීම හේතුවෙනි.

    1940 ඔක්තොබර් මස 25 දිනැති අංක 8675 දරණ ගැසට් නිවේදනයට අනුව වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ අභය භුමියක් ලෙස නම් කොට තිබිණි.

    එයට අයත්වන මුළු භූමි ප්‍රමාණය අක්කර 12,329 වන අතර මෙම භූමි ප්‍රමාණයෙන් අක්කර 99 රූඩ් 3 පර්චස් 04 ක ප්‍රමාණයක් මෙලෙස සංචාරක කලාපයක් වන ‘පූජා භුමියක්’ ලෙස නම් කර මෙම කටයුත්ත ආරම්භ කළේය.ඊට අනුව එල්ල වූ පරිසර හිතකාමීන්ගේ විරෝධය යටපත්වන්නට ඉඩ හැර මෙම භූමිය මුලින් හෙලිකොප්ටර් අංගනයක් ලෙස සකස් කෙරිණි.

    ශ්‍රී පාදස්ථානයට නව ඝන්ඨාරයක් සහිත කුළුනකුත් දොලොස් මහේ පහනකුත් සවි කිරිමට රාජපක්ෂවරු පසුගිය කාලයේ සිදු කරනු ලැබුවේද මෙම හෝටල් ව්‍යාපෘතියට එරෙහිව එල්ල වන විරෝධතා මැඩ පවත්වා ශ්‍රි පාදස්ථානාධිපති හිමිගේ කැමැත්ත ලබා ගැනීමත් වෙනුවෙනි. මෙම කටයුත්ත සඳහා හෙළිකොප්ටර් අංගනයක ලෙස යොදා ගනු ලැබුවේද ඉහත කී හෙලිකොප්ටර් අංගනයයි.😡😡

    වසර දහස් ගණනක් ‘සමන් දෙවියන්ගේ අඩවිය’ ලෙස සම්ප්‍රදාය විසිනුත්, බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පාලන සමයේ අභයභූමියක් ලෙස නම්කිරීම හේතුවෙන් නීතිය මගිනුත් ආරක්ෂා වී තිබුණු ස්වභාවික පරිසර පද්ධතියක් වන ශ්‍රීපාද අඩවිය රාජපක්ෂවරු විසින් මෙලෙස විනාශ කර දෑමීම බෞද්ධයන්ට අනුවනම් මහා පාප කර්මයකි. ඒ පව් මේ ආත්මයේදීම පළ දෙනු ඇතැයි එදා බෞද්ධයෝ කීවෝය.😐😐😐

    කෙසේ නමුත් රාජපක්ෂවරු පිහි‍ටුවනු ලැබූ කළුගලින් නෙළූ දොලොස්මහේ පහන මේ වන විට පුපුරා ගොස් ඇත. එමෙන්ම ශ්‍රී පාදය වන්දනා කරන වරක් පාසා සම්ප්‍රදායයක් ලෙස හඬවන ඝනඨාරය දැන් හැඬවිය හැක්කේ අයෝම පුරුෂයන්ට පමණකි. මන්ද ඒ සෙලවීමටවත් විශාල ශක්තියක් වැය කළ යුතුව තිබෙන බැවිනි. මේ සම්බන්ධයෙන් බැතිමතුන්ගෙන් එල්ල වූ චෝදනා නිස මේ වන විට කුඩා ඝන්ඨාරයක් පිහි‍ටුවීමටද සිදුව තිබේ
     
    • Like
    Reactions: MalindhaDR

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ඕවා බොරු කතා ..අපේ මහින්ද හාමුගේ ඇමරිකන් සහෝදරවරු හරිම දෙසප්‍රෙමි කට්ටිය ..බොරු නොකියා යන්න මෙයා යන්න
    වද &න්නය වගේ නම් මහ බැකුවෙන් බිලියන 10.1 ක් හොරා කාල නැ , දැන් කුරු කුරු ගාන්ඩ එපා හොරකම් කරානම් නඩු අහල ඔප්පු කරල කතා කරන්ඩ. වද &න්නය හොරා කාපු ඔක්කොම ගනන් හිලවු එක්ක කෝප් එකෙන්ම එලියට හෙට එනව රිදෙයි පොනිලගෙ කුක්කට.

    ඉඩම ගැන කියන්ඩ තියෙන්නෙත් බලේ නැති මිනිස්සු කොහොමද ඉඩම් ඉකුනන්නෙ කියල තමයි , ඔය unp බල්ලො හදන ps කෑලි පිලිගනු නොලැබේ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන් ඕක රාජපක්ෂලාගේ වරදින් උනා කිය කිය තවත් ඒ වැරද්ද කරන්න ඉඩ දීල බලන් ඉන්න එකද කරන්න ඕනේ.. එහෙම නැත්තං ඒකට විරුද්ධ වෙලා ඒ වරද නිවැරදි කරන්න උත්සහ කරන එකද අපි කරන්න ඕනේ..?

    මහින්ද වැරදි නම් ආයෙ අලුතෙන් නීති දාල හරි ඒ විනාසෙ නවත්ත ගන්න දැන් වැරදි නොකරන කට්ටිය උත්සහ කරන්න එපැයි..
    ඒක අපි දන්නේ නෑ කලින් අය තමයි කරල තියෙන්නේ කියලා බකන්නිලං ඉඳලා හරි යනවද..?

    මොකද මහින්දගේ පාර්ෂවෙන් ඔය වැරද්ද කලා කියලා (සත්‍ය නොදනිමි) හානියෙ වෙන්නේ මහින්දට විතරක් නෙමෙයිනේ.. ඒ නිසා බැන බැන විතරක් නොයිඳ ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් කරන එක නේද හොඳ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    වද &න්නය වගේ නම් මහ බැකුවෙන් බිලියන 10.1 ක් හොරා කාල නැ , දැන් කුරු කුරු ගාන්ඩ එපා හොරකම් කරානම් නඩු අහල ඔප්පු කරල කතා කරන්ඩ. වද &න්නය හොරා කාපු ඔක්කොම ගනන් හිලවු එක්ක කෝප් එකෙන්ම එලියට හෙට එනව රිදෙයි පොනිලගෙ කුක්කට.

    ඉඩම ගැන කියන්ඩ තියෙන්නෙත් බලේ නැති මිනිස්සු කොහොමද ඉඩම් ඉකුනන්නෙ කියල තමයි , ඔය unp බල්ලො හදන ps කෑලි පිලිගනු නොලැබේ.
    ඔව් ඔව් මහ බැංකුවෙ හොරකමට රනිල් සෘජුවම වග කියන්න ඕනෙ.
    එකට අපෙ මහින්ද මහරජතුමා.බලන්න එතුමාගෙ ඇමරිකානු අහ් නැහැ නැහැ දෙශප්‍රෙමි සහොදරයන් දෙන්නා එක්ක කොච්චර සෙවයක් කලාද මෙ රටට. ඔය විල්පත්තුව .සිරි පාදෙ මුස්ලිම් එවුන හොරාකන්න දුන්නාට මොකො. ඒ වගෙද මහ බැංකු හොරකම.

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් ඔව් මහ බැංකුවෙ හොරකමට රනිල් සෘජුවම වග කියන්න ඕනෙ.
    එකට අපෙ මහින්ද මහරජතුමා.බලන්න එතුමාගෙ ඇමරිකානු අහ් නැහැ නැහැ දෙශප්‍රෙමි සහොදරයන් දෙන්නා එක්ක කොච්චර සෙවයක් කලාද මෙ රටට. ඔය විල්පත්තුව .සිරි පාදෙ මුස්ලිම් එවුන හොරාකන්න දුන්නාට මොකො. ඒ වගෙද මහ බැංකු හොරකම.

    අනේ යන්න මෙයා යන්න ...අපේ අප්පොච්චි යි අපේ බප්පිලයි ලංකාවේ නියම බෞද්ධ සිංහල ජාතික වීරයෝ ....දැන් ඉන්න රුකඩ වගේ නෙමේ ..කවදාවත් හම්බයෝන්ට රටේ පස් පිඩක් ඔව් පස් පිඩක් දීලා නැහැ ..... මොකුත් කපනවා rep
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් ඕක රාජපක්ෂලාගේ වරදින් උනා කිය කිය තවත් ඒ වැරද්ද කරන්න ඉඩ දීල බලන් ඉන්න එකද කරන්න ඕනේ.. එහෙම නැත්තං ඒකට විරුද්ධ වෙලා ඒ වරද නිවැරදි කරන්න උත්සහ කරන එකද අපි කරන්න ඕනේ..?

    මහින්ද වැරදි නම් ආයෙ අලුතෙන් නීති දාල හරි ඒ විනාසෙ නවත්ත ගන්න දැන් වැරදි නොකරන කට්ටිය උත්සහ කරන්න එපැයි..
    ඒක අපි දන්නේ නෑ කලින් අය තමයි කරල තියෙන්නේ කියලා බකන්නිලං ඉඳලා හරි යනවද..?

    මොකද මහින්දගේ පාර්ෂවෙන් ඔය වැරද්ද කලා කියලා (සත්‍ය නොදනිමි) හානියෙ වෙන්නේ මහින්දට විතරක් නෙමෙයිනේ.. ඒ නිසා බැන බැන විතරක් නොයිඳ ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් කරන එක නේද හොඳ..

    ( සත්‍ය නොදනිමි )

    කියලා අනිත් එවුන්ගේ වැරදි ගැන ත්‍රෙඩ් දානකොට වරහන් ඇතුලේ දානවද බ්‍රෝ ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් මහ බැංකුවෙ හොරකමට රනිල් සෘජුවම වග කියන්න ඕනෙ.
    එකට අපෙ මහින්ද මහරජතුමා.බලන්න එතුමාගෙ ඇමරිකානු අහ් නැහැ නැහැ දෙශප්‍රෙමි සහොදරයන් දෙන්නා එක්ක කොච්චර සෙවයක් කලාද මෙ රටට. ඔය විල්පත්තුව .සිරි පාදෙ මුස්ලිම් එවුන හොරාකන්න දුන්නාට මොකො. ඒ වගෙද මහ බැංකු හොරකම.

    දැන් විල්පත්තුව කපපු හම්බය ඉන්නෙ තොපේ වද පාන්ඩුවෙ නෙමේද?? තම්බිය කැබිනට් ඇමති නෙමේද ?? නොදකින්unp කාලකන්නිය.ඔය ඉඩම ඉඩම් විකුනල තියෙන්නෙ වද අගමැතිය ඔක රටම දන්න දේ, ගිය ආන්ඩුවෙන් කරානම් fcid අරන් ගිහින් හිරේ දාපල්ල ඇයි නොදාන්නෙ නොදකින් &න්න unp කාලකන්නි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මචන් ඕක රාජපක්ෂලාගේ වරදින් උනා කිය කිය තවත් ඒ වැරද්ද කරන්න ඉඩ දීල බලන් ඉන්න එකද කරන්න ඕනේ.. එහෙම නැත්තං ඒකට විරුද්ධ වෙලා ඒ වරද නිවැරදි කරන්න උත්සහ කරන එකද අපි කරන්න ඕනේ..?

    මහින්ද වැරදි නම් ආයෙ අලුතෙන් නීති දාල හරි ඒ විනාසෙ නවත්ත ගන්න දැන් වැරදි නොකරන කට්ටිය උත්සහ කරන්න එපැයි..
    ඒක අපි දන්නේ නෑ කලින් අය තමයි කරල තියෙන්නේ කියලා බකන්නිලං ඉඳලා හරි යනවද..?

    මොකද මහින්දගේ පාර්ෂවෙන් ඔය වැරද්ද කලා කියලා (සත්‍ය නොදනිමි) හානියෙ වෙන්නේ මහින්දට විතරක් නෙමෙයිනේ.. ඒ නිසා බැන බැන විතරක් නොයිඳ ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් කරන එක නේද හොඳ..
    මචං රාජපක්ෂගෙ වරදි නෙමෙ මෙක වෙලා තියෙන්නෙ හිතාමතා කල ව්‍යාපාරික ගණුදෙනුවක් .එක ව්‍යාපාරික මට්ටමින් වෙලා තියෙන්නෙ. මෙතන විකුණලා තියෙන්නෙ රජයෙ මට්ටමින් නම් ඒ කිව්වෙ රජය මැදිහත්වෙලා එක එටිසලාට් එකට වික්කා නම් රජයකටම මැදිහත් වෙලා එක ආයෙ ගන්න පුළුවන්. එත් එතනත් ඩීල් එකක් නෙ වෙන්නෙ. ඉතිං ඩීල් වෙද්දි නීති රීති තියෙනවානෙ බන්. එත් මෙතන වෙලා තියෙන්නෙ පෞද්ගලික ඉඩමක් විකුණන මට්ටමෙන් මෙක විකුණලා තියෙන්නෙ .ඉතිං වර්තමාන රජයට කරන්න තියෙන්නෙ බැසිල්ට මෙ ඉඩම අයිති උනෙ කොහොමද කියලා හොයලා එක නිතිවිරොධි කියලා ඔප්පු කරලා ඊට පස්සෙ මෙ ගණුදෙනුවත් නීතිවිරොධි කියලා ඔප්පු කරන එක. එත් එටිසලාට් කියන්නෙ නිකන් ප්‍රයිවට් කම්පැණියක් නෙමෙ යු ඒ ඊ වල රජාට අයිති කම්පැණියක්. ඉතිං උන්ට පුළුවන් අපිට බලපෑම් කරන්න අපි උන්ට බලපෑම් කරනවාට වඩා. එව්වාගෙ ප්‍රශ්නත් තියෙනවා බන්. අපි බැසිල්ට හොර කිව්වාට ඌ හොර කාල තියෙන බව ඇත්ත උනාට නියමිත ක්‍රියා පටිපාටියට යන්න එපැයි. මුලින්ම පැමිණිල්ලක් දාන්න ඕනෙ .ඉතිං මුන්ට විරුද්ධව කිසි පැමිණිල්ලක් කවුරුවත් දාලා නැහැ කලින්. එහෙම කරන්න හයියක්වත් තිබ්බෙ ජෙ වී පි එකට විතරයි. ඉතිං පැමිණිල්ල දාලා විභාග කරන්න ඔනෙ ,එක විභාග වෙද්දි ආවට ගියාට හොරෙක් කියලා ඔප්පු කරන්න බැහැ. එතනත් වෙනම පටිපාටියක් තියෙනවා. මොකද බැසිල්ටත් නීතිඥයො ඉන්නවා. ඌත් බලන්නෙ ඌ හරි කියලා ඔප්පු කරගන්න .හොරා කන එකා හොරා කන්නෙ පන්සලෙන් පිං කැටෙ කඩනවා වගෙ නෙමෙ නෙ බන්. හොරා කන්නෙ නීතිය දන්න සුපිරි පළපුරුදු නීතිඥයන්ගෙ උදව් අරගෙන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් ඕක රාජපක්ෂලාගේ වරදින් උනා කිය කිය තවත් ඒ වැරද්ද කරන්න ඉඩ දීල බලන් ඉන්න එකද කරන්න ඕනේ.. එහෙම නැත්තං ඒකට විරුද්ධ වෙලා ඒ වරද නිවැරදි කරන්න උත්සහ කරන එකද අපි කරන්න ඕනේ..?

    මහින්ද වැරදි නම් ආයෙ අලුතෙන් නීති දාල හරි ඒ විනාසෙ නවත්ත ගන්න දැන් වැරදි නොකරන කට්ටිය උත්සහ කරන්න එපැයි..
    ඒක අපි දන්නේ නෑ කලින් අය තමයි කරල තියෙන්නේ කියලා බකන්නිලං ඉඳලා හරි යනවද..?

    මොකද මහින්දගේ පාර්ෂවෙන් ඔය වැරද්ද කලා කියලා (සත්‍ය නොදනිමි) හානියෙ වෙන්නේ මහින්දට විතරක් නෙමෙයිනේ.. ඒ නිසා බැන බැන විතරක් නොයිඳ ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් කරන එක නේද හොඳ..
    :yes::yes: ඔක විකුනල තියෙන්නෙ වද &න්නය, ඒක වික්කට ඔක ගැන අපි බලා ගන්නම්, කුඩු කරනව ආයෙ දෙයක් නැ, ඔව නම් හදන්ඩ ටිකක් අමාරු වෙයි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් ඉතින් කලේ මොකද කියලා කුලල් කා ගන්නවා අපේ එවුන්
    අරුණ අරක හදල යනකන්ම
    පුදුම රටක බං මේක
    මුලින්ම අරුන්ට කෙලවපල්ලා
    පස්සේ උබල ගහගනිල්ල
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් විල්පත්තුව කපපු හම්බය ඉන්නෙ තොපේ වද පාන්ඩුවෙ නෙමේද?? තම්බිය කැබිනට් ඇමති නෙමේද ?? නොදකින්unp කාලකන්නිය.ඔය ඉඩම ඉඩම් විකුනල තියෙන්නෙ වද අගමැතිය ඔක රටම දන්න දේ, ගිය ආන්ඩුවෙන් කරානම් fcid අරන් ගිහින් හිරේ දාපල්ල ඇයි නොදාන්නෙ නොදකින් &න්න unp කාලකන්නි.

    තොපේ වද පන්ඩුවේ ඉන්නේ ...unp + upfa පොන්නයන් උදේම ගිහින් බුලත් කොළ උඩ රීපු ඒවගේ ප්‍රතිපල තමයි ......දැන් බොරුවට අඩනවා ...තොපේ චන්ද වලින් ගිය එවුන් තමයි ඉන්නේ ....

    අනික මහින්දත් තකයි මයිත්ත්රිත් එකයි කියලයි මේකේ කියන්නේ ...තොට මහින්දගේ පොල්ල ලොලිපොප් උනාට නැහැ ...ඇත්ත වහන්න උඹට බැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි හිනා වෙන්නෙ, උබල වගේ හැමොම නිවට නැ බන්,හරි හදල බලමු ඔතන පල්ලිය ගහන හැටි, ටිකක් අමාරු වෙයි.
     
    මම මෙතන කියන්නෙ මහින්දත් එකයිද සිරිසේනත් එකයිද කියන එක නෙමේ, ඔය රෙද්ද ඔතන අටවන්ඩ ඉඩ තියන්නෙ නැ කියල.

    නිවට සිරා පත් කරන්ඩ වැදු අම්මව සේල් දාපු උන්ට රටේ ජාතියෙ ආගමේ වටිනාකම දැනෙන්නෙ නැ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි හිනා වෙන්නෙ, උබල වගේ හැමොම නිවට නැ බන්,හරි හදල බලමු ඔතන පල්ලිය ගහන හැටි, ටිකක් අමාරු වෙයි.

    පල පල ...මහින්දගේ බොරු දෙසහ්ප්රිමිත්වය ආරෝපණය කරගත් කටු කන හිවල්ලු ..බොර්ය්වට උඩ පනින්නේ නැතුව
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම මෙතන කියන්නෙ මහින්දත් එකයිද සිරිසේනත් එකයිද කියන එක නෙමේ, ඔය රෙද්ද ඔතන අටවන්ඩ ඉඩ තියන්නෙ නැ කියල.

    නිවට සිරා පත් කරන්ඩ වැදු අම්මව සේල් දාපු උන්ට රටේ ජාතියෙ ආගමේ වටිනාකම දැනෙන්නෙ නැ.

    තෝ අයිත අම්මට මොනවා හරි කියලා තිබ්බොත් තොගේ අම්මට මාසයක් යන්න කලින් ලේ පිළිකාවක් හැදිලා මහරගම පිළිකා රෝහලේ විදවලා විදවලා මැරියන් තොට බල්ලෙක් වගේ උදේ හවා ඉස්පිරිතාලේ යන්න වෙන තැනට වැඩේ වෙයන්