ශ්‍රී පාද වීරයෝ කෝ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පල පල ...මහින්දගේ බොරු දෙසහ්ප්රිමිත්වය ආරෝපණය කරගත් කටු කන හිවල්ලු ..බොර්ය්වට උඩ පනින්නේ නැතුව
    වද &න්නයගෙ කුක්කට හොදටම රිදිල, වැදු අම්මව සේල දාල යහපාලනේට වික්ක වේසිගෙ පුතාල මෙහෙම තම්බ්න්ට *ක දෙන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ.

    ඔය හම්බ පල්ලිය ශ්‍රි පාද අඩවියෙ හදන්ඩ අපි ඉඩ තියෙන්නෙ නැ, ඒකට මහින්ද අවශය නැ ඒක අපි තනියෙන් බලාගන්නම්,
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ( සත්‍ය නොදනිමි )

    කියලා අනිත් එවුන්ගේ වැරදි ගැන ත්‍රෙඩ් දානකොට වරහන් ඇතුලේ දානවද බ්‍රෝ ....

    නෑ නෑ.. මම ඇත්තටම හරි වැරැද්ද දන්නේ නැති නිසයි එහෙම කිව්වේ.. කවුරු කළත් වැරැද්ද වැරද්දමයි.. අනික දේශපාලනේ ගාව ගත්තාම නිකම්ම කට්ටිය දෙපැත්තකට බෙදෙන එක විතරයි වෙන්නේ.. දේශපාලන ගොම හැළියේ ඇතුළේ වැරදි නැති මිනිහෙක්ව හොයන්නත් බෑ.. ඒත් වැරදි කරපු මිනිහට බැන බැන ඉඳල විතරක් හරි යනවද..?

    තාම ඔය හෝටලේ පටන් ගත්තේ නෑ.. ඉතින් ඕක ඔතන හදනකන්ම මහින්දට බැන බැන විතරක් ඉඳල හරි යනවද..? අඩුම ගානේ ඕක තහනම් කරන්න මොකක් හරි ක්‍රමයක් හොයන්නවත් උත්සහ කරන්නෙ නැද්ද...?
    මහින්ද කරපු වැරදිනේ කියලා ඉස්සරහට වෙන දේ ඔහේ බලන් ඉන්නවද නැත්තං ඒ වැරද නොවෙන තැනට වැඩ කරනවද කියන එක නේද හිතන්න ඕනේ..

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    ඕවා හදන්න දෙන්නේ නැහැ බන් මිනිස්සු .....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    දැන් විල්පත්තුව කපපු හම්බය ඉන්නෙ තොපේ වද පාන්ඩුවෙ නෙමේද?? තම්බිය කැබිනට් ඇමති නෙමේද ?? නොදකින්unp කාලකන්නිය.ඔය ඉඩම ඉඩම් විකුනල තියෙන්නෙ වද අගමැතිය ඔක රටම දන්න දේ, ගිය ආන්ඩුවෙන් කරානම් fcid අරන් ගිහින් හිරේ දාපල්ල ඇයි නොදාන්නෙ නොදකින් &න්න unp කාලකන්නි.
    යහපාලනෙ සවුත්තුයි මෙයා. මන් දැන් ස්වාධීන පුද්ගලයෙක්. එත් ඉතිං අපෙ මහින්ද රාජපක්ෂ මහරජතුමායි එතුමාගෙ ඇමරිකන් පුරවැ... අහ් සොරි සොරි දෙශ හිතයිශී දෙශ බන්දු ජාතිමාමක හෙළාභිමානි ලංකාපුත්‍රයන් දෙන්නෙකු වෙච්ච ගොඨාභය ශ්‍රිමතානන් සහ බැසිල් ශ්‍රීමතානන් කරපු සෙවෙ මතක් වෙද්දි මාර සන්තොසයක් දැනෙන්නෙ අප්පා. කොහෙද මෙ යහපාලනෙ ඒ යුගපුරුෂයන්ව එෆ් සී අයි ඩී එකට ගෙනියනවා නොවැ පළිගන්න.
    ඔය හම්බයන්ට අහ් නැහැ නැහැ මුස්ලිම් සහෘදයන්ට විල්පත්තුවෙන් ,සිරි පාදෙන් පොඩි කෑල්ලක් දුන්නා කියලා මෙ යු ඇන් පි පොන්නයො මොර දෙනවානෙ. ඒ වගෙද බලන්න එපෑය බැසිල් උත්තමයාගෙ තෙජස ?? ඒක ඔය සිරිපාදෙ කැලෑව වගෙද ,විල්පත්තු කැලෑව වගෙද ??

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    reputation_neg.gif

    ශ්‍රී පාද වීරයෝ කෝ? 10-27-2016 10:03 PM pons

    බලපන් මන් මෙකෙ මහානුබලසම්පන්න ඇමරිකන් පුරවැ.. අහ් නැහැ හෙළාබිමානි ලංකාපුත්‍ර බැසිල් උත්තමයයි ගොඨභය උත්තමයයි ගැන වර්ණනා කරද්දි යු ඇන් පි පොන්නයො මගෙ රෙප් කපලා. මුන්ට හෙන හතම ගහන්න ඕනෙ. :growl::growl::growl::growl::growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලනෙ සවුත්තුයි මෙයා. මන් දැන් ස්වාධීන පුද්ගලයෙක්. එත් ඉතිං අපෙ මහින්ද රාජපක්ෂ මහරජතුමායි එතුමාගෙ ඇමරිකන් පුරවැ... අහ් සොරි සොරි දෙශ හිතයිශී දෙශ බන්දු ජාතිමාමක හෙළාභිමානි ලංකාපුත්‍රයන් දෙන්නෙකු වෙච්ච ගොඨාභය ශ්‍රිමතානන් සහ බැසිල් ශ්‍රීමතානන් කරපු සෙවෙ මතක් වෙද්දි මාර සන්තොසයක් දැනෙන්නෙ අප්පා. කොහෙද මෙ යහපාලනෙ ඒ යුගපුරුෂයන්ව එෆ් සී අයි ඩී එකට ගෙනියනවා නොවැ පළිගන්න.
    ඔය හම්බයන්ට අහ් නැහැ නැහැ මුස්ලිම් සහෘදයන්ට විල්පත්තුවෙන් ,සිරි පාදෙන් පොඩි කෑල්ලක් දුන්නා කියලා මෙ යු ඇන් පි පොන්නයො මොර දෙනවානෙ. ඒ වගෙද බලන්න එපෑය බැසිල් උත්තමයාගෙ තෙජස ?? ඒක ඔය සිරිපාදෙ කැලෑව වගෙද ,විල්පත්තු කැලෑව වගෙද ??

    ඔව් ඔව් උබ රෙද්ද නැතුව වද &න්නයට කඩේ යන විදිහනම් අපි ඔනෙ තරන් දැකල තියෙනව.:lol::lol::lol::lol::lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    තෝ අයිත අම්මට මොනවා හරි කියලා තිබ්බොත් තොගේ අම්මට මාසයක් යන්න කලින් ලේ පිළිකාවක් හැදිලා මහරගම පිළිකා රෝහලේ විදවලා විදවලා මැරියන් තොට බල්ලෙක් වගේ උදේ හවා ඉස්පිරිතාලේ යන්න වෙන තැනට වැඩේ වෙයන්
    :lol::lol: මොකද්ද බන් අපිට මෛත්‍රී දිනවන්න කරන්න පුලුවන්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචං රාජපක්ෂගෙ වරදි නෙමෙ මෙක වෙලා තියෙන්නෙ හිතාමතා කල ව්‍යාපාරික ගණුදෙනුවක් .එක ව්‍යාපාරික මට්ටමින් වෙලා තියෙන්නෙ. මෙතන විකුණලා තියෙන්නෙ රජයෙ මට්ටමින් නම් ඒ කිව්වෙ රජය මැදිහත්වෙලා එක එටිසලාට් එකට වික්කා නම් රජයකටම මැදිහත් වෙලා එක ආයෙ ගන්න පුළුවන්. එත් එතනත් ඩීල් එකක් නෙ වෙන්නෙ. ඉතිං ඩීල් වෙද්දි නීති රීති තියෙනවානෙ බන්. එත් මෙතන වෙලා තියෙන්නෙ පෞද්ගලික ඉඩමක් විකුණන මට්ටමෙන් මෙක විකුණලා තියෙන්නෙ .ඉතිං වර්තමාන රජයට කරන්න තියෙන්නෙ බැසිල්ට මෙ ඉඩම අයිති උනෙ කොහොමද කියලා හොයලා එක නිතිවිරොධි කියලා ඔප්පු කරලා ඊට පස්සෙ මෙ ගණුදෙනුවත් නීතිවිරොධි කියලා ඔප්පු කරන එක. එත් එටිසලාට් කියන්නෙ නිකන් ප්‍රයිවට් කම්පැණියක් නෙමෙ යු ඒ ඊ වල රජාට අයිති කම්පැණියක්. ඉතිං උන්ට පුළුවන් අපිට බලපෑම් කරන්න අපි උන්ට බලපෑම් කරනවාට වඩා. එව්වාගෙ ප්‍රශ්නත් තියෙනවා බන්. අපි බැසිල්ට හොර කිව්වාට ඌ හොර කාල තියෙන බව ඇත්ත උනාට නියමිත ක්‍රියා පටිපාටියට යන්න එපැයි. මුලින්ම පැමිණිල්ලක් දාන්න ඕනෙ .ඉතිං මුන්ට විරුද්ධව කිසි පැමිණිල්ලක් කවුරුවත් දාලා නැහැ කලින්. එහෙම කරන්න හයියක්වත් තිබ්බෙ ජෙ වී පි එකට විතරයි. ඉතිං පැමිණිල්ල දාලා විභාග කරන්න ඔනෙ ,එක විභාග වෙද්දි ආවට ගියාට හොරෙක් කියලා ඔප්පු කරන්න බැහැ. එතනත් වෙනම පටිපාටියක් තියෙනවා. මොකද බැසිල්ටත් නීතිඥයො ඉන්නවා. ඌත් බලන්නෙ ඌ හරි කියලා ඔප්පු කරගන්න .හොරා කන එකා හොරා කන්නෙ පන්සලෙන් පිං කැටෙ කඩනවා වගෙ නෙමෙ නෙ බන්. හොරා කන්නෙ නීතිය දන්න සුපිරි පළපුරුදු නීතිඥයන්ගෙ උදව් අරගෙන.

    ඔතනදි තමයි බං අපි දේශපාලන රෙද්දවල් අල්ලගෙන නැට්ට පාගගෙන දගලන්නේ නැතුව මිනිස්සු හැටියට හරි ඕවට විරුද්ධ වෙන්න ඕනේ.. උඹ කිව්වා වගේ ඩුබායි වල රජෙක් එක්ක හැප්පෙන්න අපිට අමාරුයි.. නීතිය අනුව හදපු ගිවිසුම් එක්ක ගැටෙන්න අමාරුයි.. ඒක ඇත්ත.. ඒත් මිනිස්සු එක අරමුණක් වෙනුවෙන් එකතු වෙලා බලපෑමක් කරන්න පුලුවන් තත්ත්වයක් හදා ගන්න ඕනේ.. බැසිල්ව හිර කරලා දාන්න බලාගෙනම, උන්ටම අරින්න බලාගෙන හිටියොතින් දන්නෙම නැතුව අපිමයි අමාරුවේ වැටෙන්නේ..

    අඩුම ගානේ ඕවට බලපෑම් කරන උන්ව වට්ටන්නේ නැතුව ඉන්න ඕනේ.. නුවර පල්ලිය හදනකොට විරුද්ධ වෙනකොට ඒකටත් අපේම උන් මැරෙන්න හැදුවා.. හැමෝම මේවට විරුද්ධ වෙලා කතා කරන්නේ නෑ.. හැමෝටම ඒක කරන්නත් බෑ.. කරන උන්ටවත් ඒක කරන්න උදව් කරන එකයි අපි කරන්න ඕනේ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයි හිනා වෙන්නෙ, උබල වගේ හැමොම නිවට නැ බන්,හරි හදල බලමු ඔතන පල්ලිය ගහන හැටි, ටිකක් අමාරු වෙයි.

    මටත් පුළුවන් අනන්ත බුරන්න online:lol::lol:
    අරාබියටම ගහන්න පුළුවන් කටින්
    ඒක මගේ නිවටකමද කියල උබ තෙරුන් ගනින්කෝ
    කයිය නෙමෙයි වැඩ කරහන්කෝ බලන්න
    බලමු බලමු බලමු
    බලමුකෝ :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තෝ අයිත අම්මට මොනවා හරි කියලා තිබ්බොත් තොගේ අම්මට මාසයක් යන්න කලින් ලේ පිළිකාවක් හැදිලා මහරගම පිළිකා රෝහලේ විදවලා විදවලා මැරියන් තොට බල්ලෙක් වගේ උදේ හවා ඉස්පිරිතාලේ යන්න වෙන තැනට වැඩේ වෙයන්

    මොනවද යකෝ මේ පොඩි එවුන් වගේ
    මෙතන දේශපලනෙනේ බං
    අම්මලා මොනවා කරන්නද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    ඔව් ඔව් උබ රෙද්ද නැතුව වද &න්නයට කඩේ යන විදිහනම් අපි ඔනෙ තරන් දැකල තියෙනව.:lol::lol::lol::lol::lol:

    අනෙ මෙයා අමතක කරලමු පැරණිකතා. එක් වෙමු ජාතික බැසිල් වටා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,833
    31,036
    113
    බැසිලා ගැනනං දන්නෑ එත් ගෝටා නං හම්බයන්ට පුක දීල පොන්න වැඩ කරන්නෑ ඌ කරන වැඩක් කෙලින් කරන රටට සිංහල බෞද්ධ කමට ආදරේ ඩයල් එකක් බැසිලානං ඉතිං කියන්න බෑ කලින් UNP කාරයෙක්නෙ ඌත්:D:D:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔතනදි තමයි බං අපි දේශපාලන රෙද්දවල් අල්ලගෙන නැට්ට පාගගෙන දගලන්නේ නැතුව මිනිස්සු හැටියට හරි ඕවට විරුද්ධ වෙන්න ඕනේ.. උඹ කිව්වා වගේ ඩුබායි වල රජෙක් එක්ක හැප්පෙන්න අපිට අමාරුයි.. නීතිය අනුව හදපු ගිවිසුම් එක්ක ගැටෙන්න අමාරුයි.. ඒක ඇත්ත.. ඒත් මිනිස්සු එක අරමුණක් වෙනුවෙන් එකතු වෙලා බලපෑමක් කරන්න පුලුවන් තත්ත්වයක් හදා ගන්න ඕනේ.. බැසිල්ව හිර කරලා දාන්න බලාගෙනම, උන්ටම අරින්න බලාගෙන හිටියොතින් දන්නෙම නැතුව අපිමයි අමාරුවේ වැටෙන්නේ..

    අඩුම ගානේ ඕවට බලපෑම් කරන උන්ව වට්ටන්නේ නැතුව ඉන්න ඕනේ.. නුවර පල්ලිය හදනකොට විරුද්ධ වෙනකොට ඒකටත් අපේම උන් මැරෙන්න හැදුවා.. හැමෝම මේවට විරුද්ධ වෙලා කතා කරන්නේ නෑ.. හැමෝටම ඒක කරන්නත් බෑ.. කරන උන්ටවත් ඒක කරන්න උදව් කරන එකයි අපි කරන්න ඕනේ..
    :yes::yes::yes: අනිව ඔක නතර කරන්ඩ පුලුවන් සoවිධායන වීමෙන් විතරයි, එටිසලාට් සිම් කඩල වැඩේ පටන් ගත්තම ඔක්කොම දැනුවත් වෙනව, ඒකට අපේම සම-හරක් රිදොගෙන වේදනාවෙන් බෙරිහන් දෙන්ඩ පටන් අරන්. ඔව නතර කරන්ඩ නිතියෙන් බැ නිතිය කියන දේ අද වල් වැදිල, ඒක නිසා කරන්ඩ තියෙන එකම දේ හදන්ට හදද්දි සේනාවක් අරන් ගිහින් කුඩු කරල මිසින් වෙන එක, එච්චරයි සරලයි සුන්දරයි.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මටත් පුළුවන් අනන්ත බුරන්න online:lol::lol:
    අරාබියටම ගහන්න පුළුවන් කටින්
    ඒක මගේ නිවටකමද කියල උබ තෙරුන් ගනින්කෝ
    කයිය නෙමෙයි වැඩ කරහන්කෝ බලන්න

    ඔව් බං.. අපි මෙතනත් කම්පියුටර් එකක් ඉස්සරහට වෙලා දෙපැත්තකට ඇද ගන්න එක විතරයි කරන්නේ.. ඔන්ලයින් ඉඳගෙන හරි කමක් නෑ හරි දෙයක් වෙනවනම්.. ඒත් අරමුණක් නැතුව දෙපැත්තකට බෙදිලා වැරදි පෙන්න පෙන්න මරා ගන්නවා.. අඩුම ගානේ සෙට් එකක් පේන්න හරි සිම් එක කැඩුවා.. ඒකෙන් අල්පෙනිත්තක තරම්වත් දෙයක් නොවුනත් ඔය වගේ දහ පහලොස් දාහක් සෙට් උනොත් කොහොමද..? අඩුම ගානේ එහෙම කරපු උන්ටවත් ගරහන්නේ නැතුව ඉන්න එකයි කරන්න ඕනේ උන් මොනවහරි දෙයක් කරනවා කියලා..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :yes::yes::yes: අනිව ඔක නතර කරන්ඩ පුලුවන් සoවිධායන වීමෙන් විතරයි, එටිසලාට් සිම් කඩල වැඩේ පටන් ගත්තම ඔක්කොම දැනුවත් වෙනව, ඒකට අපේම සම-හරක් රිදොගෙන වේදනාවෙන් බෙරිහන් දෙන්ඩ පටන් අරන්. ඔව නතර කරන්ඩ නිතියෙන් බැ නිතිය කියන දේ අද වල් වැදිල, ඒක නිසා කරන්ඩ තියෙන එකම දේ හදන්ට හදද්දි සේනාවක් අරන් ගිහින් කුඩු කරල මිසින් වෙන එක, එච්චරයි සරලයි සුන්දරයි.

    what about DIALOG:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් ඕක රාජපක්ෂලාගේ වරදින් උනා කිය කිය තවත් ඒ වැරද්ද කරන්න ඉඩ දීල බලන් ඉන්න එකද කරන්න ඕනේ.. එහෙම නැත්තං ඒකට විරුද්ධ වෙලා ඒ වරද නිවැරදි කරන්න උත්සහ කරන එකද අපි කරන්න ඕනේ..?

    මහින්ද වැරදි නම් ආයෙ අලුතෙන් නීති දාල හරි ඒ විනාසෙ නවත්ත ගන්න දැන් වැරදි නොකරන කට්ටිය උත්සහ කරන්න එපැයි..
    ඒක අපි දන්නේ නෑ කලින් අය තමයි කරල තියෙන්නේ කියලා බකන්නිලං ඉඳලා හරි යනවද..?

    මොකද මහින්දගේ පාර්ෂවෙන් ඔය වැරද්ද කලා කියලා (සත්‍ය නොදනිමි) හානියෙ වෙන්නේ මහින්දට විතරක් නෙමෙයිනේ.. ඒ නිසා බැන බැන විතරක් නොයිඳ ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් කරන එක නේද හොඳ..

    ඕක වික්කේ බැසිල් තමයි බන්. විල්පත්තුව බදියුදීන් ට උවමනා විදියට කපන්න හදල දුන්නෙත් බැසිල්. හැබැයි ගොට එක මුස්ලිම් උන් තරහයි. බැසිල් එහෙම නැහැ ශේප් කල දෙපැත්තම.

    බැසිල දැන් නැහැනේ. දැන් ඉන්න උන්ට කොහොමත් ඕව ගානක් නැහැ බන්. මුනුත් අර වගේම තමයි බන්. එතින් රටට කෙලවෙනවා ඔඕ යේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් පුළුවන් අනන්ත බුරන්න online:lol::lol:
    අරාබියටම ගහන්න පුළුවන් කටින්
    ඒක මගේ නිවටකමද කියල උබ තෙරුන් ගනින්කෝ
    කයිය නෙමෙයි වැඩ කරහන්කෝ බලන්න
    බලමු බලමු බලමු
    බලමුකෝ
    :lol::lol:
    ඔනලයින් නොතිබෙන්ඩ හම්බයො ඔතන ඔහොම රෙද්දක් අටවන්ඩ යනව කියලවත් දැන ගන්නවද බන් නිකන් මොඩ කතා කියන්ඩ එපා. සමාජජාල අවශය දේට පවිච්චි කරන්ඩම ඔනෙ.කරනව තමයි හිතාගෙන ඇති උබල වගේ නිකන් බලාගෙන ඉදි කියල,නිවටකම්වල සිමාවක් තියාගනින් බන්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ඔව් බං.. අපි මෙතනත් කම්පියුටර් එකක් ඉස්සරහට වෙලා දෙපැත්තකට ඇද ගන්න එක විතරයි කරන්නේ.. ඔන්ලයින් ඉඳගෙන හරි කමක් නෑ හරි දෙයක් වෙනවනම්.. ඒත් අරමුණක් නැතුව දෙපැත්තකට බෙදිලා වැරදි පෙන්න පෙන්න මරා ගන්නවා.. අඩුම ගානේ සෙට් එකක් පේන්න හරි සිම් එක කැඩුවා.. ඒකෙන් අල්පෙනිත්තක තරම්වත් දෙයක් නොවුනත් ඔය වගේ දහ පහලොස් දාහක් සෙට් උනොත් කොහොමද..? අඩුම ගානේ එහෙම කරපු උන්ටවත් ගරහන්නේ නැතුව ඉන්න එකයි කරන්න ඕනේ උන් මොනවහරි දෙයක් කරනවා කියලා..

    බැසිල නෙමෙයි මොකා කරත් ඒක තාම දැන් මුන්ට රණ්ඩු කරන තියෙන්නේ
    වැඩේ පැත්තක
    ඕක හදන්න කිට්ටු වෙලා මේ වගේ එකක් ඇදපු ගමන මේකේ උඋත් රෙදි උස්සන් රණ්ඩු කරගනී වැඩේ ඉවර වෙනකන්ම :lol: