Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්රී පාද වීරයෝ කෝ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය – නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය මේ වන විට කඩා ඉවත් කිරීම සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.

අක්කර 99 ක වපසරියක මෙම හෝටලයේ ඉදිකිරීම කටයුතු සිදුවෙමින් පැවැති අතර මෙය මහල් කිහිපයකින් සමන්විත කාමර 1500 කින් යුතු සුවිසල් හෝටලයකි. මෙම හෝටලයේ ඉහළ මහලේ සිට ශ්රීපාද උඩ මළුවට කේබල් කාර් ව්යාපෘතියක්ද ඇතුලත්ව තිබිණි.

හෝටලය කඩා දැමීමට හේතුවී ඇත්තේ රාජපක්ෂ පාලනය පරාජයට පත් වීම බව මෙම කටයුත්ත සිදු කරමින් සිටින කණ්ඩායම් ප්රධානියකුගෙන් කළ විමසීමකදී දැන ගැනීමට ලැබිණි.

නීතිවිරෝධී ලෙස ඉදි කෙරෙමින් පවතින මෙම හෝටලයේ කටයුතු තවදුරටත් ගොඩනැගීමට අවස්ථාව නොලැබෙනු ඇති බවට වූ පූර්ව නිගමනය නිසා බැසිල් රාජපක්ෂ විසින්ම මේ කඩා බිඳ දමන ලෙස උපදෙස් ලබා දී තිබේ.

ශ්රීපාද රක්ෂිතයේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා පරිසරය සම්බන්ධ නීති සියල්ල උල්ලංඝනය කෙරිනි. නමුත් මේ සඳහා කැබිනට අනුමැතියද හිමිව තිබු අතර අදාල කැබිනට් පත්රිකාව ඉදිරිපත් කර තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ගෝඨාබය රාජපක්ෂයි. ඊට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන් කර අනුමැතිය ලබා දී තිබිණි.

මෙතෙක් කිසිවකුට හෝ ශ්රී පාද අඩවියෙහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් හෝ වනය එළි පෙහෙළි කිරීමක් සිදුකිරීමට නොහැකි වූයේ මෙම භුමිය අභය භුමියක් ලෙස පැවැතීම හේතුවෙනි.

1940 ඔක්තොබර් මස 25 දිනැති අංක 8675 දරණ ගැසට් නිවේදනයට අනුව වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ අභය භුමියක් ලෙස නම් කොට තිබිණි.

එයට අයත්වන මුළු භූමි ප්රමාණය අක්කර 12,329 වන අතර මෙම භූමි ප්රමාණයෙන් අක්කර 99 රූඩ් 3 පර්චස් 04 ක ප්රමාණයක් මෙලෙස සංචාරක කලාපයක් වන ‘පූජා භුමියක්’ ලෙස නම් කර මෙම කටයුත්ත ආරම්භ කළේය.ඊට අනුව එල්ල වූ පරිසර හිතකාමීන්ගේ විරෝධය යටපත්වන්නට ඉඩ හැර මෙම භූමිය මුලින් හෙලිකොප්ටර් අංගනයක් ලෙස සකස් කෙරිණි.

ශ්රී පාදස්ථානයට නව ඝන්ඨාරයක් සහිත කුළුනකුත් දොලොස් මහේ පහනකුත් සවි කිරිමට රාජපක්ෂවරු පසුගිය කාලයේ සිදු කරනු ලැබුවේද මෙම හෝටල් ව්යාපෘතියට එරෙහිව එල්ල වන විරෝධතා මැඩ පවත්වා ශ්රි පාදස්ථානාධිපති හිමිගේ කැමැත්ත ලබා ගැනීමත් වෙනුවෙනි. මෙම කටයුත්ත සඳහා හෙළිකොප්ටර් අංගනයක ලෙස යොදා ගනු ලැබුවේද ඉහත කී හෙලිකොප්ටර් අංගනයයි.

වසර දහස් ගණනක් ‘සමන් දෙවියන්ගේ අඩවිය’ ලෙස සම්ප්රදාය විසිනුත්, බ්රිතාන්ය ජාතිකයන්ගේ පාලන සමයේ අභයභූමියක් ලෙස නම්කිරීම හේතුවෙන් නීතිය මගිනුත් ආරක්ෂා වී තිබුණු ස්වභාවික පරිසර පද්ධතියක් වන ශ්රීපාද අඩවිය රාජපක්ෂවරු විසින් මෙලෙස විනාශ කර දෑමීම බෞද්ධයන්ට අනුවනම් මහා පාප කර්මයකි. ඒ පව් මේ ආත්මයේදීම පළ දෙනු ඇතැයි එදා බෞද්ධයෝ කීවෝය.

කෙසේ නමුත් රාජපක්ෂවරු පිහිටුවනු ලැබූ කළුගලින් නෙළූ දොලොස්මහේ පහන මේ වන විට පුපුරා ගොස් ඇත. එමෙන්ම ශ්රී පාදය වන්දනා කරන වරක් පාසා සම්ප්රදායයක් ලෙස හඬවන ඝනඨාරය දැන් හැඬවිය හැක්කේ අයෝම පුරුෂයන්ට පමණකි. මන්ද ඒ සෙලවීමටවත් විශාල ශක්තියක් වැය කළ යුතුව තිබෙන බැවිනි. මේ සම්බන්ධයෙන් බැතිමතුන්ගෙන් එල්ල වූ චෝදනා නිස මේ වන විට කුඩා ඝන්ඨාරයක් පිහිටුවීමටද සිදුව තිබේ

[QUOTE="makka_makka, post: 20844684, member: 105919"] [SIZE="5"]ශ්රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය – නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය මේ වන විට කඩා ඉවත් කිරීම සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ. අක්කර 99 ක වපසරියක මෙම හෝටලයේ ඉදිකිරීම කටයුතු සිදුවෙමින් පැවැති අතර මෙය මහල් කිහිපයකින් සමන්විත කාමර 1500 කින් යුතු සුවිසල් හෝටලයකි. මෙම හෝටලයේ ඉහළ මහලේ සිට ශ්රීපාද උඩ මළුවට කේබල් කාර් ව්යාපෘතියක්ද ඇතුලත්ව තිබිණි. හෝටලය කඩා දැමීමට හේතුවී ඇත්තේ රාජපක්ෂ පාලනය පරාජයට පත් වීම බව මෙම කටයුත්ත සිදු කරමින් සිටින කණ්ඩායම් ප්රධානියකුගෙන් කළ විමසීමකදී දැන ගැනීමට ලැබිණි. නීතිවිරෝධී ලෙස ඉදි කෙරෙමින් පවතින මෙම හෝටලයේ කටයුතු තවදුරටත් ගොඩනැගීමට අවස්ථාව නොලැබෙනු ඇති බවට වූ පූර්ව නිගමනය නිසා බැසිල් රාජපක්ෂ විසින්ම මේ කඩා බිඳ දමන ලෙස උපදෙස් ලබා දී තිබේ. ශ්රීපාද රක්ෂිතයේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා පරිසරය සම්බන්ධ නීති සියල්ල උල්ලංඝනය කෙරිනි. නමුත් මේ සඳහා කැබිනට අනුමැතියද හිමිව තිබු අතර අදාල කැබිනට් පත්රිකාව ඉදිරිපත් කර තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ගෝඨාබය රාජපක්ෂයි. ඊට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන් කර අනුමැතිය ලබා දී තිබිණි. මෙතෙක් කිසිවකුට හෝ ශ්රී පාද අඩවියෙහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් හෝ වනය එළි පෙහෙළි කිරීමක් සිදුකිරීමට නොහැකි වූයේ මෙම භුමිය අභය භුමියක් ලෙස පැවැතීම හේතුවෙනි. 1940 ඔක්තොබර් මස 25 දිනැති අංක 8675 දරණ ගැසට් නිවේදනයට අනුව වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ අභය භුමියක් ලෙස නම් කොට තිබිණි. එයට අයත්වන මුළු භූමි ප්රමාණය අක්කර 12,329 වන අතර මෙම භූමි ප්රමාණයෙන් අක්කර 99 රූඩ් 3 පර්චස් 04 ක ප්රමාණයක් මෙලෙස සංචාරක කලාපයක් වන ‘පූජා භුමියක්’ ලෙස නම් කර මෙම කටයුත්ත ආරම්භ කළේය.ඊට අනුව එල්ල වූ පරිසර හිතකාමීන්ගේ විරෝධය යටපත්වන්නට ඉඩ හැර මෙම භූමිය මුලින් හෙලිකොප්ටර් අංගනයක් ලෙස සකස් කෙරිණි. ශ්රී පාදස්ථානයට නව ඝන්ඨාරයක් සහිත කුළුනකුත් දොලොස් මහේ පහනකුත් සවි කිරිමට රාජපක්ෂවරු පසුගිය කාලයේ සිදු කරනු ලැබුවේද මෙම හෝටල් ව්යාපෘතියට එරෙහිව එල්ල වන විරෝධතා මැඩ පවත්වා ශ්රි පාදස්ථානාධිපති හිමිගේ කැමැත්ත ලබා ගැනීමත් වෙනුවෙනි. මෙම කටයුත්ත සඳහා හෙළිකොප්ටර් අංගනයක ලෙස යොදා ගනු ලැබුවේද ඉහත කී හෙලිකොප්ටර් අංගනයයි.😡😡 වසර දහස් ගණනක් ‘සමන් දෙවියන්ගේ අඩවිය’ ලෙස සම්ප්රදාය විසිනුත්, බ්රිතාන්ය ජාතිකයන්ගේ පාලන සමයේ අභයභූමියක් ලෙස නම්කිරීම හේතුවෙන් නීතිය මගිනුත් ආරක්ෂා වී තිබුණු ස්වභාවික පරිසර පද්ධතියක් වන ශ්රීපාද අඩවිය රාජපක්ෂවරු විසින් මෙලෙස විනාශ කර දෑමීම බෞද්ධයන්ට අනුවනම් මහා පාප කර්මයකි. ඒ පව් මේ ආත්මයේදීම පළ දෙනු ඇතැයි එදා බෞද්ධයෝ කීවෝය.😐😐😐 කෙසේ නමුත් රාජපක්ෂවරු පිහිටුවනු ලැබූ කළුගලින් නෙළූ දොලොස්මහේ පහන මේ වන විට පුපුරා ගොස් ඇත. එමෙන්ම ශ්රී පාදය වන්දනා කරන වරක් පාසා සම්ප්රදායයක් ලෙස හඬවන ඝනඨාරය දැන් හැඬවිය හැක්කේ අයෝම පුරුෂයන්ට පමණකි. මන්ද ඒ සෙලවීමටවත් විශාල ශක්තියක් වැය කළ යුතුව තිබෙන බැවිනි. මේ සම්බන්ධයෙන් බැතිමතුන්ගෙන් එල්ල වූ චෝදනා නිස මේ වන විට කුඩා ඝන්ඨාරයක් පිහිටුවීමටද සිදුව තිබේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom