ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ද ශ්‍රී බුද්ධ වර්ෂ 2600?

MBoX

Member
Feb 5, 2011
366
18
0
ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ද ශ්‍රී බුද්ධ වර්ෂ 2600?

බුදු සරණ පත්තරේ බුද්ධ වර්ෂ කියලා වර්ෂ දෙකක් සදහන් වෙනවා.
මෙතනින් ගොස් බලන්න.
http://www.lakehouse.lk/budusarana/2011/04/25/

මේ
ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ද?
ශ්‍රී බුද්ධ වර්ෂ 2600 ද?

un-official ආරන්චි මාර්ග වගට අනුව,
ගාල්ලේ වැඩවසන මෛත්‍රී බුදුරජානන් වහන්නේ කියනවලු
;)
මේ ශ්‍රී බුද්ධ වර්ෂ 2500 කියලා...

දැන් මොකක් ද හරි????????

:confused::confused::confused:
 
Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    බුදුරජානන්වහන්සේ පිරිනිවන්පාල 2555 තමයි ලබන්නෙ
    බුදු වෙච්ච දවසේ ඉදල වසර 45 ත් එක්ක තමයි 2600 වෙන්නෙ

    මාත් හෙන අවුලෙන් හිටියෙ. තෑන්ක්ස් මචෝ :yes::yes:
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    බුදුරජානන්වහන්සේ පිරිනිවන්පාල 2555 තමයි ලබන්නෙ
    බුදු වෙච්ච දවසේ ඉදල වසර 45 ත් එක්ක තමයි 2600 වෙන්නෙ

    ආ දැන්නේ තේරුනේ. බොහෝම ස්තූතියි මිත්‍රයා පැහැදිලි කර දුන්නාට.
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    බුදුරජානන්වහන්සේ පිරිනිවන්පාල 2555 තමයි ලබන්නෙ
    බුදු වෙච්ච දවසේ ඉදල වසර 45 ත් එක්ක තමයි 2600 වෙන්නෙ

    thnx for explaining math me beluwa mokada wela thiyenne kiyala
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බුදුරජානන්වහන්සේ පිරිනිවන්පාල 2555 තමයි ලබන්නෙ
    බුදු වෙච්ච දවසේ ඉදල වසර 45 ත් එක්ක තමයි 2600 වෙන්නෙ

    :yes::yes:

    MBoX
    user_offline.gif

    Junior Member
    reputation_neg.gif

    un-official ආරන්චි මාර්ග වගට අනුව,
    ගාල්ලේ වැඩවසන මෛත්‍රී බුදුරජානන් වහන්නේ කියනවලු
    ;)
    මේ ශ්‍රී බුද්ධ වර්ෂ 2500 කියලා..

    .:lol::lol::lol:
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    :yes::yes:

    MBoX
    user_offline.gif

    Junior Member
    reputation_neg.gif

    un-official ආරන්චි මාර්ග වගට අනුව,
    ගාල්ලේ වැඩවසන මෛත්‍රී බුදුරජානන් වහන්නේ කියනවලු
    ;)
    මේ ශ්‍රී බුද්ධ වර්ෂ 2500 කියලා..

    .:lol::lol::lol:

    ගාල්ලේ වැඩවසන මෛත්‍රී බුදුරජානන් වහන්නේ කියන්නේ ශ්‍රී බුද්ධ වර්ෂ 2600 කියලා අපි සමරන්න යන්නේ බිම්බිසාර රජතුමාගේ රාජාභිෂේක මංගල්‍යත් විවාහ මංගල්‍යත් තව මොකක්ද මංගල්‍යකුත් වාර්ශිකව සැමරීමට ආරම්භ කළ උත්සවයලු :).