ශ්‍රී මහා බොධිය මෙච්චර කල් තියෙන්නෙ කොහොමද?

lima20

Well-known member
  • Apr 25, 2016
    1,231
    1,460
    113
    Morally Bankrupt Sri lanka

    මේ video එකේ ඔය සම්බන්ධව හොද විස්තරයක් තියෙනවා අහලා බලපන්, වර්ත මාන ප්‍රකාරය Kirthi Sri Rajasingha 1747-1782 කාලෙත් ශ්‍රී මහා බෝධියට ප්‍රතිසන්ස් කරණය කරලා තියෙනවා

    elakiri මුන් දන්න රෙද්ද, දන්න මගුලක් නැහැ නොදෙන්න මගුලකුත් නැහැ :ROFLMAO:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    මේ video එකේ ඔය සම්බන්ධව හොද විස්තරයක් තියෙනවා අහලා බලපන්, වර්ත මාන ප්‍රකාරය Kirthi Sri Rajasingha 1747-1782 කාලෙත් ශ්‍රී මහා බෝධියට ප්‍රතිසන්ස් කරණය කරලා තියෙනවා

    elakiri මුන් දන්න රෙද්ද, දන්න මගුලක් නැහැ නොදෙන්න මගුලකුත් නැහැ :ROFLMAO:

    Video එක බැලුවේ නෑ...හැබැයි ඒ කාලේ ඉඳලා රජය, රජ්ජුරුවෝ, ආණ්ඩු කරේ මිනිස්සු අන්දපු එක තමයි..දැන් වගේම තමයි වෙනසක් නෑ.. මිනිස්සු ඇන්දිලා ඉන්නකන් රජාට ලේසි...

    නිකන් හිතපන්...ඔය කාලේ රජකම පැවතුනේ දළදා වහන්සේ ආරක්ෂිතව තියෙන එකා ළග කියනවනේ..එතකොට දළදාවට මොකක් හරි උනොත් හරි උන් නිකන්ම ඉඳීද අනේ නැති වුනා නේ කියල?? මොකක් හරි ගේමක් ගහනව නේ.
    .. බෝධියත් ඒ වගේම තමයි... මිනිස්සුන්ට ඕනේ බෝධිය....ඒක මොකක්ද කියලා උන්ට වැඩක් නෑ..එහෙම වුනා කියලා නෙමෙයි කියන්නේ.... එහෙම වෙන්න පුලූවන් කියන එක

    කාල නිර්ණයන් නැතුව ඕවා පිලිගන්න එක තේරුමක් නෑ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    දාන වතුර ටික පවා විශබීජ තියෙනවද කියල චෙක් කරල දාන්නෙ. එක එකාට කිරි වක්කරන්න පැනි වක්කරන්න දෙන්නෙ නෑ... දිනපතා ඕක චෙක් කරනව දිලීර අනන් මනන් රෝග වැලඳිලාද කියල... එහෙම රාජ්‍ය අනුග්‍රහය ඇතුව ඔහොම පරිස්සම් කරද්දි අනිවාරෙන් තියෙනව වැඩිපුර කාලයක්. මම දන්නෙ නෑ ඉතිහාසෙ ඕක කොහොම රැකබලා ගත්තද කියන්න. වර්ථමානයේ නම් සිද්ධිය අරෙහෙම තමයි...
     
    • Wow
    Reactions: Sasindu Nimsara

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    science nisama thamai neda thawama oya widihata thiyenne?
    "වැඩි හොඳට science පාවිච්චි කළා" කිව්වා නම් තමයි හරි. Science දියුණු වෙන්න කලිනුත් හොඳ තත්වයේ තිබුණානෙ.

    අනේ මන්ද බන් උබලත්. කොහෙන් හරි පොටක් අල්ලන් විද්‍යාව වැරදියි කියන්නම තමා දගලන්නෙ. ශ්‍රී මහා බෝධියට අවශ්‍ය treatment කරන්නෙ ඒ සම්බන්ධ මහාචාර්‍යවරු. අර උඩ දාලා තිබ්බ වගේ බෝධියෙ එක අත්තක් හයිය වෙන්න අත්ත ඇතුලෙන් කම්බි දාලා කොන්ක්‍රීට් පවා දාලා තියෙන්නෙ. ඕක ගැන ත්‍රේඩ් එකක් කලිනුත් ගියා කිරියෙ.
    කොහෙද බං විද්‍යාව වැරදියි කිව්වෙ.
    මම කිව්වෙ විද්‍යාව ප්‍රයෝජනවත් වෙනවා තමයි, නමුත් ඒක 100% සර්ව සම්පූර්ණ නෑ කියලා. මම එහෙම කිව්වෙ "ශාඛයේ ආයු කාලය ගැන විද්‍යාවෙන් කියපු දේ නෙවේ ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නෙ" හින්දා.
    * දේවවාදීන් හරි කැමතියි ඕක අනිත් පැත්ත වුණා නම්.

    ඇතුලෙන් කම්බි, කොන්ක්‍රීට් නොදැම්මා නම් සමහර විට ශාඛාව පහළට නැවෙයි. ඊට වඩා දෙයක් වෙන්නෙ නෑනෙ.
    ඕනෙ නම් පැවැත්මට තවත් scientific දේවල් ඉදිරියේදි කරයි. ප්‍රශ්නයක් නෑ. 🤷
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,838
    113
    එක තැනක නෑ
    මේකනෙ බන් සුද්දගෙ විද්‍යාවෙන් රෙදි ගැලවෙනවනන් ඒකෙ අඩුපාඩු ඇති ඒකෙ ඇද කුද ඇති කියල හිතෙනව ඒක නෝමල්....

    අප්පා බලන්ගියාම ශ්‍රීමහ බෝදියත් බේරගන තියෙන්නෙ ෆාදර් කෙනෙක් නෙ....
    Uda comment ekai me yata comment ekai match wenne nane ban :baffled: hithe tharahakinda inne :eek:
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Uda comment ekai me yata comment ekai match wenne nane ban :baffled: hithe tharahakinda inne :eek:
    මමත් ඕක අහන්න හදලා සද්ද නැතුව හිටියා.
    ඕකාට හිතේ කොනක පොඩි මෙව්වා එකක් තියෙනවා.
     
    • Love
    Reactions: SDCR

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    Genapu bajane pitinma hitawapu hindalu neda bodiya mechchara podiy kiyanne
    හ්ම්.... එත් ඒ ගැන වැඩිය කියන්න යන්න එපා. ගොඩක් අය පව් පුරවා ගන්නව ඔව්ව කියන්න ගියාම. නැත්නම් බැනුම් අහන්න වෙනවා .

    නිකමට හිතල බලන්න ලංකාවේ සෑයවල් කීයක් තියෙනවාද කියල (ලගදි හදපුව නැතිව ). ඉස්සර කාලේ මිනිස්සු ඔව්වට නමක් දැම්මත් දාන්නේ හේතුවක් ඇතිව .
    ඒකට දැන් ......?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මයිනෙක් වහල ඉන්නව ටීවී එකේ පෙන්නුව මතකයි

    සිරාවට

    Sarcasm :P ?
    Mahinda-Sri-Maha-bodhi-1.jpg
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඕකේ ඇත්ත නැත්ත නම් කියන්න දන්නේ නෑ... හැබැයි දැන් තියෙන ශ්‍රීමහා බෝධිය මුලින්ම තිබ්බ බෝධියේ තුන්වෙනි අන්කුරය කියලා අහලා තියෙනවා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දාන වතුර ටික පවා විශබීජ තියෙනවද කියල චෙක් කරල දාන්නෙ. එක එකාට කිරි වක්කරන්න පැනි වක්කරන්න දෙන්නෙ නෑ... දිනපතා ඕක චෙක් කරනව දිලීර අනන් මනන් රෝග වැලඳිලාද කියල... එහෙම රාජ්‍ය අනුග්‍රහය ඇතුව ඔහොම පරිස්සම් කරද්දි අනිවාරෙන් තියෙනව වැඩිපුර කාලයක්. මම දන්නෙ නෑ ඉතිහාසෙ ඕක කොහොම රැකබලා ගත්තද කියන්න. වර්ථමානයේ නම් සිද්ධිය අරෙහෙම තමයි...
    ඉතිහාසයෙත් එහෙමම තමයි, බෝධියටම ආවතේව කරන පර්ම්පරා ඉන්නව , ඒ මිනිස්සුන්ගෙ වාසගම පවා වෙනස්, ඒ වාසගමේ මිනිස්සු ඉන්නෙ අනුරාධපුරේ බෝධියට ආසන්නයේ විතරයි..ලිඛිත ඉතිහාසක් තියෙනව බෝධි වoශය සහ මහා වoශය ඔයිට වඩා තව මොනාද

    ඕකේ ඇත්ත නැත්ත නම් කියන්න දන්නේ නෑ... හැබැයි දැන් තියෙන ශ්‍රීමහා බෝධිය මුලින්ම තිබ්බ බෝධියේ තුන්වෙනි අන්කුරය කියලා අහලා තියෙනවා...
    කවුද කිවෙ මරියද දෙයියද ජේසුද???? මොකක්ද සෝස් එක????
    ------ Post added on Nov 29, 2022 at 10:01 AM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉතිහාසයෙත් එහෙමම තමයි, බෝධියටම ආවතේව කරන පර්ම්පරා ඉන්නව , ඒ මිනිස්සුන්ගෙ වාසගම පවා වෙනස්, ඒ වාසගමේ මිනිස්සු ඉන්නෙ අනුරාධපුරේ බෝධියට ආසන්නයේ විතරයි..ලිඛිත ඉතිහාසක් තියෙනව බෝධි වoශය සහ මහා වoශය ඔයිට වඩා තව මොනාද

    කවුද කිවෙ මරියද දෙයියද ජේසුද???? මොකක්ද සෝස් එක????
    ------ Post added on Nov 29, 2022 at 10:01 AM
    කිව්වේ කව්ද කියන්න නම් මතක නෑ.... හැබැයි මාත් හොයලා බැලුවා ඕක ගැන. ඒත් මට නම් එහෙම එකක් ගැන ආරන්චියක් දැනගන්න ලැබුනේ නෑ. හොයලා බලපු හැමතැනම තියෙන්නේ අවුරුදු 2500 ට වැඩී කියලා විතරයි. ඒකයි මන් කිව්වේ ඇත්ත නැත්ත කියන්න දන්නේ නෑ කියලා... :yes: :yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල

    අම්මෝ අම්මෝ මැද මුලන ගූ කන සක්කිලි යෙක් ත්‍රෙඩ් එක හාල නේද. Lol :lol: :lol:. අඩු කුලේ බැල්ලී යො ආව තේවා කරන හැටි කියවනවා.​