ශ්‍රී ලංකන් ගුවන් සමාගමට Australia තවත් හිසරදයක්.

shenat

Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    Jetstar nan mama yanne cheap hinda, yako lankawata nam oya labbe yanne na lol

    මාත්.
    Jetstar නං යන්නෙ නෑ කියලා බොරුවට කියන්නෙ නෑ. අනිවා යනවා ඔසී ඇතුලෙ. :lol:

    ලංකාවට නං ඕකෙ යන්න අදහසක් නෑ. පවුල පිටින් නං කොහොමත් යන්නෙ නෑ. තනියම ලංකාවෙ හදිසි වැඩකට ගිහින් එන්න උනොත් සමහරවිට යාවි. ඒත් ෂුවර් නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තවත් හිසරදයක්.

    ඕස්ට්‍රේලියාවේ ජෙට්ස්ටාර් (Jetstar) ගුවන් සමාගම 2026 අගෝස්තු 25 සිට මෙල්බර්න් සහ කොළඹ අතර සතියකට ගුවන් ගමන් වාර තුනක් ආරම්භ කිරීමට නියමිතයි.

    ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට වඩා 33%ක් දක්වා අඩු මිලට ගුවන් ටිකට්පත් අලෙවි කරයි.

    මෙල්බර්න් සිට පිටත්වන පළමු ගුවන් ගමන සඳහා දැනටමත් සියලු ආසන වෙන් වී අවසන්ය.
    ජෙට්ස්ටාර් agent කවුද, ඕක වෙන කාලෙ එයා කරපු රස්සාව හොයලා දෙන කෙනෙක්ට පැලවත්තෙන් රින්සො පැකට් එකක් දෙනවා. 🤭 🤭
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,346
    8,713
    113
    bump

    Cabin Crew Dance GIF by KLM

    ------ Post added on Aug 24, 2026 at 1:21 AM
     

    Similar threads