ශ්‍රී ලංකන් ගුවන් සේවය මිල වැඩි කරයි

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මේ ගැන මම හිතන දේ කියන්නම්.

    HND ගුවන් තොටුපොළ අහිමි වීම, මගීන් වෙනුවට මල් වලට ප්‍රමුඛතාවය දීම නිසා සිදු උනා යැයි පිළිගැනීමට බාධාවක් නැහැ.

    ඒත්, ලී ක්වාන් යූ කියාපු දේවල් ලංකාවට ආදරෙන් කිව්වා කියලා මම විස්වාස කරන්නේ නැහැ. රඛිත කියන්න Singapore Airlines වල හිටපු හොඳම ජ්‍යෙෂ්ඨ නියමුවෙක්. එයාව අහිමි වීමත්, සිංගප්පූරුවට තර්ජනයක් විය හැකි ගුවන් සමාගමක් ලංකාවෙන් ආරම්භ වීමත් දෙකෙන්ම සිංගප්පූරුවට ලොකු අවාසියක් සිදු වෙනවා. (මෙතැනදී WW2 කාලේ සිංගප්පූරුව ජපනාට වැටුනාම, එංගලන්තයත්, ඔස්ට්‍රේලියාවත් අතර ගුවන් ගමන් සිදු උනේ ලංකාව හරහා කියන එකත් අමතක නොකළ යුතු දෙයක්)
    මේ නිසා "එයා ලංකා" එක දියුණු වෙනවාට අකමැති කෙනෙක් ඉන්නවා නම්, ඒ ලී ක්වාන් යූ විය යුතුයි.
    ඔව් මේක වෙන්නත් පුලුවන්. හැබයි එයාගේ piloting skills හොඳ උනට management පැත්තෙන් ගත්ත සමහර තීරණ questionable නෙද? හැම flight එකකටම කලින් crew එක Oberoi hotel එකට ගෙනල්ලා එතනින් makeup artistලාට කියලා අන්දවගෙන ආපහු කටුණායක යන එක වගේ? සුරේන් රත්වත්තේ ඇවිල්ලාත් A350ටික cancel කරලා FRA, FCOවල premium slots ටික Emirates එකට විකුණලා කරේ මෝඩ වැඩක්. නිශාන්ත වික්‍රමසිංහ ගැන නම් කතා කරලා වැඩක් නෑ. දැන් අශොක් පතිරගේත් ICNපටන් ගත්තේ Softlogic එකේ බඩු අදින්නනේ.
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    1673616674181.jpeg

    සිරිලංකන් නං මගේ බල්ලා වත් යන්නේ නෑ🤮

    කරන්න දේකුත් නෑ. අඩුකුලේ මිට්ටෝ බුලත් කකා, රටකජු කකා යන නිසා ස්ටාෆ් එකත් කොන්දොස්තරලා, ත්‍රීවීල් කාරයෝ වගේ හැසිරෙන්නේ🤣
    sir yanne air uganda da
    ------ Post added on Jan 13, 2023 at 7:03 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ඔව්, ඔයා හරි. මමත් එමිරේට්ස් එකෙන් බොහෝ වාර ගානක් ලංකාවට ඇවිත් තියනවා. SIN/CMB සහ CMB/SIN ගමන් වාර වලදී අපේ මිනිස්සුන්ගේ හැදියාවේ තරම කිහිප වරක්ම අත් දැකලා තියනවා. ඒ නිසා ඒක airline එකේ වත් crew එකේවත් වැරැද්ද නොවෙයි. අපේ මිනිස්සුන්ගේ වරද.
    SIN/CMB/DXB ෆ්ලයිට්ස් වල ටොයිලට් වල "සිංහලෙන්" ගහලා තියන දැන්වීම් දැක්කාම තේරෙනවා ඒවා කවුරු ඉලක්ක කරගෙන ලියපුවාද, ඒවා ලියන්න හේතු වෙන්න ඇත්තේ මොනවද කියන එක.
    මොනවාද බං තියන්නේ..
    කලකට පෙරට ඕස්ට්‍රේලියාවත් (MEL) ලංකාවත් අතර තිබුන හොඳම ෆ්ලයිට් එක ලුෆ්තන්සා හෝ KLM. මට ඒ දෙකෙන් කොයිකද කියලා මතක නැහැ. ඒවා MEL/CMB/ BER හෝ MEL/CMB/AMS(and vice versa) විය යුතුයි. ඒකේ සාර්ථකත්වය දැකලා, එයා ලංකා එක සිකුරාදා දවසට පමණක් CMB/SYD/MEL/CMB කියලා ගුවන් ගමනක් පටන් ගත්තා. ඒක ඉතාම සාර්ථක උනා පමණක් නොවෙයි, ඉල්ලුම වැඩි කමට අඟහරුවාදාටත් දෙවෙනි ෆ්ලයිට් එකක් දැම්මා. ඒ කාලේ එයා ලංකා එක ලෝකයේ ඕනෑම ගුවන් සමාගමක් සමග කරට කර සිටීමේ හැකියාවක් තිබුන හොඳ සේවයක් ලබා දුන් ගුවන් සමාගමක්. මේ සමග තරඟ කරන්න බැරි නිසා KL(හෝ LH) ගුවන් ගමන නැවතුනා.

    මේ කාලයේ ලංකාවේ ජනාධිපති වෙච්ච R ප්‍රේමදාසගේ, දුවගේ, මාමණ්ඩි වෙච්ච හියුබට් ජයකොඩි කියන පුද්ගලයාව එයා ලංකා එකේ ඩිරෙක්ටර් බෝඩ් එකට පත්කරලා තිබුනා. ඒ මාමන්ඩියා HUJAY INTERNATIONAL කියලා cut flower ව්‍යාපාරයක් කරපු කෙනෙක්.(නුවර එළියේ රේස් කෝස් එකේ මල් වවන්න දුන්නේ එයාටයි.) එයාගේ බලතල පාවිච්චි කරලා, එයා ලංකා ගුවන් ගමන් වල ප්‍රමුඛතාවය මල් ගෙනියන destinations වලට පමණක් සීමා කළා. ඕස්ට්‍රේලියාව මල් ආනයනය කරන රටක් නොවන නිසා ඒ ගුවන් ගමන් දෙකම අත හැර දැම්මා. 60% ක ආසන විකිණීම හොඳ ලාභයක් ලෙස සැලකුන කාලයක, 90% ක හෝ ඊටත් වැඩිය ආසන විකුනුන ගුවන් ගමන් දෙකක් අතහැර දැමීම justify කරන්න කාටවත් හැකියාවක් නැහැ. මහින්ද රාජපක්ෂගේ මස්සිනා ශ්‍රී ලංකන් එක කෑවා කියන ගමන්ම, R ප්‍රේමදාස ගේ මස්සිනා එයා ලංකා එක කෑවා කියන එකත් කිව යුතුයි.
    මේ කාලේ transit තිබ්බේ ශ්‍රීලංකාව හරහා.. ගොඩක් උන් ආවා. එයාර් ලංකා තියන කාලේ.. ntherland වල football team එකත් ආපු photos එහෙම තියනවා. ඔය transit එක ශ්‍රීලංකාව තියා ගත්තේ නෑ.. එක තිබ්බා නම් අදටත් hub එක ශ්‍රීලංකාව. කොහෙද ඉතින් BIA එකට ඕන කරන 2nd runaway එක හදන්නේ නැතුව නම ගහගහන්න airport හැදුවහම hub හැදේවි යැයි..
    මේක නිසා තමා AirLanka එකට Tokyo Haneda Airport එකේ තිබ්බ හොඳම slotsටික නැති වෙලා Narita වලට මාරු වෙන්න උනෙත්. එදා ඉඳන් ඕකේ ලොකු තැන් වලට දාපු හැම එකාම වැඩක් නැති උන්. Air Ceylon නම AirLanka වලට මාරු කරලා පටන් ගත්ත ගමන් Lee Kuwan Yew ජේ. ආර් ගෙන් අහලා තිබ්බේ ඇයි CEO විදිහට pilot කෙනෙක් පත් කරේ කියලා. SriLankan එක Government එකෙන් ගලවන්නේ නැතුව නම් කවදාවත් ගොඩ දාන්න බෑ.
    අනිවා privatise කරන්න ඕන.. private limited විදියට ලංකාවේ එකෙකුට විකුණුව නම් හරි..
    මේ ගැන මම හිතන දේ කියන්නම්.

    HND ගුවන් තොටුපොළ අහිමි වීම, මගීන් වෙනුවට මල් වලට ප්‍රමුඛතාවය දීම නිසා සිදු උනා යැයි පිළිගැනීමට බාධාවක් නැහැ.

    ඒත්, ලී ක්වාන් යූ කියාපු දේවල් ලංකාවට ආදරෙන් කිව්වා කියලා මම විස්වාස කරන්නේ නැහැ. රඛිත කියන්න Singapore Airlines වල හිටපු හොඳම ජ්‍යෙෂ්ඨ නියමුවෙක්. එයාව අහිමි වීමත්, සිංගප්පූරුවට තර්ජනයක් විය හැකි ගුවන් සමාගමක් ලංකාවෙන් ආරම්භ වීමත් දෙකෙන්ම සිංගප්පූරුවට ලොකු අවාසියක් සිදු වෙනවා. (මෙතැනදී WW2 කාලේ සිංගප්පූරුව ජපනාට වැටුනාම, එංගලන්තයත්, ඔස්ට්‍රේලියාවත් අතර ගුවන් ගමන් සිදු උනේ ලංකාව හරහා කියන එකත් අමතක නොකළ යුතු දෙයක්)
    මේ නිසා "එයා ලංකා" එක දියුණු වෙනවාට අකමැති කෙනෙක් ඉන්නවා නම්, ඒ ලී ක්වාන් යූ විය යුතුයි.
    ලී ක්වාන් යූ hub එක ගැලෙව්වා..
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඔව් මේක වෙන්නත් පුලුවන්. හැබයි එයාගේ piloting skills හොඳ උනට management පැත්තෙන් ගත්ත සමහර තීරණ questionable නෙද? හැම flight එකකටම කලින් crew එක Oberoi hotel එකට ගෙනල්ලා එතනින් makeup artistලාට කියලා අන්දවගෙන ආපහු කටුණායක යන එක වගේ? සුරේන් රත්වත්තේ ඇවිල්ලාත් A350ටික cancel කරලා FRA, FCOවල premium slots ටික Emirates එකට විකුණලා කරේ මෝඩ වැඩක්. නිශාන්ත වික්‍රමසිංහ ගැන නම් කතා කරලා වැඩක් නෑ. දැන් අශොක් පතිරගේත් ICNපටන් ගත්තේ Softlogic එකේ බඩු අදින්නනේ.
    ඔව්, මේ කියන දේවල් වලට මාත් එකඟ වෙනවා.

    මොනවාද බං තියන්නේ..
    මේ දැන්වීම් වල සිංහලෙන් ලියලා තිබුනේ කිසිදිනක වැසිකිලියක් පාවිච්චි නොකළ කෙනෙකුට, වැසිකිලියක් භාවිතා කරන හැටි කියා දෙන ආකාරයේ basics. එහෙම නැතුව ගුවන් යානයක වැසිකිලියකදී පිළිපැදිය යුතු උපදෙස් නොවෙයි. ඒ කාලේ මේ DXB/CMB/SIN/CMB/DXB දුවාපු A300 හෝ 320 එකත් Emirates එකේ වෙනත් යානා එක්ක සංසන්දනය කරද්දී ලංගම බස් එකක් වගේ.
    ------ Post added on Jan 14, 2023 at 3:12 AM
     
    • Wow
    Reactions: scorpion MW

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Some fares are down.. My travel agent tells me Melb- London UL fare is reduced. I was interested in CMB-DEL-SXR (Sri Nagar) , that's increased.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Some fares are down.. My travel agent tells me Melb- London UL fare is reduced. I was interested in CMB-DEL-SXR (Sri Nagar) , that's increased.
    Summer peak is almost over. Shoulder starts on 1st of Feb.
     
    Similar threads