https://divaina.com/daily/index.php/krida-2/60090-2021-06-16-14-53-44
කසකස්තාන සංචාරය අවලංගු වුණා - මලල කී‍්‍රඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු
කසකස්තාන තරග සංචාරය කෙරෙහි තබා තිබූ අවසාන බලාපොරොත්තුව ද ඊයේ (17 දා) උදෑසන අත්හැර දැමූ බව ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවසීය.
ඒ අනුව කසකස්තාන තරග සංචාරය අවලංගු කළ බවත් මේ තත්ත්වය උදා වූයේ කසකස්තාන මලල කී‍්‍රඩා බලධාරීන් ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායමට ඔන් ලයින් වීසා ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි ලබාදීමට කටයුතු නොකිරීම බව ද පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය.