ශ්‍රී ලංකාවට අභියෝග කරමින් කේරලයට නව බහු කාර්ය වරායක්

signshop

Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    කොළඹ වරායට අභියෝගයක් එල්ල කරමින් කේරලයේ විසිංජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහු කාර්ය වරාය විවෘත කර තිබේ.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ගෞතම් අදානි විසින් මෙම වරාය විවෘත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

    මෙය එරට පළමු ප්‍රතිනැව්ගතකරණය කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස ඉතිහාසයට එක් වෙයි.

    දකුණු ආසියාවේ ප්‍රාථමික ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානය ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇති කොළඹ වරාය හරහා දැනට යොමු කරනු ලබන භාණ්ඩවලින් සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීම සඳහා ඉන්දියාව මෙම වරාය නිර්මාණය කර තිබේ.

    කොළඹ වරායට පමණක් නොව මේ හරහා ඩුබායි වරායටද කිසියම් බලපෑමක් එල්ලවනු ඇති බව මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

    රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සංවර්ධනය කර ඇති මෙම විසිංජාම් වරාය බහාලුම් හැසිරවීමේදී ඉන්දියාව විදේශීය වරායන් මත යැපීම අඩු කරනු ඇති බව සඳහන් වේ.

    එමෙන්ම තිරුවානන්පුරම් හි පිහිටා ඇති මෙම වරාය කලාපීය නැව් මාර්ග නැවත සකස් කිරීම මෙන්ම ජාත්‍යන්තර වෙළඳාමේ ඉන්දියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් නිර්මාණය කර තිබේ.

    Sorce: Derana

    මේක නම් ලංකාවට හොඳ නිව්ස් එකක් නම් නෙවෙයි. බලපන් ලෙසටම කෙළ වෙනවා මේ පෝර්ට් එක නිසා. මුන් බලල බලල දාපු තැන බලපන්. :eek:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,230
    113
    ගම මහනුවරයි
    1746184613594.jpeg
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    balapn ape port eke kallak adanita dunna.
    unge rate port eka dala thiyenneth adani....

    un ape ratata lassanata arinwa, ape un itn amu gawayone...

    godak welwata colombo port ekata ena ewa, adanige ekata ena ewa un lesiyen india walata yawai. ethana business eka lassanata hadai eken...
    anith patten ape port ekata lassanata shot eka dei..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    balapn ape port eke kallak adanita dunna.
    unge rate port eka dala thiyenneth adani....

    un ape ratata lassanata arinwa, ape un itn amu gawayone...

    godak welwata colombo port ekata ena ewa, adanige ekata ena ewa un lesiyen india walata yawai. ethana business eka lassanata hadai eken...
    anith patten ape port ekata lassanata shot eka dei..
    commission ekata rata pawa dena unwage awrudu 70 path kale..
    ape warayeth china aithi...
    ithin owa expect karanna wenawa..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    එහෙනම් ඉන්දියාවෙ වරායවල් හරියන්නෙ නෑ කිව්වෙ වැලි පිරෙනව කියල... :rofl:
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ඉංදියාවට යන නැව් ඇරෙන්න වෙන ඒවා යන්නේ නැහැ ,

    මේක නම් ලංකාවට හොඳ නිව්ස් එකක් නම් නෙවෙයි. බලපන් ලෙසටම කෙළ වෙනවා මේ පෝර්ට් එක නිසා. මුන් බලල බලල දාපු තැන බලපන්. :eek:
    මොකද්ද හේතුව?
    ලංකාවට කෙල උනේ හම්බන්තොට විකුනපු එක & ගාල්ල හරියට හදපු නැති එක .
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    කරන්න බැරි ඒවට හූල්ල හූල්ල ඉන්න තමයි වෙන්නෙ.