ශ්‍රී ලංකාවට තවත් සුබ පුවතක් ✌️💪🏻💪🏻

KDH

Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    කවුරු මොනවා කීවත් අනුරයියා මේ රට ගොඩදාලා තමයි පස්ස බලන්නේ.
    දැන් එක එක බදු ගහලා මිනිස්සුන්ට අමාරුයි තමයි. ඒත් යම් කැපකිරීමක් නොකර ගොඩ ඒමක් නෑ.
    පුකෙන් නේද කතාකරන්නේ ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාවෙන් යවන ඒවට කලින් ඉදන්ම තිබ්බෙ තීරු බදු 0% තමා බන් අමුතු දෙයක් නෙවේ.

    ඔය සිංහලෙන්ම තියෙන්නෙ තව දුරටත් තීරුබදු රහිතව ගෙන්වාගත හැකි කියලා නිව්ස් එකෙම.

    ඔක කොටා කරපු දෙයක් නම් නෙවේ කලින් ආන්ඩු එක්ක ගහපු Agreement වල ප්‍රතිපලයක්.
     
    • Like
    Reactions: Dharatha