ශ්‍රී ලංකාවට දඬුවම් කරමු

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    ශ්‍රී ලංකාවට දඬුවම් කරමු

    යුද සමයේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට හිංසා සිදු වෙලා - ශ්‍රී ලංකාවට දඬුවම් කරමු" එංගලන්ත විපක්ෂ නායකයා කියයි :angry::angry:

    යුද සමයේ සිදුවූ ද්‍රවිඩ පුද්ගලයන්ට වධහිංසා පැමිණවීම පිළිබඳව ශ්‍රී ලංකාවට දඬුවම් කළ යුතු බව බ්‍රිතාන්‍ය විපක්ෂ නායක ජෙරමි කොර්බින් පවසා තිබේ.
    ජෙරමි කොර්බින් යනු එරට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වන කම්කරු පක්ෂයේද නායකයා වේ.

    එසේම ශ්‍රී ලංකාවේ පොලිසිය පුහුණුකිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය අරමුදල් සැපයීම පිළිබඳවද විමර්ශනයක්‌ පවත්වන ලෙසද ඔහු ඉල්ලා තිබේ.

    බ්‍රිතාන්‍ය විදේශ පිළිවෙත වෙළෙඳ හා ආයෝජන සඳහා නොව වගවීම යනුවෙන් වෙනස්‌ විය යුතු බවද ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට වධහිංසා පැමිණවීම ගැන වූ වාර්තාවන් තමා වෙත ලැබී ඇති බවත් එම වාර්තාවේ භයානක වධහිංසා පිළිබඳව සඳහන් කර ඇති බවත් ඔහු පවසා තිබෙන බව වාර්තා වේ

    මුන්ට මාර පුකේ අමාරුවනේ බන් තියන්නේ ලංකාව ගැන :angry::angry::angry:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067

    Apitath Englan Valin Asadaranayak Una... Ape Janadipathita Ehe Rajina Mase Galola Eriya....