ශ්‍රී ලංකාවට Tax එක 200% කින් විතර වැඩි කරගන්න යන්නේ😂😂😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    IMG-20260321-010635.jpg
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,128
    4,281
    113
    Sri Lanka
    මේ නිවුස් කාරයො හැම එකාම ලංකාව උගුලකට ඇදල දාන්න ඕන කමින්ම ඉරාන් කෑල්ල නැතුව උන් දාන්නෙ USA කෑල්ල විතරක්. අනුරය කිව්වෙම ඉරාන් සහ ඇමරිකා දෙකෙම් නැව් ගුවන්යානා ඔක්කොම Refuse කරා කියල. මෙතනදි කොච්චර උනත් මේ වෙලාවෙ එක පැත්තක් වත් ගන්නෙ නැතුව මධ්‍යස්ථව කතා කරපු එක හොඳයි. (හැබැයි මේ කතාව නොකියම හිටිය නම් තමයි හොඳම) හැබැයි ලංකාවට කෙලින්න පිටරට එවුන් USA කෑල්ල විතරක් දානව Iran කෑල්ල අත ඇරල. මෙතනිදි දෙගොල්ලොන්ටම එන්න දුන්න නම් මේ රටත් යුධ පිට්ටනියක් වෙන්න ඉඩ තිබ්බා. එක පැත්තක් විතරක් ගත්ත නම් අනික් පැත්ත තරහ වෙනව. දැන් මේ වෙලාවෙ ඇමරිකාව වත් ඉරානෙ වත් අපි එක්ක තරහ වෙන්න ඕන නෑ. හැබැයි නිවුස් කාරයො බලන්නෙ ඇමරිකාව එක්ක අපේ අවුලක් ඇති කරවල අපිට කෙලවන්න. ඇත්තම අපේ හතුරො ඔය අල්ජසීරා bbc වගේ එවුන්. ඔවුන් කොටි ගහන කාලෙ ඉඳන් ලංකාවෙ අරින්න බලන් හිටපු කොටියො. උන් කරන්නෙ දැන් ඊලාම් කාරයින්ට කර ගන්න බැරි උන වැඩේ ඇමරිකාව ලවා කරවන්න. හැබැයි ඒක වෙන්නෙ නෑ ලපය ඒ වෙලාවෙ දෙගොල්ලොන්වම refuse කරා කියල පැහැදිලිව කිව්වා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764

    ඕක තව ට්‍රෙන්ඩ් වෙලා ට්‍රම්ප් කාරයගෙන් එකෙක් ඕක අහපු ගමන් තමා ආතල් එක එන්නෙ. ගොන් හුකන්නෙක් බන්. ඔය කතාව කිව්වා කියලා අපිට ඇති වැඩකුත් නෑ. ඩෝබියො චූන් කරන්න ගිහින් ඉල්ලන් කන්න හදන්නෙ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949

    ඩෝබිලා චූන් කරන්න ගහපු පචයක් ඒ :lol: 🤌
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,128
    4,281
    113
    Sri Lanka
    ඕක තව ට්‍රෙන්ඩ් වෙලා ට්‍රම්ප් කාරයගෙන් එකෙක් ඕක අහපු ගමන් තමා ආතල් එක එන්නෙ. ගොන් හුකන්නෙක් බන්. ඔය කතාව කිව්වා කියලා අපිට ඇති වැඩකුත් නෑ. ඩෝබියො චූන් කරන්න ගිහින් ඉල්ලන් කන්න හදන්නෙ.

    ඔය කතාව නොකිය හිටිය නම් තමයි වඩා හොඳ. උන් ඉල්ලුව හෝ නැතා ඔව්වා යුද්ධෙන් පස්සෙ කිව්ව නම් ඉවරයි. තනිකරම ඕක කිව්වෙ "මම පොර. මම තමයි ඩයල් එක" කියල පෙන්නගන්න. හැබැයි ඒකෙන් මාධ්‍ය ටික ඉරාන් කෑල්ල නැතුව USA කෑල්ල එක්ක දුන්න ශොට් එක. දැන් USA වලින් කිව්වොත් එහෙම "නෑ අපි එහෙම ඉල්ලුවෙ නෑ" කියල වසල හමාරයි. එහෙනම් ඉරාන් කෙලින්ම අපි එක්ක තරහ වෙනව. මොකද උන්ගෙ නැව් 2 ට එන්න නොදී අපේ බේරීමට ‍USA කතාව කියල බොරු කිව්වා කියල. තෙල් ටිකත් නැති වෙන සීන් එකක් වෙන්නෙ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,296
    25,075
    113
    tracing Geo-location.. ... ...
    Reject කරපු හුත්තවල් කියවන්න වැඩක් නෑනේ අපි යුද්දෙදි impartial ඉන්නවා කියලා විතරක් කිව්වනම් ඉවරයි..

    trump කියන්නේ හෙන fragile ego තියන පොරක්.. ඕකත් ඇති “Sri Lanka gets 100% tariffs” කියන්න ඌට..

    මෙහෙ පොයි අරින ඒවා ජාත්‍යන්තරේට ගියාම තමයි රෙවෙන්නේ.. දූපතේ උන්ට නම් තේරුමක් නෑනෙ රැවටෙනවනේ.. එළියේ ඒත් හැම වචනෙටම consequences තියනවා..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,122
    113
    මේකේ උන්ගෙන් අහලා නෑ කරන්න ඕනේ විදිය 🤭🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    Reject කරපු හුත්තවල් කියවන්න වැඩක් නෑනේ අපි යුද්දෙදි impartial ඉන්නවා කියලා විතරක් කිව්වනම් ඉවරයි..

    trump කියන්නේ හෙන fragile ego තියන පොරක්.. ඕකත් ඇති “Sri Lanka gets 100% tariffs” කියන්න ඌට..

    මෙහෙ පොයි අරින ඒවා ජාත්‍යන්තරේට ගියාම තමයි රෙවෙන්නේ.. දූපතේ උන්ට නම් තේරුමක් නෑනෙ රැවටෙනවනේ.. එළියේ ඒත් හැම වචනෙටම consequences තියනවා..
    ඔය කතාව නොකිය හිටිය නම් තමයි වඩා හොඳ. උන් ඉල්ලුව හෝ නැතා ඔව්වා යුද්ධෙන් පස්සෙ කිව්ව නම් ඉවරයි. තනිකරම ඕක කිව්වෙ "මම පොර. මම තමයි ඩයල් එක" කියල පෙන්නගන්න. හැබැයි ඒකෙන් මාධ්‍ය ටික ඉරාන් කෑල්ල නැතුව USA කෑල්ල එක්ක දුන්න ශොට් එක. දැන් USA වලින් කිව්වොත් එහෙම "නෑ අපි එහෙම ඉල්ලුවෙ නෑ" කියල වසල හමාරයි. එහෙනම් ඉරාන් කෙලින්ම අපි එක්ක තරහ වෙනව. මොකද උන්ගෙ නැව් 2 ට එන්න නොදී අපේ බේරීමට ‍USA කතාව කියල බොරු කිව්වා කියල. තෙල් ටිකත් නැති වෙන සීන් එකක් වෙන්නෙ.
    අනිවා බන්, මටත් හිතෙනවා මේ කතාව කොහොමත් distpute වෙනවා කියලා. ඕක ට්‍රම්ප්ගෙන් කවුරුහරි ඇහුවොත් "පොඩි රටවලුත් ඔබව ගනන් ගන්නෙ නෑ" වගේ එකක් කියලා අම්මට සිරි වෙනවා.

    pro iran/anti-us/anti war උන් ඔක්කොම ඕක හෙනට amplify කරලා ගහනවා මේදවස්වල. ඉතින් ඉල්ලන් කෑමට තියෙන චාන්ස් එක පට්ට වැඩි
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    ඔය කතාව නොකිය හිටිය නම් තමයි වඩා හොඳ. උන් ඉල්ලුව හෝ නැතා ඔව්වා යුද්ධෙන් පස්සෙ කිව්ව නම් ඉවරයි. තනිකරම ඕක කිව්වෙ "මම පොර. මම තමයි ඩයල් එක" කියල පෙන්නගන්න. හැබැයි ඒකෙන් මාධ්‍ය ටික ඉරාන් කෑල්ල නැතුව USA කෑල්ල එක්ක දුන්න ශොට් එක. දැන් USA වලින් කිව්වොත් එහෙම "නෑ අපි එහෙම ඉල්ලුවෙ නෑ" කියල වසල හමාරයි. එහෙනම් ඉරාන් කෙලින්ම අපි එක්ක තරහ වෙනව. මොකද උන්ගෙ නැව් 2 ට එන්න නොදී අපේ බේරීමට ‍USA කතාව කියල බොරු කිව්වා කියල. තෙල් ටිකත් නැති වෙන සීන් එකක් වෙන්නෙ.
    Agree. These are state secrets and not for public consumption.
    During Mrs Bs time we allowed Pakistan planes to refuel when they were fighting with India for East Pak (Bangladesh) war . She did not tell this to media . Indira G. was her best friend, and she came to know ,but did not do anything to upset relationship. Indira G also came to 1976 NAM summit and she was offered Temple Trees to Stay! AKD and his Mahadanamutha Cabinet have more to learn. Very premature lot but thinks a lot
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,983
    113
    මට හිතෙනවා අපි ඔතන සසම්පූර්ණ විස්‍තරය හො ඇත්ත දන්නේ නෑ කියලා... ඕක කියන්න ඕනිනං කලින් ඇවිත් කියන්න තිබ්බා...

    මේකේ timing බැලුවොත්, අර ඇමරිකන් ලොක්කා ආව දාට පහුවෙනිදා උදෙන්ම දුවං දුවං ඇවිත් ඕක පාර්ලිමේන්තු අත ඇරියා...

    මුලක් මැදක් අගක් තේරෙන්නේ නෑ...
     
    • Like
    Reactions: supun_sg

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,483
    47,579
    113
    ඕක ට්‍රම්ප්ගෙන් කවුරුහරි ඇහුවොත් "පොඩි රටවලුත් ඔබව ගනන් ගන්නෙ නෑ" වගේ එකක් කියලා අම්මට සිරි වෙනවා.

    Donald Trump Sticker by Hayal Kahvesi

    පෙඩෝ නාකි හම්පඩයෙක්ට තියෙන බයද නැත්නම් වෙන ඵකක්ද?🤣
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,627
    113
    ඒකෙන් වත් ආණ්ඩුව මාරු කර ගන්න ට්‍රය් කරපල්ලා
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,924
    4,871
    113
    මේ නිවුස් කාරයො හැම එකාම ලංකාව උගුලකට ඇදල දාන්න ඕන කමින්ම ඉරාන් කෑල්ල නැතුව උන් දාන්නෙ USA කෑල්ල විතරක්. අනුරය කිව්වෙම ඉරාන් සහ ඇමරිකා දෙකෙම් නැව් ගුවන්යානා ඔක්කොම Refuse කරා කියල. මෙතනදි කොච්චර උනත් මේ වෙලාවෙ එක පැත්තක් වත් ගන්නෙ නැතුව මධ්‍යස්ථව කතා කරපු එක හොඳයි. (හැබැයි මේ කතාව නොකියම හිටිය නම් තමයි හොඳම) හැබැයි ලංකාවට කෙලින්න පිටරට එවුන් USA කෑල්ල විතරක් දානව Iran කෑල්ල අත ඇරල. මෙතනිදි දෙගොල්ලොන්ටම එන්න දුන්න නම් මේ රටත් යුධ පිට්ටනියක් වෙන්න ඉඩ තිබ්බා. එක පැත්තක් විතරක් ගත්ත නම් අනික් පැත්ත තරහ වෙනව. දැන් මේ වෙලාවෙ ඇමරිකාව වත් ඉරානෙ වත් අපි එක්ක තරහ වෙන්න ඕන නෑ. හැබැයි නිවුස් කාරයො බලන්නෙ ඇමරිකාව එක්ක අපේ අවුලක් ඇති කරවල අපිට කෙලවන්න. ඇත්තම අපේ හතුරො ඔය අල්ජසීරා bbc වගේ එවුන්. ඔවුන් කොටි ගහන කාලෙ ඉඳන් ලංකාවෙ අරින්න බලන් හිටපු කොටියො. උන් කරන්නෙ දැන් ඊලාම් කාරයින්ට කර ගන්න බැරි උන වැඩේ ඇමරිකාව ලවා කරවන්න. හැබැයි ඒක වෙන්නෙ නෑ ලපය ඒ වෙලාවෙ දෙගොල්ලොන්වම refuse කරා කියල පැහැදිලිව කිව්වා.

    You should have more mindful when you make statement attached to US or Trump since he is kind of abnormal person.

    If there is any negative impact, it will fall on Anura. What he has done is correct, and neutrality is a good stance.
    However, not everything should be spoken aloud. He needs to exercise more diplomacy to decide what should be said and what should remain unsaid. Even if his actions are right, by elaborating or exaggerating, he risks having his good deeds manipulated by the other party. Ultimately, this puts the whole country in an unfavorable situation.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    රාජ්‍ය රහස් ඒ විදියට තියාගන්න ඕනෙ. පොන්නයා ගිහින් ඩෝබිලාව චූන් කරන්න පාර්ලිමේන්තුවේ ඇද බෑවා

    If there is any negative impact, it will fall on Anura. What he has done is correct, and neutrality is a good stance.
    However, not everything should be spoken aloud. He needs to exercise more diplomacy to decide what should be said and what should remain unsaid. Even if his actions are right, by elaborating or exaggerating, he risks having his good deeds manipulated by the other party. Ultimately, this puts the whole country in an unfavorable situation.
    Thats what im talking. Being neutral is the best thing to do. But speaking out loud in details,What a dumb fuck
    ------ Post added on Mar 21, 2026 at 11:27 AM
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,924
    4,871
    113
    Word of mouth is sometimes disastrous once you have no control of taking. Kata nisa nasee
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,483
    47,579
    113
    පුදුම නිවටයෝ ගොඩක් ඉන්නේ ලංකාවේ දැන්..🤣.. කොටි ඵක්ක යුද්ද කරේ අපරාදේ.. ඉන්දුනීසියාවේ east timor වගේ කොටින්ට ටැමිල් ඊළමත් දීල දාන්න තිබ්බේ අැමරිකාවට ඔය තරම් බය නම්....😅

    Village People Dancing GIF by de chinezen

    Last edited: