කිරියෙ කංකෙඳිරි බයියොන්ට අනුව
- ටික දවසකට කලින් ලංකාව ඇමරිකානු බේස් දාන්න යන රටක්.
- ප්ලේන් වලට එන්න නොදුන්න අයියෝ අම්මෝ මෙන්න සෑර්ලට එන්න දීල නෑ
- උන්ට විතරක් නෙවේ ඉරානෙට එන්නත් නොදුන්න කියල දැන ගත්තම පාර්ලිමේන්තුවේ කීව එක වැරදි දැං අපි ඉවරයි.
- මේකෙ ඉන්න මෝඩ බයියො හිතාගෙන ඉන්නෙ ඇමෙරිකාවයි ඉරානෙයි නිව්ස් බලල තීරන ගන්නව කියලද මන්ද





