සුද්දො උනත් අපෙ රට දන්නෙ සිලොන් කිව්වහම.
ප්‍රොග්‍රැමින්ග් ලැන්ග්වෙජ් එකකුත්ත්ියෙනවා සිලොන් කියලා.
ඒක හදලා තියෙන්නෙ ජාවා හයිබර්නෙට් ප්‍රොග්‍රැම් එක හදාපු එකා.
සිලොන් කියලා නම තියන්න හෙතුව ජාවා වලට නම තිබ්බෙ ජාවා දූපතක් නිසා සහ කොපි වලට ප්‍රසිද්ධ නිසානෙ.පොර ඒ වගෙම නමක් හොය හොයා ඉඩද්ි සිලොන් කියන නම ත්කෙට ආවාළු. හෙතුව සිලොන් කියන්නෙ දූපතක් වගෙම තේ වලට ප්‍රසිදධයි .






