ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය රුසියාව නවතා දමය&#3538

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
සුද්දො උනත් අපෙ රට දන්නෙ සිලොන් කිව්වහම.
ප්‍රොග්‍රැමින්ග් ලැන්ග්වෙජ් එකකුත්ත්ියෙනවා සිලොන් කියලා.
ඒක හදලා තියෙන්නෙ ජාවා හයිබර්නෙට් ප්‍රොග්‍රැම් එක හදාපු එකා.
සිලොන් කියලා නම තියන්න හෙතුව ජාවා වලට නම තිබ්බෙ ජාවා දූපතක් නිසා සහ කොපි වලට ප්‍රසිද්ධ නිසානෙ.පොර ඒ වගෙම නමක් හොය හොයා ඉඩද්ි සිලොන් කියන නම ත්කෙට ආවාළු. හෙතුව සිලොන් කියන්නෙ දූපතක් වගෙම තේ වලට ප්‍රසිදධයි
.
:sorry::sorry::sorry::sorry:
 

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Russia wen Lankawata Asbestos genwana eka thahanan karapu nisai Russian karayo oya boruwak dala Lankawe Tea epa kiyanne. :angry::angry::angry:

    අනේ ගොන් කතා කියන් නැතුව පලයන් බන්..අපිට ඇස්බැස්ටෝස් විකුනලා තමයි රුසියාව ජීවත් වෙන්නේ නැත්තම් උන් බඩගින්නේ..මුන්ගේ මොලේ හොදයි යහපාලනේටම..
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    මේ රටේ තීරන ගත්තු වේසිගේ පුතාලා රට කැවා.. සුද්දා යනකොට මේකත් ඉන්දියාව බෙදුව වගේ බෙදලා ගියානම් ඇඩ්‍රස් නැ සින්හලුන්ට. එහෙනම් අද දෙමෙල්ලුන්ගේ හම්බයන්ගේ යටතේ සින්හලු වතු වැඩ. බලපන්කො, සිලොන් කියන නම කොච්චර ෆේමස්ද කියලා. ඒ නම තියාගත්තා නම් සැහෙන දේවල් මාකට් කරන්න තිබ්බා. ටී තමා ලොකුම දේ.. අද රටත් බන්කලොත් තේත් බන්කලොත්. හෙට අනිද්ද තේත් රටින් ගෙනෙයි.

    :(
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අනේ ගොන් කතා කියන් නැතුව පලයන් බන්..අපිට ඇස්බැස්ටෝස් විකුනලා තමයි රුසියාව ජීවත් වෙන්නේ නැත්තම් උන් බඩගින්නේ..මුන්ගේ මොලේ හොදයි යහපාලනේටම..

    Umba ithin Idam wikuna wikuna Car ganna ekane :D

    Hoyala balapan Russian ambassador pahugiya kale Lankawata mokada kiwwe kiyala


    ඇස්බැස්ටෝස් තහනමේ පලිය රුසියාව ශ‍්‍රි ලංකාවෙන් ගනී.. තේ තහනමේ සැගවුණු කතාව මෙන්න…
    (Source :- LankaCnews)
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තේ වගාව අතෑරල ආණ්ඩුවට ගමනක් නැ කියල පේනව නේද දැන්?.... කුක්කො ටිකට තේ අපනයන බලය දුන්න කිසි අධ්‍යනයක් නැ මොනවද කරන්නේ කියල... එකට එකක් කසල තේ යවනව... උන් ගොඩ යනව... රට නැති වෙනවා...
     

    Similar threads