ශ්‍රී ලංකාවෙ කළු කැත πය කොට මිට්ටන්ව රවට්ටන්න කොහොමත් free YouTube එකට දවස් 4 ට දෙන 75GB 🤣🤣🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,795
    113
    කොහොමත් YouTube සම්පූර්ණ free නෙ යකෝ. දවස් 4 කට 75GB දීලා YouTube එකේ ලබ්බක් කරන්නද? නොදකින් විතරක් මේවාට අහු වෙන ගොබිලෝ.

    ගෝට මාතියා හිනා වෙලා poster එකක් ගැහුවාම එ‍්ක දැකලා උ‍ෟ පැය 24 ම හිනා වෙලා ඉන්නවා කියල හිතාගෙන 69 ලක්ෂෙ පිටින් ගිහින් දීපු හැත්තනෙ ඉතින්. පුදුමයක් නෑ. 🤣

     
    • Haha
    Reactions: Cypress

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    දවස් 7 කට දෙනවා අයියෙ 1 සිට 4 දක්වා විතර්යි activate කරන්න දෙන්නේ ඔය යටින් පොඩියට ගහලා තියෙන්නේ
     
    • Haha
    Reactions: Draco Malfoy

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,795
    113
    දවස් 7 කට දෙනවා අයියෙ 1 සිට 4 දක්වා විතර්යි activate කරන්න දෙන්නේ ඔය යටින් පොඩියට ගහලා තියෙන්නේ
    මාසෙකට free YouTube දෙනවනෙ බං ඉතින් සාමාන්‍යයෙන්.
     
    • Wow
    Reactions: ChamodhK