ශ්‍රී ලංකාවේ අසිරිය

osandaja

Member
Feb 11, 2008
360
324
0
ශ්‍රී ලංකාවේ අසිරිය

ශ්‍රී ලංකාවේ අසිරිය

මේ අපගේ අසිරිමත් මව්බිමයි. ශ්‍රී ලංකාව යනු ලෝකයේ ඇති ලස්සනම රටවල් වලින් එකක්. නමුත් අපි තවමත් ලංකාවෙ තියන සමහර මනස්කාන්ත තැන් වල අසිරිය විඳල නෑ.
ඒ අසිරිය විඳගන්න කල සංචාරයන් වලදී මා ලබාගත් පින්තූර ඔබ සමඟ බෙදාගන්න ලැබීම ඇත්තෙන්ම සතුටක්.
නිල්වන් මුහුදු තීරයකින් වට වූ, මනරම් කඳුපන්ති වලින්, චමත්කාරජනක දියඇලි ගංගා ඇල දොළ වලින් හෙබි ඉන්දියන් සාගරයේ මුතූ ඇටය වන සුන්දර ශ්‍රී ලංකාවේ අසිරිය අනෙත් අය සමඟත් බෙදාගමු.
මෙම ඡායාරූප වානිජ අරමුණු වෙනුවෙන් භාවිතා නොකරන ලෙස කාරුණිකව ඉල්ලමි.
එසේම ඔබේ අදහස් අගය කරමි.
ස්තුතියි...
ජනක බොරලැස්ස ([email protected], https://www.facebook.com/janaka.boralessa)


රාජාංගනය

1ra.jpg


තඹුත්තේගම

image.jpg


ඔට්ටුපල්ලම

image.jpg


කලාඔය

image.jpg


මාරගහවැව

image.jpg


විල්පත්තු රක්ෂිතය ඇතුලත පිහිටි දිවුල්වැව කුඹුරුයාය

image.jpg



ජනක බොරලැස්ස ([email protected], https://www.facebook.com/janaka.boralessa)


[/SIZE][/COLOR]
 

osandaja

Member
Feb 11, 2008
360
324
0
http://www.elakiri.com/forum/showthread.php?t=1718582

ඔය තියෙන්නෙ මගේ පින්තූර මගේ කලෙක්ෂන් එකක්..:cool:
ඔක්කොම අරගත්තෙ 3 Mega Pixel චූටි ෆෝන් එකෙන්..:sorry:


WoW, නියමයි මචන්, මේ වගේ තව තියනවනම් ප්ලීස් ශෙයා මචන් , :cool::cool::cool: