ශ්රී ලංකාවේ අසිරිය
ශ්රී ලංකාවේ අසිරිය
මේ අපගේ අසිරිමත් මව්බිමයි. ශ්රී ලංකාව යනු ලෝකයේ ඇති ලස්සනම රටවල් වලින් එකක්. නමුත් අපි තවමත් ලංකාවෙ තියන සමහර මනස්කාන්ත තැන් වල අසිරිය විඳල නෑ.
ඒ අසිරිය විඳගන්න කල සංචාරයන් වලදී මා ලබාගත් පින්තූර ඔබ සමඟ බෙදාගන්න ලැබීම ඇත්තෙන්ම සතුටක්.
නිල්වන් මුහුදු තීරයකින් වට වූ, මනරම් කඳුපන්ති වලින්, චමත්කාරජනක දියඇලි ගංගා ඇල දොළ වලින් හෙබි ඉන්දියන් සාගරයේ මුතූ ඇටය වන සුන්දර ශ්රී ලංකාවේ අසිරිය අනෙත් අය සමඟත් බෙදාගමු.
මෙම ඡායාරූප වානිජ අරමුණු වෙනුවෙන් භාවිතා නොකරන ලෙස කාරුණිකව ඉල්ලමි.
එසේම ඔබේ අදහස් අගය කරමි.
ස්තුතියි...
ජනක බොරලැස්ස ([email protected], https://www.facebook.com/janaka.boralessa)
රාජාංගනය
තඹුත්තේගම
ඔට්ටුපල්ලම
කලාඔය
මාරගහවැව
විල්පත්තු රක්ෂිතය ඇතුලත පිහිටි දිවුල්වැව කුඹුරුයාය

[/SIZE][/COLOR]