ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් 42.4% ක දායකත්වය බස්නාහිර පළාතෙන් 😲😲😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,373
    8,519
    113
    දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය

    බස්නාහිර පළාත = 42.4 %
    වයඹ = 11.5 %
    මධ්‍යම = 10.7 %
    දකුණු = 8.9 %
    සබරගමුව = 7.7 %
    නැගෙනහිර = 5.0 %
    ඌව = 4.8 %
    උතුරුමැද = 4.6 %
    උතුර = 4.4 %




    CBSL-GDP-2.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    දකුණේ දකුණේ කියලා වැළලෙන බෙන්තරගගේ පාලම වැහුවොත් බඩගින්නේ
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ලංකාවේම ඔය ව්‍යාපාර ටික කරන්නේ දකුණේ උන් නේද ඇත්තටම බැලුවොත්..?
     
    • Haha
    Reactions: Jihadi john