ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල සිසිල් බීම පරිභෝජනය

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,902
    1
    51,904
    113
    ප*යාගල
    sorry.com
    or maybe people just can't afford them? :rofl:
    beema hena ganan bn minissunta ganna salli na

    මම ජොබ් එකට යනකොට කොලබ ටවුන් හෝල් ලග වයසක ආච්චි කෙනෙකුයි පොඩි එකෙකුයි ආවා. පොඩි එකා ආච්චිට කියන්ව යන ගමන් සමන්තගෙ කඩෙන් බීම බෝතලයක් ණයට ඉල්ලගෙන යමුද කියල.පෙනුමෙන් කියන්න පුලුවන් හෙනම දුප්පත්.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,720
    8,471
    113
    තව එකක් ලන්කාවේ අයට ආයුස අඩුයි බන් කන බොන බාල කෑම බීම නිසා. දන්න දන්න කෙනාට හාර්ට් ඇටෑක්