ශ්‍රී ලංකාවේ දාර්ශනිකයෝ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මහාචාර්ය කේ. ඇන්. ජයතිලක.
    මහාචාර්ය ඩේවිඩ් ජේ කලුපහන.
    මහාචාර්ය වයි. කරුණාදාස.
    මහාචාර්ය නලින් ද සිල්වා.
    නලින්ද සිල්වා කියන්නෙ පිස්සෙක්නෙ බන්
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    නලින්ද සිල්වා කියන්නෙ පිස්සෙක්නෙ බන්
    pora sussex එකෙන් උපාධිය අරන් දැන් සුද්දන්ට බනිනවා නෙහැ. මහින්දගේ ගොට්ටෝ තමයි
    NAMAL%2BBUNNY.jpg
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මහාචාර්ය කේ. ඇන්. ජයතිලක.
    මහාචාර්ය ඩේවිඩ් ජේ කලුපහන.
    මහාචාර්ය වයි. කරුණාදාස.
    මහාචාර්ය නලින් ද සිල්වා.
    මෙතන ඉන්න මුල් තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් දාර්-ශනිකයෝ නෙවෙයි. එයාල දර්-ශනය (විශේෂයෙන් බෞද්ධ දර්-ශනය) ගැන ලෝක සම්භාවනාවට පත් වෙච්ච මහාචාර්-යවරු විතරයි. නලින්ද සිල්වා නම් "නිර්-මාණාත්මක සාපේක්ෂතාවාදය" කියල මතවාදයක් හැදුව. එයා ඒ අරුතින් නම් දාර්-ශනිකයෙක්.
     
    • Like
    Reactions: Micheal Corleon

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    නලින්ද සිල්වා කියන්නෙ පිස්සෙක්නෙ බන්

    මේක කියන්නෙ එතුමගෙ දේශපාලන නැමියාව නිසා වෙන්න ඇති කියලා හිතනවා. ඔහුගෙ දේශපාලන මතවාදය සමග එකඟ නොවුනට ඔහුගෙ අනෙකුත් අදහස් වල වටිනාකම දකින්න ඒක බාධාවක් කරගත යුතු නැහැ.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මෙතන ඉන්න මුල් තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් දාර්-ශනිකයෝ නෙවෙයි. එයාල දර්-ශනය (විශේෂයෙන් බෞද්ධ දර්-ශනය) ගැන ලෝක සම්භාවනාවට පත් වෙච්ච මහාචාර්-යවරු විතරයි. නලින්ද සිල්වා නම් "නිර්-මාණාත්මක සාපේක්ෂතාවාදය" කියල මතවාදයක් හැදුව. එයා ඒ අරුතින් නම් දාර්-ශනිකයෙක්.

    මහාචාර්ය කේ. ඇන් ජයතිලක බුඩිස්ට් ලොජික් ගැන කතාකලා. බුදුදහම "බුද්ධිවාදයෙන්" ඈත්කරගෙන "ආනුභූතිකවත්වයට" බරකරමින් බුදුදහම ඉන්ටර්ප්‍රිට් කලා. මෙහිදී මෙතුමා ඥානවිභාගය ගැන කතාකරනවා. මෙතුමගෙ "early Buddhist theory of knowledge" පොත ඔන්ලයින් තියනවා pdf එකක් හැටියට. කියවලා බලන්න. ඒ වගේම මෙතුමා ඔස්ට්‍රියානු ජාතික දාර්ශනිකයෙකු වන විට්ගන්ස්ටයින් යටතෙ ඉඳලා තියනවා.


    මහාචාර්ය ඩේවිඩ් ජේ කලුපහන, කේ ඇන් ජයතිලකගෙ ගෝලයෙක්. මෙතුමා මහායානය සහ ථේරවාදය උඩුයටිකුරු කරපු කෙනෙක්. සාම්ප්‍රදායික මතයට අනුව නාගර්ජුන ස්වාමීන්වහන්සේ කියන්නෙ මාධ්‍යමක සම්ප්‍රධායෙ පෙරගමන්කරු. උන්වහන්සේගෙ මූලමාධ්‍යමකකාරිකාව තමා මාධ්‍යමක සම්ප්‍රධායෙ පදනම. සරලව කිව්වොත් මහායානයෙ මූලික භික්ෂුවක් තමා නාගර්ජුනපාදයන්. නමුත් මහාචාර්ය කළුපහනට අනුව මේක නිවැරදි මතයක් නෙමෙයි. ඔහුට අනුව මූලමාධ්‍යමකකාරිකාව අර්ථදැක්වෙන්නෙ වෙනත් ආකාරයකට. ඔහුට අනුව නාගර්ජුන කියන්නෙ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ වගේ රිෆෝර්මර් කෙනෙක්. ඒ කියන්නෙ පශ්චාත්කාලීන බෞද්ධ නිකායන් මුල් බුදුදහමෙන් බැහැරට යනකොට (සාර්වාස්තිවාද අභිධර්මය) ඒක වලක්වලා නැවත් බුද්ධ වචනය ඉදිරියට අරන් තහවුරු කරන්න උත්සහ ගත් කෙනෙක්. මේක මෙතෙක් නාගර්ජුන ස්වාමීන්වහන්සේ සම්බන්ධව තිබුණු සියලුම මතවාද වලට එරෙහිව යන්නක්. සම්පූර්ණයෙන්ම නව්‍ය මතවාදයක්.


    මහාචාර්ය වයි කරුණාදාස ගැන නම් මම වැඩිදෙයක් කියන්න දන්නෙ නැහැ. නමුත් ඔහු බොහෝදෙනෙක් විසින් පිළිගන්නා මහාචාර්යවරයෙක්.


    මහාචාර්ය නලීන් ද සිල්වාගෙ දේශපාලන මතවාදය බැහැරට තබලා ඔහුගෙ ඉන්ටලෙක්චුවල් එන්ටර්ප්‍රියිස් එක සලකලා බැලුවොත් ඔහුගෙ මතවාදය බොහොම ශක්තිමත්. ගොඩදෙනෙක් එතුමාට බනිනවා ඔහුගෙ දේශපාලන මතවාදය නිසා. මටත් ඒ ගැන මහලොකු ප්‍රිය බවක් නැහැ. නමුත් ඔහුගෙ දාර්ශනික මතවාද කියවන්න ඒක බාධාවක් කරගත යුතු නැහැනෙ.


    Edited - typo
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේක කියන්නෙ එතුමගෙ දේශපාලන නැමියාව නිසා වෙන්න ඇති කියලා හිතනවා. ඔහුගෙ දේශපාලන මතවාදය සමග එකඟ නොවුනට ඔහුගෙ අනෙකුත් අදහස් වල වටිනාකම දකින්න ඒක බාධාවක් කරගත යුතු නැහැ.
    මහා ලොකු දාර්ශණිකයට තමන්ගෙ දේශපාලන දැක්ම හදාගන්න බෑ
     
    • Like
    Reactions: Micheal Corleon

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මහා ලොකු දාර්ශණිකයට තමන්ගෙ දේශපාලන දැක්ම හදාගන්න බෑ


    මේ රිප්ලයි එකෙන් කියවෙන්නෙ,

    මහා ලොකු දාර්ශණිකයට තමන්ගෙ දේශපාලන දැක්ම "hasithayad හොඳ දැක්මක් කියලා හිතන විදිහට" හදාගන්න බෑ.

    දාර්ශනික අදහස් ඇත්තෙක් පවතින ක්‍රමය, ආගම, සංස්කෘතිය වගේ දේවල් ප්‍රශ්න කරන්න ගත්ත ගමන් සිංහල පොන්ස්ලා ඌව කල්ලතෝනියෙක්, කුරුසකාරයෙක්, ජාතිද්‍රෝහියෙක් විදියට හංවඩු ගහලා ලිඳට දානවා.


    මමත් ඔහුගෙ දේශපාලන පාක්ශිකත්වය අනුමත කරන්නෙ නැහැ. නමුත් ඒ නිසා ඔහුගෙ අනෙක් මත මම ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ.
     
    • Like
    Reactions: Micheal Corleon

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    ඉන්නවද ?
    අකුදි
    කාදිනල්
    ස්ටාලින්
    ප්‍රභාකරන්...
    වසන්ත වැද්දිගෙ හු පුතා

    දාර්ශනික අදහස් ඇත්තෙක් පවතින ක්‍රමය, ආගම, සංස්කෘතිය වගේ දේවල් ප්‍රශ්න කරන්න ගත්ත ගමන් සිංහල පොන්ස්ලා ඌව කල්ලතෝනියෙක්, කුරුසකාරයෙක්, ජාතිද්‍රෝහියෙක් විදියට හංවඩු ගහලා ලිඳට දානවා.
    වැඩේ කියන්නේ ඔය දාර්ශනික අයියල මුස්ලිම් කුරුසයො විවේචනය කරන්නෙ නැ බුද්ධාගම විතරයි උන්ට වැරදි අනෙක් ඒවට බයයි....
    ------ Post added on Nov 23, 2022 at 8:11 AM
     
    • Like
    Reactions: Micheal Corleon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,519
    100,689
    113
    නලින්ද සිල්වා කියන්නෙ පිස්සෙක්නෙ බන්
    ඒ බිල්ඩ් කරල තියෙන තියරි වලට අපි නිකන් විකාර කිව්වට පොර ඔය සමහර ඒව නන් පේපර්ස් ලියල පබ්ලිශ් කරල තියෙන්නෙ හොද ජර්නල්ස් වල ඒව ඇක්සෙප්ටබල් තියරි නිසා
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,175
    4,432
    113
    මේක කියන්නෙ එතුමගෙ දේශපාලන නැමියාව නිසා වෙන්න ඇති කියලා හිතනවා. ඔහුගෙ දේශපාලන මතවාදය සමග එකඟ නොවුනට ඔහුගෙ අනෙකුත් අදහස් වල වටිනාකම දකින්න ඒක බාධාවක් කරගත යුතු නැහැ.
    ඔව් හුගක් මිනිස්සු prof නලින්ට බනින්නේ දේශපාලනය සහ වාග්විලාසය නිසා ලංකාවේ දාර්ශ්නිකයෙක් කියල කියන්න පුලුහන් කෙනෙක් මේයා ..