ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයෝ

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයෝ

    ධම්මික පෙරේරා

    A.Perera.1119_perera1_416x416-960x600.jpg


    ධම්මික පෙරේරා ශ්‍රි ලංකවේ ඉතා පොහොසත් සහ බලවත් පුද්ගලයෙක් පමනක් නොව ඔහු කොටස් වෙලද පොලෙහි තිබෙන ව්‍යාපාර අතරින් 8% ඔහුගේ ව්‍යාපාර වේ.
    ඔහුගේ වත්කම අම්රිකානු ඩොලර් මිලියන 550 ඉක්මවයි, එනම් රුපියල් බිලියන 72 වේ.

    සෝලි කැප්ටන් හා රූසි කැප්ටන්
    captains1-960x600.jpg



    මෙම දෙදෙනා ජෝන් කීල්ස් සමාගමෙහි විශාලතම කොටස්කරුවන් වේ. සෝලි කැප්ටන්, 85 සහ ඔහුගේ පුත් රූසි කැප්ටන් ආයෝජන කරුවන් වේ. ඔවුන් ගේ ධනය ඩොලර් මිලියන 185 ඉක්මයි, එනම් රුපියල් බිලියන 24 වේ.

    හැරි ජයවර්ධන

    harry-j1-960x600.jpg


    ස්ටැසන් සමාගමෙහි ආදිකර්තෘ වන ඔහුගේ ධනය ඩොලර් මිලියන 100 ඉක්මයි, එනම් රුපියල් බිලියන 13 වේ.

    හැරි සහ මනො සෙල්වෙනාතන්

    selvanathan-960x600.jpg


    මෙම සහෝදරයන්ගේ ව්‍යාපාරික රාජධනිය විවිධ පෞදගලික සමාගම් වේ (Carson Cumberbatch, Bukit Darah and Ceylon Beverage Holdings). මෙම සහෝදරයන්ගේ සීයා
    ශ්‍රී ලංකාවට පැමිනියාට පසුව ආරම්භ කෙරූ ඉන්ධන හලින් පසු මෙම පවුලට වැඩ වරදුනේ නැත!

    ගත්තේ - http://sira.lk/richest-in-srilanka/

     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බැසිල් තමා ධනවත්ම ඊගලම මහින්ද,සඡින් හැබැයි ව්‍යාපාරිකයෝ නෙවෙයි.
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    බැසිල් තමා ධනවත්ම ඊගලම මහින්ද,සඡින් හැබැයි ව්‍යාපාරිකයෝ නෙවෙයි.

    අනිවාර්යෙන්.. උඹ‍ට ‍ග‍ෝඨා අමතක උනාද? නිධං සෙට් එක්කටම ඇරියා ඌ..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බැසිල් තමා ධනවත්ම ඊගලම මහින්ද,සඡින් හැබැයි ව්‍යාපාරිකයෝ නෙවෙයි.:yes::yes::yes::yes::yes::yes:
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    බැසිල් තමා ධනවත්ම ඊගලම මහින්ද,සඡින් හැබැයි ව්‍යාපාරිකයෝ නෙවෙයි.:yes::yes::yes::yes::yes::yes:

    අමතක උනා නේ නිධන් සෙට් එක :D:D:D:D:D
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දම්මික නිමල් දිලිත් තව අර ලාෆ් එකෙ එකාට ඉස්සරහට බඩු බනිස් වෙනව එලොල ගහන්න ඉන්නෙ.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    අඩෝ මේ ඇත්තමද බන්..විකි එක දැන් sure කරන්න බැ
    ow. mun podi kalema canda gihin family ekama gvrmnt eken muge dad ta mokdda case ekak dala. google krpan uge name eka .ethakota terei. mu FB eke kalin VP