Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ පලමු දුම්රිය ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාවේ දෙපැත්තක් තියනවා. මමත් දුම්රිය ගැන උනන්දු කෙනෙක්. ඒ උනාට අපිට ඒ ඒ කාලවල සිදු කල කටයුතු ගැන සිතා බැලිය යුත්තේ ඒ කාලයේ තිබුන අවශ්‍යතා, ආර්ථික/සමාජයීය තත්ත්ව යටතේ මිස වර්තමානයේ තියන තත්ත්ව යටතේ නොවෙයි.

වසා දැමූ මාර්ග තිබුනා නම්, අදටත් අති විශාල පාඩුවක් දරමින් දුවන දුම්රිය (දෙපාර්තමේන්තුව) ට උඩුපුස්සැල්ලාව, යටියන්තොට, ඕපනායක මාර්ග තුනේ පාඩුවත් එකතු කරන්න වෙනවා. වසා දැමූ එක කොහොමවත් හොඳ දෙයක් නොවුනත්, ඒවා ආදායමක් නොලබන සුදු අලි නිසා වසා දමනවා හැර වෙන විකල්පයක් තිබුනේ නැහැ.

UPR මාර්ගයේ නානුඔය රාගල අතර ගමන පැය හයක් උන බව තමයි කියන්නේ. පයින් මේ ගමන යන්න ගත වෙන්නේ පැය පහයි. අද අපි හැමෝම මේ පාර සංසන්දනය කරන්නේ නිල්ගිරි, කල්කා ශිම්ලා, වගේ සංචාරක දුම්රිය සමගයි. ඒවා මේ දක්වා ඉතුරු වෙන්න හේතුව, ඒ කාලයේ වෙන විකල්ප මාර්ග නොතිබීම විය හැකියි. නමුත්, ලංකාවේ මේ වසා දැමු දුම්රිය මාර්ග වලට සමාන්තර මහා මාර්ග තිබුනා. සංචාරක කර්මාන්තයක් නොතිබුන ඒ කාලයේ මේවා අනාගතය සඳහා රැක බලා ගැනීම ප්‍රයෝජනයක් නැති දෙයක් හැටියට පෙනීම වලක්වන්න බැහැ.

මේ ලියන මම 70 දශකයේ අවිස්සාවේල්ල-ඕපනායක වසා දමන්න දින දෙකකට පෙර කොටුව - ඕපනායක සහ ආපසු පන්නිපිටියට පොඩි කෝච්චියෙන් ගිහින් තියනවා. උදේ 9.30 ට කොටුවෙන් පිටත් උනාම ඕපනායකට යන්නේ රෑ 7.30 ටයි. දුර සැතපුම් 85 යි. ඒ කාලයේ සාමාන්‍ය බස් රථයකින් පැය 3-4 අතර කාලයකින් ඕපනායකට පහසුවෙන්ම යා හැකිව තිබුනා. ඒ හැර, කලාතුරකින් කෙනෙකු හැර, පොඩි කෝච්චියේ කවුරුවත් ටිකට් ගත්තේ නැහැ. ඒ කෝච්චියට කවදාවත් ටික්කෝ පැන්නේ නැහැ. හේතුව, දුම්රිය මැදිරි අතර Gangway නැති කමයි. ඒ විතරක් නොවෙයි, ආසනයෙන් ආසනයට යන්නත් බැරි seating configuration එකක් තිබුන මැදිරි තිබුනා.

මේවා වහපු එක ගැන කනගාටුයි. නමුත්, ඒ කාලයේ වෙන විකල්පයක් තිබුනා කියලා මම හිතන්නේ නැහැ.

[QUOTE="1sam, post: 28090171, member: 557062"] [SIZE=5]මේ කතාවේ දෙපැත්තක් තියනවා. මමත් දුම්රිය ගැන උනන්දු කෙනෙක්. ඒ උනාට අපිට ඒ ඒ කාලවල සිදු කල කටයුතු ගැන සිතා බැලිය යුත්තේ ඒ කාලයේ තිබුන අවශ්‍යතා, ආර්ථික/සමාජයීය තත්ත්ව යටතේ මිස වර්තමානයේ තියන තත්ත්ව යටතේ නොවෙයි. වසා දැමූ මාර්ග තිබුනා නම්, අදටත් අති විශාල පාඩුවක් දරමින් දුවන දුම්රිය (දෙපාර්තමේන්තුව) ට උඩුපුස්සැල්ලාව, යටියන්තොට, ඕපනායක මාර්ග තුනේ පාඩුවත් එකතු කරන්න වෙනවා. වසා දැමූ එක කොහොමවත් හොඳ දෙයක් නොවුනත්, ඒවා ආදායමක් නොලබන සුදු අලි නිසා වසා දමනවා හැර වෙන විකල්පයක් තිබුනේ නැහැ. UPR මාර්ගයේ නානුඔය රාගල අතර ගමන පැය හයක් උන බව තමයි කියන්නේ. පයින් මේ ගමන යන්න ගත වෙන්නේ පැය පහයි. අද අපි හැමෝම මේ පාර සංසන්දනය කරන්නේ නිල්ගිරි, කල්කා ශිම්ලා, වගේ සංචාරක දුම්රිය සමගයි. ඒවා මේ දක්වා ඉතුරු වෙන්න හේතුව, ඒ කාලයේ වෙන විකල්ප මාර්ග නොතිබීම විය හැකියි. නමුත්, ලංකාවේ මේ වසා දැමු දුම්රිය මාර්ග වලට සමාන්තර මහා මාර්ග තිබුනා. සංචාරක කර්මාන්තයක් නොතිබුන ඒ කාලයේ මේවා අනාගතය සඳහා රැක බලා ගැනීම ප්‍රයෝජනයක් නැති දෙයක් හැටියට පෙනීම වලක්වන්න බැහැ. මේ ලියන මම 70 දශකයේ අවිස්සාවේල්ල-ඕපනායක වසා දමන්න දින දෙකකට පෙර කොටුව - ඕපනායක සහ ආපසු පන්නිපිටියට පොඩි කෝච්චියෙන් ගිහින් තියනවා. උදේ 9.30 ට කොටුවෙන් පිටත් උනාම ඕපනායකට යන්නේ රෑ 7.30 ටයි. දුර සැතපුම් 85 යි. ඒ කාලයේ සාමාන්‍ය බස් රථයකින් පැය 3-4 අතර කාලයකින් ඕපනායකට පහසුවෙන්ම යා හැකිව තිබුනා. ඒ හැර, කලාතුරකින් කෙනෙකු හැර, පොඩි කෝච්චියේ කවුරුවත් ටිකට් ගත්තේ නැහැ. ඒ කෝච්චියට කවදාවත් ටික්කෝ පැන්නේ නැහැ. හේතුව, දුම්රිය මැදිරි අතර Gangway නැති කමයි. ඒ විතරක් නොවෙයි, ආසනයෙන් ආසනයට යන්නත් බැරි seating configuration එකක් තිබුන මැදිරි තිබුනා. මේවා වහපු එක ගැන කනගාටුයි. නමුත්, ඒ කාලයේ වෙන විකල්පයක් තිබුනා කියලා මම හිතන්නේ නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom