Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ පලමු දුම්රිය ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]182871[/ATTACH]

ජායාරූපය - තලෙයිමන්නාරම ජැටියෙන් නැවෙන් ගොඩබසින මගීන් රැගෙන ගමනාරම්භ කරන දුම්රිය.

මේකේ විශේෂත්වය තමයි කෝච්චියයි නැවයි දෙකම තියෙන්නෙ එකම තැන. රේල් පාර ජැටිය ඇතුලටම යනවා. නැවෙන් බැස්සා කෝච්චියට නැග්ගා.

Mannar line කියල හැදින්නුවේ මේ රේල් පාර. එවකට බ්‍රිතානයේ යටත් විජිතයක් වූ අපේ රටේ තේ කර්මාන්තයට අදාල ගමනාගමනය පහසු කිරීම සදහා ස්ටීමර් හා ෆෙරී මගින් දෙරට අතර භාණ්ඩ හා මගී ප්‍රවාහනය ඉල්ලක කොට මෙය ආරම්හ කර ඇත.

1902දී කොළම කන්කසන්තුරේ කොච්චි පාර පටන්ගන්නවා. ඒපාරේ මැද ඉදන් පටන්ගෙන, මැදවච්චිය ඉදල තලෙයිමන්නාරම දක්වා එකතු කරලා 1914දී තමයි මේ තලෙයිමන්නාරම කොචිචිපාර පටන්ගත්තේ. ඉස්සර තේ වතුවල වැඩ කරන්න මෙහෙ මිනිස්සු හිටියේ නැහැ. ගොඩක් ඉන්දියාවෙන් තමයි ගෙන්නුවේ. එහෙම ගෙන්නලා පදිංචි කරපු අයගෙන් පැවතගෙන එන පරම්පරාවලින් තමයි අදටත් වතුකරේ සිලෝන් ටී හැදෙන්නේ ගොඩක්. එම වැඩවලටයි තේ ප්රවහනයටයි තමයි මේක හැදෙන්නේ. පළවෙනියට නැව් ඉන්දියාවේ දනුෂ්කොඩි ඉදල තලෙයිමන්නාරමට ගමන් අරබවුව. 60ගණන් වෙනකන්ම මෙහෙම ගියත් 64දී "දනුශ්කොඩි සුළිසුළග" හින්දා එහෙ දනුශ්කොඩි ජැටිය හා රේල් පාරත් මෙහෙ තලෙයිමන්නාරම ජැටියත් විනාශ වෙනවා. මේ දවසෙම ඉන්දියාවේ රාමේශ්වරම් ඉදල දනුශ්කොඩි වලට ගමන්කරමින් තිබ්බ කෝච්චියක් මිනිස්සු 115ක් එක්කම විනාශ වෙලා තියෙනවා.කොහොමහරි අවරුදු තුන හතරකින් පස්සේ මේවා අලුත්වැඩියා හෙම කරලා ආයේ ගමනාගමනය පටන් ගන්නවා. හැබැයි මේ පාර දනුෂ්කොඩි වෙනුවට ඉන්දියාවේ රාමේශ්වරම් වලින්.

යුද්දේ නිසා අසූ ගණන් ආයේ පාර වැහුවා. තලෙයිමන්නාරම රේල් පාර යුදද කාලේදී සම්පුර්ණයෙන්ම විනාශවුණා.

විනාශ වෙච්ච පාර හදල 2015දී ආපහු මේක ඕපන් කරා.

මේකේ මම ගිහින් නැහැ. ඔය කාලේ මම හිටියෙත් නැහැ. ගොඩක් විස්තර අන්තර්ජාලයෙන් ගත්තේ. ඒ හින්ද මේ ගැන වැඩිදුර විස්තර දන්නා ය කියනවනම් අගේ කොට සලකනවා.

තවත් දෙයක්. සුද්ද තලෙයිමන්නාරම රේල් පාර පටන් ගත්තේ විශේෂ දෙයක් හිතේ තියන්. ඒ තමයි ඉන්දියාවත් ලංකාවත් අතර කොච්චිපාරක් පටන් ගන්න. මුල් සැලසුම් වල තිබිල තියෙන්නේ පෝක් සමුද්‍ර සන්දිය හරහා ඉන්දියාවත් ලංකාවත් අතර නොබිදෙන දුම්රිය මාර්ගයක් පටන් ගන්න මෙතන නොබිදෙන කිව්වේ ඉන්දියාවත් ලංකාවත් අතර තියෙන ආදම්ගේ පාලම් හැම වෙලාවේම ඇරිලා නැහැ. සුද්දා ප්ලෑන් කරලා තියෙන්නේ මේවා වල පාලම් හදල ඒවාට උඩින් කොච්චි පාර හදන්න. මේකෙදි පාලම් ගොඩක් හදන්න වෙනවා ලංකාවේ මන්නාරම දූපත් ඉදන් mainland එකටත් ඉන්දියාවේ පම්බන් ඉදල mainland එකටත්. මේකට feasibility study කරලා යෝජනාව එංගලන්තයේ පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරලා. පාර්ලිමේන්තුව විසින් යෝජනාව ප්‍රතික්ෂේප කරලා තිබ්බත් යෝජනාවෙන් කොටසක් approve කරලා ඒකට මුදල් වෙන්කරලා තියෙනවලු. එම කොටස තමයි ඉන්දියාවේ mainland එකේ මණ්ඩපම් ඉදල පම්බන් දක්වාවූ පම්බන් පාලම ඉදිකිරීම. 1902දී ඇමරිකන් ජාතික William Scherzer මහතා මේ පාලම හදන්න පටන් ගෙන තියෙනවා. නැව් යටින් යනකොට දෙකට මැදින් කැඩිලා උඩට ඉස්සෙන type පාලමක් තමයි හදන්න පටන් අරන් තියෙන්නේ. 1913දී පාලමේ වැඩ ඉවරවෙනවා.මේක තමයි ඉන්දියාවේ මේ විදිහේ පලවෙනි පාලම.

කොහොමහරි ලංකාවේ මේ විදිහට හදන්න ගිය මන්නාරම පාලම හැදෙන්නේ නැහැ. නමුත් ඒකත් හැදිලා තලෙයිමන්නාරම කොච්චි පාරත් ඉන්දියාව වෙනකන් continue උනා නම් මොන විදිහේ කතා ලියවෙයිද? පහුගිය වසරවල දෙරට අතර ආයෙත් කොච්චි පාරක් හා පාරක් හදන්න පටන් ගන්න කතා තිබ්බත් ඒවා එතැනින්ම නැවතුනා.

[ATTACH=full]182872[/ATTACH]

[ATTACH=full]182873[/ATTACH]

[QUOTE="Bowman, post: 28112995, member: 580038"] [ATTACH type="full"]182871[/ATTACH] ජායාරූපය - තලෙයිමන්නාරම ජැටියෙන් නැවෙන් ගොඩබසින මගීන් රැගෙන ගමනාරම්භ කරන දුම්රිය. මේකේ විශේෂත්වය තමයි කෝච්චියයි නැවයි දෙකම තියෙන්නෙ එකම තැන. රේල් පාර ජැටිය ඇතුලටම යනවා. නැවෙන් බැස්සා කෝච්චියට නැග්ගා. Mannar line කියල හැදින්නුවේ මේ රේල් පාර. එවකට බ්‍රිතානයේ යටත් විජිතයක් වූ අපේ රටේ තේ කර්මාන්තයට අදාල ගමනාගමනය පහසු කිරීම සදහා ස්ටීමර් හා ෆෙරී මගින් දෙරට අතර භාණ්ඩ හා මගී ප්‍රවාහනය ඉල්ලක කොට මෙය ආරම්හ කර ඇත. 1902දී කොළම කන්කසන්තුරේ කොච්චි පාර පටන්ගන්නවා. ඒපාරේ මැද ඉදන් පටන්ගෙන, මැදවච්චිය ඉදල තලෙයිමන්නාරම දක්වා එකතු කරලා 1914දී තමයි මේ තලෙයිමන්නාරම කොචිචිපාර පටන්ගත්තේ. ඉස්සර තේ වතුවල වැඩ කරන්න මෙහෙ මිනිස්සු හිටියේ නැහැ. ගොඩක් ඉන්දියාවෙන් තමයි ගෙන්නුවේ. එහෙම ගෙන්නලා පදිංචි කරපු අයගෙන් පැවතගෙන එන පරම්පරාවලින් තමයි අදටත් වතුකරේ සිලෝන් ටී හැදෙන්නේ ගොඩක්. එම වැඩවලටයි තේ ප්රවහනයටයි තමයි මේක හැදෙන්නේ. පළවෙනියට නැව් ඉන්දියාවේ දනුෂ්කොඩි ඉදල තලෙයිමන්නාරමට ගමන් අරබවුව. 60ගණන් වෙනකන්ම මෙහෙම ගියත් 64දී "දනුශ්කොඩි සුළිසුළග" හින්දා එහෙ දනුශ්කොඩි ජැටිය හා රේල් පාරත් මෙහෙ තලෙයිමන්නාරම ජැටියත් විනාශ වෙනවා. මේ දවසෙම ඉන්දියාවේ රාමේශ්වරම් ඉදල දනුශ්කොඩි වලට ගමන්කරමින් තිබ්බ කෝච්චියක් මිනිස්සු 115ක් එක්කම විනාශ වෙලා තියෙනවා.කොහොමහරි අවරුදු තුන හතරකින් පස්සේ මේවා අලුත්වැඩියා හෙම කරලා ආයේ ගමනාගමනය පටන් ගන්නවා. හැබැයි මේ පාර දනුෂ්කොඩි වෙනුවට ඉන්දියාවේ රාමේශ්වරම් වලින්. යුද්දේ නිසා අසූ ගණන් ආයේ පාර වැහුවා. තලෙයිමන්නාරම රේල් පාර යුදද කාලේදී සම්පුර්ණයෙන්ම විනාශවුණා. විනාශ වෙච්ච පාර හදල 2015දී ආපහු මේක ඕපන් කරා. මේකේ මම ගිහින් නැහැ. ඔය කාලේ මම හිටියෙත් නැහැ. ගොඩක් විස්තර අන්තර්ජාලයෙන් ගත්තේ. ඒ හින්ද මේ ගැන වැඩිදුර විස්තර දන්නා ය කියනවනම් අගේ කොට සලකනවා. තවත් දෙයක්. සුද්ද තලෙයිමන්නාරම රේල් පාර පටන් ගත්තේ විශේෂ දෙයක් හිතේ තියන්. ඒ තමයි ඉන්දියාවත් ලංකාවත් අතර කොච්චිපාරක් පටන් ගන්න. මුල් සැලසුම් වල තිබිල තියෙන්නේ පෝක් සමුද්‍ර සන්දිය හරහා ඉන්දියාවත් ලංකාවත් අතර නොබිදෙන දුම්රිය මාර්ගයක් පටන් ගන්න මෙතන නොබිදෙන කිව්වේ ඉන්දියාවත් ලංකාවත් අතර තියෙන ආදම්ගේ පාලම් හැම වෙලාවේම ඇරිලා නැහැ. සුද්දා ප්ලෑන් කරලා තියෙන්නේ මේවා වල පාලම් හදල ඒවාට උඩින් කොච්චි පාර හදන්න. මේකෙදි පාලම් ගොඩක් හදන්න වෙනවා ලංකාවේ මන්නාරම දූපත් ඉදන් mainland එකටත් ඉන්දියාවේ පම්බන් ඉදල mainland එකටත්. මේකට feasibility study කරලා යෝජනාව එංගලන්තයේ පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරලා. පාර්ලිමේන්තුව විසින් යෝජනාව ප්‍රතික්ෂේප කරලා තිබ්බත් යෝජනාවෙන් කොටසක් approve කරලා ඒකට මුදල් වෙන්කරලා තියෙනවලු. එම කොටස තමයි ඉන්දියාවේ mainland එකේ මණ්ඩපම් ඉදල පම්බන් දක්වාවූ පම්බන් පාලම ඉදිකිරීම. 1902දී ඇමරිකන් ජාතික William Scherzer මහතා මේ පාලම හදන්න පටන් ගෙන තියෙනවා. නැව් යටින් යනකොට දෙකට මැදින් කැඩිලා උඩට ඉස්සෙන type පාලමක් තමයි හදන්න පටන් අරන් තියෙන්නේ. 1913දී පාලමේ වැඩ ඉවරවෙනවා.මේක තමයි ඉන්දියාවේ මේ විදිහේ පලවෙනි පාලම. කොහොමහරි ලංකාවේ මේ විදිහට හදන්න ගිය මන්නාරම පාලම හැදෙන්නේ නැහැ. නමුත් ඒකත් හැදිලා තලෙයිමන්නාරම කොච්චි පාරත් ඉන්දියාව වෙනකන් continue උනා නම් මොන විදිහේ කතා ලියවෙයිද? පහුගිය වසරවල දෙරට අතර ආයෙත් කොච්චි පාරක් හා පාරක් හදන්න පටන් ගන්න කතා තිබ්බත් ඒවා එතැනින්ම නැවතුනා. [ATTACH type="full" width="641px"]182872[/ATTACH] [ATTACH type="full"]182873[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom