ශ්‍රී ලංකාවේ පාස්පෝට් එක කොතනද තියෙන්නේ?

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ඇයි ඔය නරක පැත්තම දකින්නේ. බලන්න අපිට ඔප්ශන් 101 ම තියෙනවා, තාම පරක්කු නෑ.. :lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    Easter bomb eke giya wele elakiri ekema ekek thread ekak daala ahala thibba oya incident eke allagena refugee wage yanna puluwanda kiyela....ithuru tika hithaganin :cool:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1994 ඉදන් බලය ගත්ත පොදු පෙරමුන ප්‍රමුක පොහොට්ටුවෝ තමා ඔකට වග ගියන්න ඔන.