ශ්‍රී ලංකාවේ බස්රථ අසලට නොයන්න

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,742
    16,964
    113
    EGWliNAU4AE0NtC.jpg

    Michael Schumacher lankawe L/A/L bus ekaka gihilla baya wela kagahala wamane dana kathawak (joke story) man paththare kiyewwa. Maani ge thiruwa hari Buwalanthaye sita hari hariyata mathaka na 🤣
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,199
    6,682
    113
    East Blue (Goa Kingdom)

    තොපිලා තවත් විස්වාස කරනවද මේ රට නැතිකරේ දේශපාලකයෝ කියලා ?
    ඔව් උන් තමයි මුන් නවත්තන්න අවශ්‍ය නීති හදන්න ඕන,
    උන් තමයි රජයේ ප්‍රධානියෝ , උන් තමයි අදාල නිලධාරියෝ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත් නම් ඒවාට ක්‍රියා මාර්ග ගන්න ඕන
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,742
    16,964
    113
    අඩුකුලේ දෙමළ/මලයාලම්/කණ්නඩා/තෙලිඟු මානසිකත්වය
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala

    ඔව් උන් තමයි මුන් නවත්තන්න අවශ්‍ය නීති හදන්න ඕන,
    උන් තමයි රජයේ ප්‍රධානියෝ , උන් තමයි අදාල නිලධාරියෝ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත් නම් ඒවාට ක්‍රියා මාර්ග ගන්න ඕන

    දැනටමත් නීති තියනවා, එත් මිනිස්සුන්ගේ quality එක තමයි ඔය ! අනික දැන් තියෙන්නේ මානව හිතවාදී , නිර්ධන පන්තියේ සර්ව සාධානරණ ආණ්ඩුවක් නේ , හදන්න කියපන්කො ඔය නීති රට හැදෙයි ද බලන්න
     
    • Like
    Reactions: NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,199
    6,682
    113
    East Blue (Goa Kingdom)
    දැනටමත් නීති තියනවා, එත් මිනිස්සුන්ගේ quality එක තමයි ඔය ! අනික දැන් තියෙන්නේ මානව හිතවාදී , නිර්ධන පන්තියේ සර්ව සාධානරණ ආණ්ඩුවක් නේ , හදන්න කියපන්කො ඔය නීති රට හැදෙයි ද බලන්න
    neethi kriyathmaka karawanna thamayi 225+1 inne niladhariyo kriyathamaka karanne nath nam
     
    • Like
    Reactions: NRTG