ශ්‍රී ලංකාවේ සිංහල අක්ෂර දැක මවිත වුනු විදේශිකයෝ

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    BQjEMoY.png


    මේ අය පලමු වතාවට සිංහල අකුරු දැකලා තියෙන්නේ මෙන්න මේ පෝස්ට් එකේ https://9gag.com/gag/avAw6jX


    Comments වල ලින්ක්ස්

    http://9gag.com/gag/avAw6jX#cs_comment_id=c_165736931289531933

    http://9gag.com/gag/avAw6jX#cs_comment_id=c_165737512771356622

    http://9gag.com/gag/avAw6jX#cs_comment_id=c_165736336181998452

    http://9gag.com/gag/avAw6jX#cs_comment_id=c_165735986241306526
     

    Attachments

    • 1657389939224.png
      1657389939224.png
      125.4 KB · Views: 309

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,207
    113
    I love our script. Cute. But not great for graphic design for some reason. We need to come up with better fonts.

    PS:

    @nikdw මොකක්ද කේස් එක? මල්ලි රුවකුරු සංසදයෙ සභාපතිද?
    ------ Post added on Jul 10, 2022 at 12:52 AM
     
    Last edited:
    • Dislike
    • Like
    Reactions: NaiRobi and nikdw

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    අපෙ දෙයක් ගැන අගය කරොත් එක දැන් විහිළුවල් වෙලා තියෙන්නෙ .
    එත් මන් හිතන්නෙ ඔය රවුම් වටකුරු අකුරු තියෙන්නෙ රටවල් කිහිපයක විතරයි .එකෙනුත් අපෙ අක්ෂර වල යම් සුන්දරත්වයක් තියෙනවා.
    මන් හිතන්නෙ කාලෙකට කලින් රිසර්ච් එකකිනුත් සින්හල අකුරු රැන්ක් උනා මොකකට හරි .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    එත් මන් හිතන්නෙ ඔය රවුම් වටකුරු අකුරු තියෙන්නෙ රටවල් කිහිපයක විතරයි .එකෙනුත් අපෙ අක්ෂර වල යම් සුන්දරත්වයක් තියෙනවා.
    අනිවාර්යයෙන් ;)

    yI5dLkf.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    සිංහලයෙක් එක්ක සිංහලෙන් කතා කරල fb page එකක එකියෙක් ඇවිත් කිව්ව alien language එකක් වගේ කියල. translate වෙන්නෙත් නෑ නෙ. එහෙම පේනව ඇති සමහර විට. දැන් අවුරුදු හත අටකට කලින් උනේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    සිංහලයෙක් එක්ක සිංහලෙන් කතා කරලf b page එකක එකියෙක් ඇවිත් කිව්ව alien language කියල.
    එහෙම පේනව ඇති සමහර විට. දැන් අවුරුදු හත අටකට කලින් උනේ.
    අපිට ඒ අත්දැකීම ගන්න බෑ .
     
    • Like
    Reactions: sachith19920726

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    අපෙ දෙයක් ගැන අගය කරොත් එක දැන් විහිළුවල් වෙලා තියෙන්නෙ .
    එත් මන් හිතන්නෙ ඔය රවුම් වටකුරු අකුරු තියෙන්නෙ රටවල් කිහිපයක විතරයි .එකෙනුත් අපෙ අක්ෂර වල යම් සුන්දරත්වයක් තියෙනවා.
    මන් හිතන්නෙ කාලෙකට කලින් රිසර්ච් එකකිනුත් සින්හල අකුරු රැන්ක් උනා මොකකට හරි .
    take a look at this

    https://matadornetwork.com/read/5-beautiful-endangered-alphabets/

    https://www.sundaytimes.lk/091129/News/nws_25.html

    https://polyglotgeek.com/most-beautiful-written-language-scripts/

    https://thuppahis.com/2015/12/29/the-aesthetics-of-script-and-alphabet/