ශ්‍රී ලංකාවේ සිටි අවසන් අභිඥාලාභී රහතන් &#3520

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ශ්‍රී ලංකාවේ සිටි අවසන් අභිඥාලාභී රහතන් &#3520

ක්‍රිස්තු පූර්ව 2වන ශතවර්ෂයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූ බව පැවසෙන මලියදේව මහරහතන් වහන්සේ ඉහළ අභිඥා බලයන් තිබූ ශ්‍රී ලංකවේ අවසන් මහරහතන්වහන්සේ ලෙස සැලකෙනවා. ලංකාව තුළ බුදු දහම මේ කාලයෙන් පසු විශාල වශයෙන් පහත වැටුනු බව පැවසෙනවා. පුරාවෘත අනුව උන්වහන්සේ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සිට බුද්ධ ප්‍රතිමා හතරක් ගෙනවිත් තිබෙනවා. පදවිගම්පොල ගුහාරාමය උන්වහන්සේගේ වාසස්තානය ලෙස සැලකෙනවා.

9855343.jpg
 
  • Like
Reactions: DangerMan119