ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ "කහ " අතර වෙනස...‼️ ශ්‍රී ලංකාව යනු ලොව හොඳම ගුණාත්මක "කහ" නිශ්පාදකයෙකි...🇱🇰📍

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ "කහ " අතර වෙනස...
    ‼️

    ශ්‍රී ලංකාව යනු ලොව හොඳම ගුණාත්මක "කහ" නිශ්පාදකයෙකි...
    🇱🇰
    📍


    480940112_626314723689087_9169813572317642711_n.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,506
    47,649
    113
    ඉන්දියන් ඵකට කලරින් ඵකක් දානවලු බං කහ පාට වැඩි වෙන්න..ලංකාවෙත් තියෙනවා ඒවා විකුණන්න..ලංකාවෙ හොඳ තැනක් කියපංකෝ කහ පවුඩර් ගන්න..
     

    Rambo5

    Active member
  • Jun 22, 2014
    278
    206
    43
    paste eka hadaganina. api karanne genalla hondata hodala presure cooker daala eka blend karala paste karna eka.fridge daala aran tiyagannat pluan
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ කියලත් වෙනසක් නෑ 🙈
    පාස්කු බොම්බේ ගහපු උන් ලංකාවට කුළු බඩු ගෙන්නන ලොකුම තොග වෙළෙන්දෝ ,
    බෝම්බ ගහපු එකාගේ තාත්ත වෙන පොන්නයව arrest (JVP list එකේ එකෙක් ඌ ) කරද්දී ඌ කැමරාව ඉස්සරහ වටේ මිනිස්සුන්ට දැම්ම සද්ද මතකද
    උන් arrest කරාට හිරේ ගියේ නැහැ ,

    කහ ගෙදර හදා ගන්න පුළුවන් ඇති වෙන්න පොඩි ඉඩක් තියෙනවා නම් පෝච්චි වලත්
    වවන්න බැරි නම් අමු කහ ගෙනත් ගෙදර හදා ගන්න
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    I doubt the photo posted by OP, because all the videos by Indians about turmeric shows very vibrant ones just like here in Sri Lanka.