ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද???

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
(ප්‍රථම වතාවට dilwaale ගේ post එකකට reply කරන්නේ)

පක්ෂ බේදයෙන් තොරව කිව්වොත් අපි සිංහලයෝ අපිට සිංහලයෙක් වීම ආඩම්බරයි කියන්න දැන් බයයි මොකෝ ජතිවද්යි කියයි කියල හැබැයි ඕනෑම ජාතියකට තමන්ගේ ජාතිය ගැන ආඩම්බරයක් තියෙන්න ඕනේ (දෙමළට දෙමල වීම ගැනත්, මුසල්මනුවන්ට මුසල්මනුවෙකු වීම ගැනත් ආඩම්බරයක් තිබ්බට අපිට කමක් නෑ) අවු දහස් ගණනක අතීතයක් තියෙන ජාතියක් අපි

මෙතන අදහස් දක්වන විවිද පක්ෂ මෙතන ඉන්නවා ඒ හැම පක්ෂිකයකුටම කියන්න තියෙන්නේ 1948 ඉදන් අද දක්වාත් ගොඩක් සිංහල දේශපාලුවෝ හිතුවේ තමන්ගේ චන්ද ගොඩ ගැන මිසක් ජාතිය ගැන නෙවෙයි ජාතිය ගැන යටි හිතේ තිබ්බ උනත් චන්ද කොට්ටාශයේ ඉන්න රටේ ඉන්න වෙනත් ජාතීන්ගේ චන්ද දිහා බලන්න ඒ හැමෝටම සිද්ද උනා.

ඒක නිසා ගත්තු විවිද ක්‍රියාමාර්ග නිසා සිංහල ජාතිකත්වය අද වෙනකොට සැහෙන්න දියාරු වෙලා ගිහින් තියෙන්නේ

"සියලු රට වැසියෙනි උබලා උබලගේ ජාතිය ගැන හැම විටම ආඩම්බර වියවු දෙමලා දෙමල වීම ගැනත් මුසල්මානුවා මුසල්මනුවෙක් වීම ගැනත් ආඩම්බර වියවු සිංහළුන් සිංහලයෝ වීම ගැන ආඩම්බරවියවූ ඊටත් වඩා ලෝකේ තියෙන එකම සිංහලුන්ගේ රටේ දෙමලුයි මුසල්මනුවෝයි එක්ක එකට සමගියෙන් ජිවත් වෙන එක ගැන ආඩම්බර වියවු, ඒ වගේම දෙමලුයි මුසල්මනුවෝයි එඩිතර වියල්ලා පිළිගන්න මේක සිංහලුන්ගේ රට බවත් එකේ උබලට උබලගේ ජාතිය ගැන අභිමානෙන් ජිවත් වෙන්න ඉඩ තියෙන එක ගැනත්"

"මෙහෙම කියන්න දේශපාලකයෝ නොමැති වීම ගැන දුක් වියවු"
:yes::yes::yes:
(ප්‍රථම වතාවට dilwaale ගේ post එකකට reply කරන්නේ)
:):):):D
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
"මෙහෙම කියන්න දේශපාලකයෝ නොමැති වීම ගැන දුක් වියවු"
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10407343_951253751594145_8257815926980706060_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    sinhalu --> wijey --> Bengali 80% + punjabi 10% + south indian 10%
    vedda --> rawana ? --> ~80% ancient south indian
    Tamils --> south indian
    Muslim --> Arab, Malay ?

    Buddhism --> imported from india
    Hindu --> imported from india
    Christianity --> imported from europe
    Islam --> imported from Middle east

    ---------------------------------------------------------------------------------
    Answer to question

    Real owners of Sri lanka - The Nazies

    Reason:
    Sinhalu believe that the greatest nation of the earth is Sinhalese.
    And sinhalu believe they are Aryans
    According to Nazi Aryan concept, Aryans are the greatest nation.
    Nazies are Aryans. The geatest nation of the earth.

    The true owners of Sri lanka is Nazies
    And true leader of Sinhalese were Adolf hitler.
     
    උඹ මේ කියන්නේ සිරවටද බන්???:oo::oo::oo:
     
    api aryan kiyan un nemayi mavhn nasi aryan kiyanne
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    ලංකාවේ යක්ෂ නාග දේව ආර්ය කියල කොටස් ගොඩක් ඉන්නව මේ සිංහලුන්ගෙ. මේක කියපන් ආර්යයන් කියන්නෙ විජයත් එක්ක අපු පිරිසද? නැත්තං, බුද්ධාගම මේරටට ලැබුනම, අශෝක අධිරාජ්‍යාගේ නියෝගය මත ආපු පිරිසද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ලංකාවේ යක්ෂ නාග දේව ආර්ය කියල කොටස් ගොඩක් ඉන්නව මේ සිංහලුන්ගෙ. මේක කියපන් ආර්යයන් කියන්නෙ විජයත් එක්ක අපු පිරිසද? නැත්තං, බුද්ධාගම මේරටට ලැබුනම, අශෝක අධිරාජ්‍යාගේ නියෝගය මත ආපු පිරිසද?

    ඒ ආව උනුත් විජේගේ ජාතියම නේ ඕක ජාන සන්සන්ධනය කිරීමෙන් බලල තියෙනවා නේද
    වැද්දෝ තමයි වෙනස්
    අනිත් සිංහලු එකමයි නේද

    මම දන්නා විදිහට කිං අසෝක කලේ ධර්මෙන් ලංකාව අල්ල ගැනීම. එතකොට පොර වෙනම සෙට් එකක් බස්සල ඒ පරපුර ලංකාවේ ඇති කරලද ?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    man dannavidiyata aaraya kiyanne usas kiyana theruma
    ඔන්න ඉතින් පවිත්රයාගේ තියරියට අනුව අපි ඉන්දියාවෙන් පැවතගෙන එන උන් ලු...:lol:
    එතකොට ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද???:shocked::shocked::shocked:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔන්න ඉතින් පවිත්රයාගේ තියරියට අනුව අපි ඉන්දියාවෙන් පැවතගෙන එන උන් ලු...:lol:
    එතකොට ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද???:shocked::shocked::shocked:

    උඹට වැඩැක් නෑනෙ ඒක:frown:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මේ රටේ ඉතිහාසය නිර්මාණය කල අය.
    සංස්කෘතිය බිහිකල අය.
    රට ජීවිත පරදුවට තියල රැකගත් අය....

    ඒ බහුතරයක් හෙළයන්....

    ඇයි ඒක ගැන ප්‍රශ්නයක් තියේ ද කාට හරි?????

    :yes::yes::yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    "සිංහලයින්ගේ රට කියල කොහෙද ලියලා තියෙන්නේ"
    මේ රට සිංහලයින්ගේ කියල ලියල තියෙන්නෛ් කොහෙද කියල විජේදාස රාජපක්‍ෂ අහනකොට මෙරට ඉතිහාසයේ පදාසයක් ම ඔහු ගිල්ලා. මේක උඩට ම අතහැරල තිබුණ දෙමළ මන්ත්‍රිවරයෙක් කියනවා මේ රටේ ආදිවාසීන් ද්‍රවිඩයින් කියල. මම හිතන්නේ මේවා කතා වෙලා කරන දේවල්. අර මාධ්‍යවේදියා ලවා විජේදාසගෙන් ප්‍රශ්නය අස්සවනවා එදා. සිංහලයට හා මේ රටට මෙසේ විය යුතු නැති බවයි අපි හිතන්නේ. සිංහලයා තමන්ගේ තිබෙන සහනශීලිත්වය නිසා මේ රට 'ශ්‍රී ලංකා' කියා හැඳින්වීමටත් 'සිංහලේ' කොඩියට පටි දෙකක් එකතු කරන්නත් එකඟ වුනාට මෝඩ ඇමතිවරුන් සිතන්න හොඳ නෑ මේ නිවටකම කියල.
    විජේදාස අහගන්න. කිසියම් රටක මුල් ජනයා තමයි ඒ රට හැඳින්වීමට භාවිතා කරන්නේ. ඉංග්‍රීසිවරුන්ගේ රට එංගලන්නතය. ජර්මන්වරුන්ගේ ජර්මනිය. ප්‍රංශවරුන්ගේ ප්‍රංශය. ජපනුන්ගේ ජපානය. චීනුන්ගේ චීනය. මැලේ ජාතිකයින්ගේ මැලේසියාව. ඒ අනුව ම සිංහලයින්ගේ සිංහලේ. ඒකේ දෙකක් නෑ. මේ රටේ සිංහලයා සියයට 76ක්.
    1815 දී උඩරට ගිවිසුමෙන් රට සුද්දට බාර කරනකොට ඒක තියෙන්නේත් 'සිංහලේ' කියල. එතන 'සිලෝන්' හරි 'ශ්‍රී ලංකා' හරි කියල නැ. 'සිංහලේ' ලෙස තමයි මේ රට වසර දහස් ගණනක් හැඳින් වු‍ණේ. ‍'කන්ද' කියන එක සුද්දා 'කැන්ඩි' කිව්වා වගේ 'සිංහලේ' කියන එක 'සිලෝන්' කිව්වා. ආරාබි ජාතිකයින් 'සෙරන්ඩිබ්' කිව්වේ 'සිංහල දීප' කියන එක. ඒක රොබර්ට් නොක්ස් පවා පෙන්වා දෙනවා. සෙයිලාන්-දිව සිලන්-ඩිබ් වුණා කියල. පස්වන සියවසේ දී බුද්ධඝෝෂ නම් ද්‍රවිඩ භික්‍ෂු විසින් පාලියට පරිවර්තනය කරන ලදුව පසුව කුමන්ත්‍රණකාරී ලෙස පුළුස්සා දැමූ අටුවා කතා හැඳින්වූයේ 'හෙළටුවා' නමින්. මෙන්න එදත් හෙළයාට හා බුදුදහම‍ට එහෙහි කුමන්ත්‍රණය දියත් වූ අයුර ! මහා විහාරයට එවකට අභයගිරියෙන් එල්ල ව තිබූ තර්ජනය ආශ්‍රීත කළබලය නිසා බුද්ධඝෝෂගේ කුමන්ත්‍රණය තේරුම් ගැනීමට නොහැකි වුණා. බුද්ධඝෝෂ විසුද්ධි මග්ගය හරහා පටිච්චසමුත්පාදය පැත්තකට දාල ලංකාව පිං රැස්කරන බුදුදහමක් හඳුන්වා දුන්නා.
    දැන් සමහරු කතා කරනවා ඊළමක් ගැන. ඊළම කියන්නෙත් වෙන එකක් නෙවෙයි 'සිංහලේ' කියන එක ද්‍රවිඩ ජනයා උසුරුවපු හැටි. මදුරාසි විශ්වවිද්‍යාලයෙන් පළ කරපු දෙමළ ශබ්ද කෝෂයේ 'ඊළාම්' යන්න අර්ථ දෙන්නේ 'සිංහලේ' හා 'සිලෝන්' යනුවෙන්. ඒ කියන්නේ ඊළාම් කියන්නේ සිංහලයින්ගේ රට. 'ඊළ' කියන දෙමළ වචනය එන්නේ හෙළ කියන එකෙන්. 'හෙළ' තමයි මෙරට මුලසිට හඳුන්වපු නම. 'ඊළ' කියන්නේ 'හෙළ' නම් ඊලාම් කියන්නේ සිංහල රට. ඊළාම් එන්නේ ඊළන්ඩු කියන වචනයෙන්. මේ අනුව, එල්ටීටිය ඉල්ලුවේ සිංහලයින්ගේ රට.
    මේවාට මේ ජාතිවාදය අවුස්සනවා කියල ලේබල් ගහන්න හදන්න එපා. ඉතිහාසය කියවන්න. මේ රටේ ඉතිහාසය මකන්න දෙන්න බෑ. ඔළුවට ඉඳුන් හෝදන්න දෙන්නත් බෑ. බුදුන් වහන්සේ ආලවකයටත් දුන්නේ දෙසැරයයි.

    FB
     
    :):):):)