ශ්‍රී ලංකාවේ IT Industry එකේ ඉන්න කෙනෙක්ට patta වාසියක් | Free Azure Security Technologies Course and eExam

Tech Tips Home SL

Junior member
  • Oct 3, 2020
    30
    19
    8
    Sri Lanka, Wattala
    www.youtube.com
    azure-security-engineer-associate600x600-2.png


    මන් අද කියන්න යන්නේ ලංකාවේ IT Industry එකේ ඉන්න කෙනෙක්ට pattmer patta වාසියක්. ඒක තමයි Microsoft ආයතනයෙන් Free Course එකක් වගේම Exam එකකුත් දීලා තියනවා. ඒ තමා Microsoft Azure Security කියන catagery එකේ තියන Professional IT Exam එකක්. මේක සාමන්යෙන් ලංකාවේ කෙනක් ට කරන්න 80$ මුදලක් යනවා, නමුත් October 05 - 09 අතර තියන Event එකට Register වෙලා ඒ අය කියන දේවල් කරොත් (ලොකු දේවල් නෙවේ, පොඩි පොඩි දේවල් වගයක්) කලොත්, ඔයාලට Free Exam එක කරන්න පලුවන්. මන් Registration ලින්ක් එක පහල දාල තියනවා . මේකට Register උනාම Confirmation Email එකක්, Details එක්ක එනවා. මේක Llimited හින්ද ඉක්මනට Register වෙන්න. ඔයා Exam එකන් Pass උනොත් Digital Certification එකක් එක්ක Digital Badge එකකුත් හම්බ වෙනවා. මේ Professional IT Certification එක ලංකාවේ වගේම ලෝකේම පිළිගත්ත Certification එක්කක්, ලංකාවේ ගොඩක් Job Opportunities තියනවා. ඒ හින්දා Don't Miss The Chance.

    Registration Closed. Get ready for the next event (Same one). Get in touch 👇

    🌟 Registration LINK: - https://mktoevents.com/Microsoft+Ev...hjM7D7XEzx2z44aEGvMtOd8aw8p0g-U01Xk3JTPVx1S1Q

    🌟 Study Materials LINK: - https://ravikirans.com/az-500-azure-exam-study-guide/

    ⚡Technology and Tips ගැන දැන ගන්න මගේ YouTube Channel එකත් එක්ක එක්වන්න⚡
     
    Last edited: