ශ්‍රී ලංකාවේ Martial Arts/Self Defence

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ශ්‍රී ලංකාවේ Martial Arts/Self Defence

    1.lankawe igena ganna tiyena hodama self defence or martial art eka mokakda ?

    2. Eva kiyala dena hoda than monawada ?
     
    • Like
    Reactions: ST.PIERRE

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Hondama self defense nam krav maga.
    Israel military ekata hadapu eka

    Mage krav maga thread eka balapan
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Jeet Kune Do හොඳයි. ඒත් හරියට උගන්නන තැනක් හොයාගන්න අමාරුයි. අනික belts hierarchy එකක් නැති නිසා හැමදාම එක තැන වගේ. sport එකක් විදියට නම් ඉතින් කරාටේ ඉගෙන ගන්න එක හොඳයි වගේ බන්. මොකද බෙල්ට් upgrade කරගන්න අපි target එකක් හදාගෙන ඉදිරියට යනවා නේ.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ekaparama neme bn, godak kal idan hoyanawa...podi kale ,karate karata passe dan ayemat karanna hitan inne..

    strike වලටනම් ඉතින් boxing,muy thai වගේ ඒවා හොදයි.art එකක් හැටියට කරන්නනම් ඉතින් karate,wushu වගේ හොදයි....submision move වගේ සෙට් එකක් එක්ක සෙල්ෆ් difence වලටනම් ඉතින් brazilian jiu jitsu,krav maga වගේ තමා.krav maga කියන්නේනම් ඉතින් mixed matial art එකක්....
     

    Ciga boy

    Member
    Jan 5, 2019
    126
    14
    0
    Muai thai, kombat budo, kokushin karatae thamai best. Shaolin kung fu prayogikawa manussayekta karanna be. Man den demma thune hoda molayak thiyana igenagatta aya innawa.