ශ්‍රී ලංකාවේ N.I.C සොෆ්ට්වෙයාර් එක

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මචන් ,, උබට ගණිතය පුළුවන් එක ලොකු දෙයක් ... අපිට ගණන් බෑනේ ,,, ඒ නිසා ගණන් බැරි අපේ කොල්ලොන්ට මේක වටිනවා ... කමක් නෑනේ ගණන් සෑර්:lol: ;)


    hehe lolz :love: awulak ne share karata man mukuth kiuwe nene umbath maths karapu ekek wenda ethi sirawata umbe kathawen allaganda puluwan ehama neda ?
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    umbada haduwe???

    අනේ නැ බන් මේක අයිතිකාරය තමා THUSHARA WEDAGEDARA කියන හාදයා

    මම නම් දන්නේ නෑ මිනිහව ... එත් හොද වැඩ්ඩේක්
     
    එල එල මම ගාව තිබුන ;)
    මේ ටික නොදන්නා අයට ;)

    පලවෙනි අංක 2 න් year එක. ඊලග අංක 3 න් තියෙන්නේ උපන් දිනය දක්වා තියෙන මුළු දින ගණන. ex:- 1989-Mar-05 89064xxxxV. (Jan-31 + Feb-28 + Mar-5) =064.
    Female නම් 500 ක් එකතු කරනවා
    064+500=564
    89564xxxxV