ශ්‍රී ලංකාවේ Sex Toys ආනයන තහනම

කෙනෙකුගේ පෞද්ගලික භාවිතයට හෝ Sex Toys ආනයනය කිරීමට අවසර ලබා දිය යුතුද?

  • ඔව්

    Votes: 185 95.4%
  • නැත (හේතුව සඳහන් කරන්න)

    Votes: 9 4.6%

  • Total voters
    194

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    කස්ටම් එකට පගාව දීලා ගේන්න බැරි අලියෙක් විතරයි. හිටපු ලොක්කොක්මයි කිව්වේ 😂🤣😀😁😭😊😃😍👌😊👌

    මිඩ්නයිට්ඩිවාස් එකේ තියෙන්නෙ කොහොමද එහෙම තහනම් නම්.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    යකෝ මුන්ට තියන ප්‍රශ්න මම හිතුවා පරණ ත්‍රෙඩ් එකක්ද කියලා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,102
    1
    58,447
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කස්ටම් එකට පගාව දීලා ගේන්න බැරි අලියෙක් විතරයි. හිටපු ලොක්කොක්මයි කිව්වේ 😂🤣😀😁😭😊😃😍👌😊👌

    මිඩ්නයිට්ඩිවාස් එකේ තියෙන්නෙ කොහොමද එහෙම තහනම් නම්.
    ඕව දේශීය අමුද්‍රව්‍ය පාවිච්චි කරල ලංකාවෙ හදන්න පුලුවන්නෙ. අපරාදෙ විදේසවිනිමය :sneaky:
     

    Scotch

    Well-known member
  • Jun 18, 2020
    244
    282
    93
    ඇඩේ තහනම් ද බන්.අර midnightdivas එකේ bdsm toys පවා තියෙන්නෙ.හරියට දන්න කෙනෙක් කියපන්කො.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මොකො කියන්නේ එලකිරි සෙට් එකම එකතුවෙලා ඕඩර් කරමුද සෙක්ස් ටෝයි container එකක්ම. 😝😃
    නැවත විකුනන්න බෑ ඔන්න. පෞද්ගලික පාවිච්චියට විතරයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මොන තහනම්ද බුකියේ පේජ් හිටන් අටෝගෙන ප්‍රසිද්ධියේ විකුණන උන් ඉන්නේ ඔය
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    කිසිම අවුලක් නැ . ලංකාව තුල ප්‍රසිද්ධ වෙලදපල තුල විකිනීම තහනම් නැතත් පඩත්තර සංකෘතික පොලිසියට පුකේ අමාරුවට කඩවල් සීල් තමා සෙක්ස් ටෝයි ටික බිරිදට ගිහින් දෙයි. පෞද්ගලික භාවිතයට ලංකාවට ඊබේ , අලී එක්ස්ප්‍රස් , ඇමසන් හෝ වෙනත් මාර්ගයකින් ගෙන ආ හැක. සමහර විටා ආනයන බදු අයකරගැනීම තැපැලට හෝ රේගුවට ගොස් කඩා ව්වෘත කර බලා බදු පනවයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Online sale thiyanawa, pita rata idan ewanakota gift pack kiyala dala ewanne, customs eke shape ekak dala ganna pulwan,

    youtube dial ekak innawa sale karana
     
    • Like
    Reactions: ACHIK

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මොකො කියන්නේ එලකිරි සෙට් එකම එකතුවෙලා ඕඩර් කරමුද සෙක්ස් ටෝයි container එකක්ම. 😝😃
    නැවත විකුනන්න බෑ ඔන්න. පෞද්ගලික පාවිච්චියට විතරයි


    hadissi wenna epa meketh hoda toys wagayak innawa, thawa tikakin comment wetei bala hitapanko
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔයාට හොඳටම sure ද? මොකුත් අවසර ගන්න ඕන නැද්ද? මොකද මම අර කප් රුකේ order එක place ක්ළාම මට ආපු reply එක තමයි මේවා ආනයනය කරන එක තහනම් කියන එක.

    Ay ratin genna hadanne? DARAZ eke thiyenawane.
    Mama dakka unne homepage ekema thibuna listing eka.