ශ්‍රී ලංකාවේ Travel කරන්න අමාරුම තැන 7 ක්

Captain jack sparrow

Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W

    ශ්‍රී ලංකාවේ Travel කරන්න අමාරුම තැන 7 ක්​

    eoqKCj.jpg

    o6IYkm.jpg

    IKgBtV.jpg

    t2RYcq.jpg

    2BDBtb.jpg

    Z3elAg.jpg

    Dl8jfY.jpg

    RZ8KbU.jpg

    rwO1QF.jpg

    Repost නම් Sorry
     
    coolflame

    Member
    Feb 5, 2012
    133
    15
    0
    අනේ මන් දන්නෙ නෑ. මම නම් දැන් අපේ රටේ ලස්සන තැන් share කරන්නේ නෑ බන්. මම මාතලේ.. ඔය riverstone, වල්පොලමුල්ල, කළු ගඟ, බකමුණ, ලග්ගල පැති වල ඇති වෙන්න ඇවිදලා තියනවා. එත් මේ ලඟදි ඕව ගැන දැනගත්ත උන්ගෙන් ඒ පැත්ත විනාස වෙනවා බලන් ඉන්න බෑ බන්.
    මේ ලඟදි ගියා ආපහු ඇවිදින්න. අනේ බන් දුකේ බෑ ඒ පැත්තේ මානි ගල පැත්තේ පුදුම විදිහට අපේ උන් ජරා කරලා. දැන් ඉවරයි තෙල්ගමුව පැත්තත්. මම උබලගෙන් ඉල්ලන්නේ පුලුවන්නම් අපි මේව share කරන්නෙ නැතුව ඉමු. අවස්ථා වාදී වැඩක් තමයි. එත් අපේ රටේ තියන ලස්සන තැන් තව ටික කාලයක් හරි තියා ගන්න ඕනෙනම් එහෙම කරන්න වෙනවා.

    ඒ තැන් වලට ගිහින් හිතේ පුරව ගත්ත ලස්සන මතක සටහන් අපිත් එක්කම මැරිලා යයි කවදාහරි. එත් කමක් න විනාස වෙලා යනවා දක්කාම පුදුම දුකක් හිතෙනව..
     
    Thanks machan review akata​
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    :(