ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 400 ණය පියවා දමයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඉන්දියානු සංචිත බැංකු මගින් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා හුවමාරු ණය සම්පුර්ණයෙන් පියවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටිනවා. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම ණය පහසුකම් පියවන ලෙසට ඉන්දියාව මෙරට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබු බවයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව සිය ට්විටර් ගිණුම හරහා නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැනි කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවත් නියමිත පරිදි මුදල් පියවීම සිදුකල බවයි. එමෙන්ම ඉදිරි සහයෝගිතා සම්බන්ධයෙන් ද අඛණ්ඩව සාකච්ජා කෙරෙන බවටද මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

    2020 වර්ෂයේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු ණය මුදලක් ලබා ගනු ලැබුවා.

    cbsl%2B.png
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඇයි බං නන්දසේන ඔච්චර බය ඉංදියාවට, ගෙවපන් කියලා කට ගන්න හම්බුන්නැ මෙන්න ගෙවලා .🤣🤣
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඇයි බං නන්දසේන ඔච්චර බය ඉංදියාවට, ගෙවපන් කියලා කට ගන්න හම්බුන්නැ මෙන්න ගෙවලා .🤣🤣
    Oka hariyata lankawe kollo podi
    Udawuwak karala, badinna ahanawa wage wadakne.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පොන්න පොහොට්‍ටු ආන්ඩුව අපේ සල්ලි අපේ බාන්ඩාගරයේ තියෙන සල්ලි උගේ අම්මගේ බූදලේ වගේ නන්දදසේන ගෝටා දෙනවා.මේවා ඔබේ ජාතික ධනය මෙහෙම මුන්ට දෙන්න බෑ..තොගේ තියෙන එකක් විකුනලා නය ගෙවපල්ලා.අපේ සල්ලි ඉන්දියන් එවුන්ට දෙන්නෙ
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පොන්න පොහොට්‍ටු ආන්ඩුව අපේ සල්ලි අපේ බාන්ඩාගරයේ තියෙන සල්ලි උගේ අම්මගේ බූදලේ වගේ නන්දදසේන ගෝටා දෙනවා.මේවා ඔබේ ජාතික ධනය මෙහෙම මුන්ට දෙන්න බෑ..තොගේ තියෙන එකක් විකුනලා නය ගෙවපල්ලා.අපේ සල්ලි ඉන්දියන් එවුන්ට දෙන්නෙ
    Ado umba gahapu Indian Kaali gana meke daapan meke kollo kamathi weyi umbage experience eka gana kathaa ahanna.
     
    • Haha
    Reactions: asylum

    Similar threads