ශ්‍රී ලංකාව-ක්‍රිස්තු-දේශයයි

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    1904135_10152314445281934_118990339_n.jpg

    :lol::lol::lol::lol:
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ආගමක් දහමක් පිලිපදින්නේ නැති අයගේ වැඩ ඔහොම තමයි. මේක අපේ කෙනාගේ ඒකත් අපේ කෙනාගේ අපේ කෙනා තමයි හොදම අපේ කෙනා තමයි ලොකුම දේවල් කලේ, ඔය වගේ මනස්ගාත කිය කියා ඇවිදිනවා මිසක් තමන් අදහන ආගම දහම ගැන මෙලෝ හසරක් ඔහොම අය දන්නේ නැහැ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට ජේසු තුමා ඉපදුනේ ඊශ්‍රායිලයේ නෙවෙයිද බන්.?
    :shocked::shocked::shocked::shocked::shocked:
    උන්වහන්සෙ උපන්නේ ගලීලයේ, ඊශ්‍රාලය තමයි. නමුත් උන්වහන්සේ යුදෙව්වෙක්
    ඊශ්‍රායලය යුදෙව්වන් ගේ භූමියයි
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනෙ මන්ද ..සමහරු මෙක අල්ලගෙ රටලු , ක්‍රිස්තුගෙ රටලු , බුදුහමුදුරුවොන්ගෙ රටලු .... ....

    ඔය ඔක්කොටම වැඩිය

    මෙක චිනෙ දෙශයයි කියල ඉස්ටිකරයක් අලව ගනිල්ල ... ගැලපෙනව
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    උන්වහන්සෙ උපන්නේ ගලීලයේ, ඊශ්‍රාලය තමයි. නමුත් උන්වහන්සේ යුදෙව්වෙක්
    ඊශ්‍රායලය යුදෙව්වන් ගේ භූමියයි


    මම දන්න තරමින් ජේසුස් වහන්සේට එහෙම කැප කරපු දේශයක් නැහැ. ඊශායෙලයේ කතෝලිකයෝ ඉන්නේ 1% කටත් අඩුවෙන්ද කොහෙද? කොහොම වුනත් උන් වහන්සේ දහම ගැන අංශු මාත්‍රයක් දන්නවා නම් ඔය වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ. දකුණු අතින් දෙන දේ වමතටවත් නොදැනෙන විදියට දන් දෙන්න කිවුවට සමහර කතෝලිකයෝ, ක්‍රිස්තියානුවෝ රටටම අඩ බෙර ගහලයි කෑම වේලක් හරි දෙන්න කැමති. ඒ වගේ ප්‍රදර්ශනයට කැමති කෙනෙක්ගේ වැඩක් තමයි මේකත්
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Athakota , Bethlehema, Vathikanuwa, Ehen pituwahal kaladha ?? Anukampa karala saranagathain lesa inna dennam,
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම දන්න තරමින් ජේසුස් වහන්සේට එහෙම කැප කරපු දේශයක් නැහැ. ඊශායෙලයේ කතෝලිකයෝ ඉන්නේ 1% කටත් අඩුවෙන්ද කොහෙද? කොහොම වුනත් උන් වහන්සේ දහම ගැන අංශු මාත්‍රයක් දන්නවා නම් ඔය වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ. දකුණු අතින් දෙන දේ වමතටවත් නොදැනෙන විදියට දන් දෙන්න කිවුවට සමහර කතෝලිකයෝ, ක්‍රිස්තියානුවෝ රටටම අඩ බෙර ගහලයි කෑම වේලක් හරි දෙන්න කැමති. ඒ වගේ ප්‍රදර්ශනයට කැමති කෙනෙක්ගේ වැඩක් තමයි මේකත්

    :lol::lol::lol::lol:

    kawuda ban lankawa jesuta kapa ratak kiyanne... oya gahala thiyenne bible patayak aragena.....

    eke thiyenne loke deviyo mawapu nisa lokema dewviyanta aithi bawa..... ithin lankawath aithi deyyanta :lol::lol::lol::lol::lol:

    ane ban umbalath!
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda


    අපි නියම බෞධයෝ නම් කටවහගෙන ඉමු.. මොකද මේක තිබ්බ කියල අපේ ආගමට හානියක් වෙන්නෙත් නැ අපිට හානියක් වෙන්නෙත් නෑ ..මට නම් කතෝලිකයොත් එක්ක කිසි අව්ලක් නෑ.. හම්බයෙක් දැක්කොත් තමයි ඔය ඔක්කොම අමතක වෙන්නේ

     
    • Like
    Reactions: Al Baik

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    :lol::lol::lol::lol:

    kawuda ban lankawa jesuta kapa ratak kiyanne... oya gahala thiyenne bible patayak aragena.....

    eke thiyenne loke deviyo mawapu nisa lokema dewviyanta aithi bawa..... ithin lankawath aithi deyyanta :lol::lol::lol::lol::lol:

    ane ban umbalath!

    EHEMA EKAK DEKKE NEHE MACHAN. ME UBE CAR EKA NEVEYI NEDA? KOHOMA WUNATH JESU KIWUWE ASALWASEENTA PREMA KARANNA KIYALANE, ME WAGE DEWAL WALIN ASALWASEEN AMANAPA WENA EKANE WENNE!!!!
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    බුදු දහමට අනුව දේව සංකල්පය ඇතත් ඔවුන්ද හුදු ජීවී කොට්ටාශයක් වන අතර මැවුම්වාදය බැහැර කර ඇත.ඉතින් මේ බෝඩ් කැලිවල තේරුමක් නැත.සමහර බවුදයොත් මේ බුදුන්ගේ රට යැයි සියලු ක්ලේශ අත්හල බුදුන්ට නිගාදෙමින් වාහන වල බෝඩ් එල්ල තිබීම තුලින් හිතේ ජනිත වන්නේ හුදු මිසදුටු හැගීමක් මිස අන්කවරෙක්ද? දෙපිරසම මිසදුටුවන් පමණි

    :yes::yes::yes:
     

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    පිස්සු පුසා;16350139 said:
    ඕවා ගොන් පාර්ට්,
    මම නම් ඕවා ගනන් ගන්නේ නැහැ
    මේ දවස් වල පරම සත්‍ය තමයි

    ශ්‍රී ලන්කාව ගං කබර ෆැමිලියේ දේශයයි

    උන්ට ඕන හුත්thක් කළ හැකි උන්ගේ පරම බූදලයයි

    ප:ලි අනාගතය ගැන පොඩි හරි ආසවක් තියෙනවනම් ඉක්කො ජයටම පුක දීපල්ල, නැතිනම් බෝට්ටුවකින් හරි මේ අට මගලින් පැනපල්ල
    (රිදෙන අවජාතක බල්ලෝ මගේ රෙප් කපපල්ලා)

    100% true mchan. agree. This is an under developed society. get oyt ASAp