ශ්‍රී ලංකාව කියා රටක් නෑ

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    95% Tamil un kemathi machan okata. Udden bata kapu untath oka amathaka wela unuth dan kamathi wela tienne, Kauda ban akamathi thamanta kiyala geyak anunge idamaka hari balen hadagannawata.

    Monawa unath demmallunta India/ Canada tiyanawa, Loke hama ratakama unge un innawa but apita kiyaka sinhala un ipaduna ekama rata meka, anika ape unma apita kelina kale wena ratawal wala un apita udaw karaida me prashneta....
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යුරෝප් ඇවිත් බලපං දෙමල්ලු ඉන්න විදිය..... උන්ගේ හැම කඩේම ගෙදරකම ඉස්සරහ දොරේ ගහලතින්නේ ඊලම් සිතියමයි ප්‍රබාකරන්ගේ පින්තූරෙයි....... ප්‍රබා මළ එක උන්ට හිතාගන්න බැරි හීනයක්.... දරාගන්න බැරි දුකක්..... උන් තාමත් ඊළම ගැන හීන මවමව හූල්ලනවා.....
    හැබැයි උන්ට එක ප්‍රශ්නයක් තියෙනවා....... ලෝකෙටම හිට්ලර්ලා හිටියේ එක්කෙනයි........ චේගුවේරලා හිටියේ එක්කෙනයි....... විජේවිරලා එක්කෙනයි........ ප්‍රභාකරන්ලත් එක්කෙනයි...... මිනිස්සුන්ට ඔය එක් එක් ගුණාංග තිබුනත් එකමිනිහෙක්ට ඔය සියලු ගුණාංග පිහිටන්නේ නෑ..... ඉතින් දෙමළුන්ට ඕන ඔය දෙමල ෆිල්ම් වල වගේ පයිට් කරලා ඊළමක් ගන්න ආතල් එක ගන්න හම්බෙන්නේනැතිබව උන් හොදාකාරව දන්නවා......
    දැන් ඉන්න දෙමළත් සිංහලයා වගේම චන්දෙට, පැවැත්මට ආතල් දෙනවා ඒවා අහල උන්ගේ උන් හුරේ දානවා අපේ උන් කුලප්පුවෙනවා........ ඇති වැදගම්මක් නෑ....... ඒත් අන්තිමට සිංහ කොටි වලි අස්සේ නරි පෝෂණය වෙනවා...... නිතරගෙන් උන් රජවෙනවා......
    :dull:
    මොකවුනත් ප්‍රභාකරන් නරි නැලෙව්වේ නෑ..... ඌ අවදානම දැක්කා....... දැන් උන්ට නරි අමතකයි......... ඒහින්ද නරි රජමගුලේ....
     
    Last edited: