ශ්‍රී ලංකාව කොච්චරනං ලස්සනද,....

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    ඔව් මචෝ
    ලංකාවේ සුන්දරත්වය ගැන කියන්න වචන නැ
    අනිත් රටවල් එක්ක බලනකොට ලංකාව ලංකාව සුන්දරත්වයෙන් ඉහලින්ම ඉන්නවා
    ඇත්තටම මම හරිම වාසනාවන්තයි, මොකද මම ලංකාවේ ඉපදුන නිසා
    එත් ඒ වාසනාව ටික කාලෙකට ඇත් වෙලා
    මම දැන් ඉන්නේ මගේ රටේ නෙමෙයි
    මම ලංකාවේ හිටියනම් මට මගේ රට ගැන මෙච්චර අගයක් දැනෙන්නේ නැ
    ලංකාවෙන් පිට රටකට ගියහම තමයි රටේ අගය දැනෙන්නේ.

    බොහොම ස්තුත්යි යාළුවා
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඔව් මචෝ
    ලංකාවේ සුන්දරත්වය ගැන කියන්න වචන නැ
    අනිත් රටවල් එක්ක බලනකොට ලංකාව ලංකාව සුන්දරත්වයෙන් ඉහලින්ම ඉන්නවා
    ඇත්තටම මම හරිම වාසනාවන්තයි, මොකද මම ලංකාවේ ඉපදුන නිසා
    එත් ඒ වාසනාව ටික කාලෙකට ඇත් වෙලා
    මම දැන් ඉන්නේ මගේ රටේ නෙමෙයි
    මම ලංකාවේ හිටියනම් මට මගේ රට ගැන මෙච්චර අගයක් දැනෙන්නේ නැ
    ලංකාවෙන් පිට රටකට ගියහම තමයි රටේ අගය දැනෙන්නේ.

    බොහොම ස්තුත්යි යාළුවා

    මමත් ඕක කියන්න ගියේ... උබ දාල තියෙන නිසා දැම්මේ නෑ.. ඔක්කොමල කියන කතාවක් තමයි ඕක.. සිරා සීන් ඒක :cool::yes::yes:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඔව් මචෝ
    ලංකාවේ සුන්දරත්වය ගැන කියන්න වචන නැ
    අනිත් රටවල් එක්ක බලනකොට ලංකාව ලංකාව සුන්දරත්වයෙන් ඉහලින්ම ඉන්නවා
    ඇත්තටම මම හරිම වාසනාවන්තයි, මොකද මම ලංකාවේ ඉපදුන නිසා
    එත් ඒ වාසනාව ටික කාලෙකට ඇත් වෙලා
    මම දැන් ඉන්නේ මගේ රටේ නෙමෙයි
    මම ලංකාවේ හිටියනම් මට මගේ රට ගැන මෙච්චර අගයක් දැනෙන්නේ නැ
    ලංකාවෙන් පිට රටකට ගියහම තමයි රටේ අගය දැනෙන්නේ.

    බොහොම ස්තුත්යි යාළුවා

    සම්පූර්ණ ඇත්ත කතාව බං,..:yes:
     
    :yes::yes::yes::yes::yes: