ශ්‍රී ලංකාව තුල වැඩ වසන ගෞතම බුද්ධ ධාතූන් &#35

sameera15852

Member
Sep 4, 2008
1,504
132
0
Godagama, Homagama
ශ්‍රී ලංකාව තුල වැඩ වසන ගෞතම බුද්ධ ධාතූන් &#35


සියලු දෙනාගේම දැනගැනීම පිනිස ඉදිරිපත් කරයි...පසුගිය දිනවල මෙරටට වැඩමවූ ශ්‍රී සර්වඣය ධාතුන් වහන්සේගේ සහ අප රට පුරා වැඩසිටින සියලුම ධාතූන් වහ්න්සේලාගේ ආනුභාවයෙන් අප රටට සෙතක්ම අත්වේවා.......!!!!!!!!!!!!
!!!!!!!!!!!!!!!!!!

564266_466892903345622_1646891349_n%255B1%255D.jpg

 

MBoX

Member
Feb 5, 2011
366
18
0
තමන් වහන්සේ දෙසම බලා සිටින වක්‌කලී භික්‍ෂුවට කීවේ "වක්‌කලී වහාම මෙතතින් යන්න. මේ කුණු සිරුර(බුදු සිරුර) දෙස බලා සිටීමෙන් තොපට ඇති ඵලය කුමක්‌ දැයි කියායි.

‘වක්කලී’ හිමියන්ට බුදුන් වහන්සේ වදාළේ “වක්කලී යෝ ධම්මං පස්සති සෝ මං පස්සති - නුඹට මා දකින්නට ඕනෑ නම් ධර්මය දකින්න” කියා ය.