ශ්‍රී ලංකාව දංගෙඩියට
ශ්‍රී ලංකාව දංගෙඩියට
ගෙන යන්න එන්ජීඕ යෝජනාවක්
යුද අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙනයා යුතු බව දක්‌වන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ශාලාවකදී සම්මත වී ඇත.රාජ්‍ය නොවන සංවිධාන හතරක් සහ රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක් තුළදී පැවැත්වූ සමුළුවකදී එකී යෝජනාව සම්මත වී තිබේ.
මෙම සමුළුවට රාජනීතිඥ ජෙප්රි රොබට්‌සන් මදුරාසි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රාමු මානිවන්නන් සහ රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුවේ මානික්‌කවාසගර් නමැත්තන් හා තානාපතිවරු කීපදෙනකු සහභාගිවී ඇත.
රාජ්‍ය නොවන සංවිධාන සමුළුවේදී ගත් තීරණය පිළිබඳව මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ප්‍රතිචාර දක්‌වා නැත.
link