ශ්‍රී ලංකාව පූර්ණ පුද්ගලවාදී විප්ලවයකට යා යුතුය.

kingsultan111

Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    Hon @SLK_sri @scurvy

    මේ රටේ ප්‍රශ්න වල අම්මා දේශපාලකයෝ නිසාවත් @nicjosh83 නිසාවත් නෙවෙයි.

    රටේ ළමයි මතයක් වෙනස් කරන්න දන්නේ නැහැ. ගොඩක් මෝඩයෝ ගුරුවරුන්ට දෙමාපියන්ට සලකන්නේ දෙවිවරුන්ට වගේ.

    මේ ප්‍රශ්නය නිසා ගැහැනු ළමයින් බිකිනි ඇඳීමට, ප්‍රසිද්ධියේ සිප ගැනීමට පවා බිය වෙති.

    කුඩා කල සිටම පුද්ගල වගකීම් සහ විවේචනාත්මක චින්තනය ඉගැන්වීමට මම ශ්‍රී ලංකාවේ දෙමාපියන්ට යෝජනා කරමි.

    Brought you by The Elders (Secret society in affiliation of Illuminati and @IndrajithGamage)