ශ්‍රී ලංකාව මතභේදාත්මක දේපල බද්ද නැවත පණගන්වයි!

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    මේ බද්ද "ගෙවල් කුලියට දෙන එවුන්ට" ගහන බද්දක් නෙවෙයි කියල කොච්චර පැහැදිලි කරත් සමහරක්ට තේරෙන්නෙම නෑ
    උබ නේද ඕකට පත හෑලි දුන්නෙ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන් ඔය බදු ගහන්නේ, ගණන් වැඩි කරන්නේ ජෙප්පොන්ට නැතුව අපිට විතරද කියල හිතෙනවා මුන්ට තාමත් කඩේ යන ජෙප්පෝ කියන ඒවා දකිනකොට.😅
    මොන බද්ද ගැහුවත් ලැට් හෝදන ජෙප්පන්ට වෙන කරන්න දෙයක් නෑ.මුන්ට එහෙයි කියාගෙන ඉන්න වෙන්නේ

     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113

    කුලියට දෙන්නෙ නැති එවුන්ට.

    උඹ මහන්සිවෙලා ගෙයක් හදාගෙන පදිංචි වුනාම ඒ ගෙදර කුලියට දෙන්න පුළුවන් ගාණ තක්සේරු කරලා ඒ ගාණට බද්දක් ගහනවා.

    තට්ට නියම සිංහල 😍👌
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,958
    4,926
    113
    මහන්සිවෙලා ගේකුත් හදලා දැන් ඒකට බද්දකුත් ගහනවද? සුපිරි මොලනෙ බන් මේ.

    එතකොට ගෙවල් හදලා කුලියට දෙනකොට ඒවා අවුලක් නැද්ද? 🥴

    ඇයි දන්නවද අනුර බටහිරගැති රනිල්ටත් යැන්කි ඩිකී ජේආර් ටත් වඩා IMF ගැත්තෙක් උනේ.....🤭


    ඌට International එක එක්ක negotiate නෙවෙ ඊමේල් රිප්ලයි එකක් දාගන්න පුලුවන් competent එකෙක් ඔතනනෑ කොමියුනිකේශන් පට්ට weak අනික පුලුවන් එඋන් ගන්නෙත්නෑ. ගත්තොත් ගන්නෙත් නූගත් වැඩබැරි කාඩරයො...
    ඉන්ග්‍රිසි බැරි නිසා negotiate නොකර IMF කියන හැම එකටම මුන් ok ok කියනවා IMF කාරයත් හැපී මොක්ද රනිල්ටත් වඩා මූ ගොනාවගෙ ඔක්කොටම yes yes okey😄

    උබල අපි හීනෙන් වත් හිතුවද ජේවීපී කාරයො යුඑන්පි එකටත් එහාට ගිහින් එකට ගොට්ට අල්ලයි කියල 😂 .එක් හේතුවක් වෙන්නැති ඇත්ත රටට ආදරේ එවුන් 88/89 මැරුනා උන් තනි වචනෙ ජවිපෙ.ඉතුරු උනෙ උන්ව පාවාදුන් බිල්ලො පරම්පරාවල්.ඒ ජෙවිපි උන් හරි කොලිටිනෑ..කිව්ව වචනෙ රකින්නෑ..88/89 මැරුව උන් මැරුවත් කිව්ව වචනෙ උන්නා

    දැන් ඉන්න හැම ජවිපෙ එකාගෙම 2024ට පෙර්සොන් පසු කතා ඇහුවම උන්ගෙ දිවවල් හතර අතට නැවෙන විදිහට මුන් ජවිපෙ නෙවෙ රටේ පහත්ම තිබ්බ පක්ශෙටත් අන්තයි..කිව්වචනෙ නොහිටි එකට අනිවා පාවාදෙන දුර්ගුනවත් එවුන් ඛිසි කොලිටියක්නෑ
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    එතකොට ගෙවල් හදලා කුලියට දෙනකොට ඒවා අවුලක් නැද්ද? 🥴

    ඒවට නෙ කුලී කාරයා ඉන්නේ.
    ටැක්ස් එක එහෙම්මම එකතු කරනවා කුලී ගාස්තුවට.
    Wealth tax -> value added tax
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහන්සිවෙලා ගේකුත් හදලා දැන් ඒකට බද්දකුත් ගහනවද? සුපිරි මොලනෙ බන් මේ.

    එතකොට ගෙවල් හදලා කුලියට දෙනකොට ඒවා අවුලක් නැද්ද? 🥴
    ගෙවල් කුලියට දෙන උන්ගෙ කුලී අදායම අදායම් බද්දට යටත්. උන්ට මේ බද්දෙන් නිදහස් වෙන්න රෙජිස්ටර් වෙන්න කියයි

    ඉතින් බං ඊට හොදයිනෙ ගෙවල් විකිනුලා දාලා රෙන්ට් එකට ඉන්නවා. 😂
    බදු ගෙවන්න අදායම මදි නම් විකුණන්න තමයි වෙන්නෙ.

    උබ නේද ඕකට පත හෑලි දුන්නෙ?
    ඔව් නෙ. ඕක වදිනකොට තමයි මිනිස්සුන්ට රෙවෙන්නෙ. ගොඩක් අය හිතන්නෙ ඕක අපිට නෙවෙයි අරුන්ට කියල ගමේ ඉන්න සල්ලිකාරයින්ව මතක් කරගන්නවා.




    තට්ට නියම සිංහල 😍👌
    😅
     
    • Like
    Reactions: Kolama

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113

    මදැයි Ranil tax ගහනවා කියලා පචාන්ඩුවක් ගෙනාවා 🤌

     

    Sen-lu

    Well-known member
  • මහන්සිවෙලා ගේකුත් හදලා දැන් ඒකට බද්දකුත් ගහනවද? සුපිරි මොලනෙ බන් මේ.

    එතකොට ගෙවල් හදලා කුලියට දෙනකොට ඒවා අවුලක් නැද්ද? 🥴
    Proparty tax රනිල් බං මුලින් ගෙනාවෙ. පොර ආපු backlash එකයි ඡන්දෙයි නිසා වැඩේ කල් දැම්ම දැන් ජෙප්පො ඒක කරනව. sooner or later ඕය බද්ද කන්න වෙනව මොකා හිටියත්.

    හැබැයි දැනටම Mc වලට Assessment tax ගෙවන ඒවට මොකද දන්නෑ කරන්නෙ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    කොරහේ කුබුල්ලු පෙන්නල්ලා මුහුද හත්ගව්වක් තියන් අමුඩේ ගස්සන පෝස්ට් එකක් වගේ පෙන්නේ. දැනට මග අරින වරිපන්ම් බදු ටික හරියට කලෙක්ට් කරනවා වගේ එකක් කියලම නෑ කොහෙවත
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොරහේ කුබුල්ලු පෙන්නල්ලා මුහුද හත්ගව්වක් තියන් අමුඩේ ගස්සන පෝස්ට් එකක් වගේ පෙන්නේ. දැනට මග අරින වරිපන්ම් බදු ටික හරියට කලෙක්ට් කරනවා වගේ එකක් කියලම නෑ කොහෙවත
    වරිපනම් නොගෙවා ඉන්නත් පුළුවන් ද? දේපල තහනම් කරනවා නේද?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    මුන් ඔය බදු ගහන්නේ, ගණන් වැඩි කරන්නේ ජෙප්පොන්ට නැතුව අපිට විතරද කියල හිතෙනවා මුන්ට තාමත් කඩේ යන ජෙප්පෝ කියන ඒවා දකිනකොට.😅

    බදු ගෙවන සීමාවේ ඉන්න ජෙප්පෝ කළුනික වගේ.. උන්ට දැන් ගොනාට වගේ ටික ටික තේරෙනවා.. අනිත් හිඟන ජෙප්පෝ උද්දාමයට පත් වෙලා ඉන්නේ සල්ලි තියන උන්ට ඇරියා කියලා..
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    දැන් එතකොට පල්ලි , පන්සල් , කෝවිල් , දේවාල, වගේ එවටත් දේපල බද්ද අදාලද ?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,726
    113
    මේ බද්ද "ගෙවල් කුලියට දෙන එවුන්ට" ගහන බද්දක් නෙවෙයි කියල කොච්චර පැහැදිලි කරත් සමහරක්ට තේරෙන්නෙම නෑ
    බුරුපුතාටයි සීයටයි චන්දෙ දෙන සෙට් එකක් ඉන්නව තාම