උබ නේද ඕකට පත හෑලි දුන්නෙ?මේ බද්ද "ගෙවල් කුලියට දෙන එවුන්ට" ගහන බද්දක් නෙවෙයි කියල කොච්චර පැහැදිලි කරත් සමහරක්ට තේරෙන්නෙම නෑ
උබ නේද ඕකට පත හෑලි දුන්නෙ?මේ බද්ද "ගෙවල් කුලියට දෙන එවුන්ට" ගහන බද්දක් නෙවෙයි කියල කොච්චර පැහැදිලි කරත් සමහරක්ට තේරෙන්නෙම නෑ
මොන බද්ද ගැහුවත් ලැට් හෝදන ජෙප්පන්ට වෙන කරන්න දෙයක් නෑ.මුන්ට එහෙයි කියාගෙන ඉන්න වෙන්නේමුන් ඔය බදු ගහන්නේ, ගණන් වැඩි කරන්නේ ජෙප්පොන්ට නැතුව අපිට විතරද කියල හිතෙනවා මුන්ට තාමත් කඩේ යන ජෙප්පෝ කියන ඒවා දකිනකොට.![]()
ඇයි කසිප්පු සමුර්ධිකාරයෝවරෙන් බදු ගෙවල රාජ්‍යය සේවකයො නඩත්තු කරන්න
කුලියට දෙන්නෙ නැති එවුන්ට.
උඹ මහන්සිවෙලා ගෙයක් හදාගෙන පදිංචි වුනාම ඒ ගෙදර කුලියට දෙන්න පුළුවන් ගාණ තක්සේරු කරලා ඒ ගාණට බද්දක් ගහනවා.
මහන්සිවෙලා ගේකුත් හදලා දැන් ඒකට බද්දකුත් ගහනවද? සුපිරි මොලනෙ බන් මේ.
එතකොට ගෙවල් හදලා කුලියට දෙනකොට ඒවා අවුලක් නැද්ද?![]()
එතකොට ගෙවල් හදලා කුලියට දෙනකොට ඒවා අවුලක් නැද්ද?![]()
ගෙවල් කුලියට දෙන උන්ගෙ කුලී අදායම අදායම් බද්දට යටත්. උන්ට මේ බද්දෙන් නිදහස් වෙන්න රෙජිස්ටර් වෙන්න කියයිමහන්සිවෙලා ගේකුත් හදලා දැන් ඒකට බද්දකුත් ගහනවද? සුපිරි මොලනෙ බන් මේ.
එතකොට ගෙවල් හදලා කුලියට දෙනකොට ඒවා අවුලක් නැද්ද?![]()
බදු ගෙවන්න අදායම මදි නම් විකුණන්න තමයි වෙන්නෙ.ඉතින් බං ඊට හොදයිනෙ ගෙවල් විකිනුලා දාලා රෙන්ට් එකට ඉන්නවා.![]()
ඔව් නෙ. ඕක වදිනකොට තමයි මිනිස්සුන්ට රෙවෙන්නෙ. ගොඩක් අය හිතන්නෙ ඕක අපිට නෙවෙයි අරුන්ට කියල ගමේ ඉන්න සල්ලිකාරයින්ව මතක් කරගන්නවා.උබ නේද ඕකට පත හෑලි දුන්නෙ?
තට්ට නියම සිංහල![]()
Proparty tax රනිල් බං මුලින් ගෙනාවෙ. පොර ආපු backlash එකයි ඡන්දෙයි නිසා වැඩේ කල් දැම්ම දැන් ජෙප්පො ඒක කරනව. sooner or later ඕය බද්ද කන්න වෙනව මොකා හිටියත්.මහන්සිවෙලා ගේකුත් හදලා දැන් ඒකට බද්දකුත් ගහනවද? සුපිරි මොලනෙ බන් මේ.
එතකොට ගෙවල් හදලා කුලියට දෙනකොට ඒවා අවුලක් නැද්ද?![]()
වරිපනම් නොගෙවා ඉන්නත් පුළුවන් ද? දේපල තහනම් කරනවා නේද?කොරහේ කුබුල්ලු පෙන්නල්ලා මුහුද හත්ගව්වක් තියන් අමුඩේ ගස්සන පෝස්ට් එකක් වගේ පෙන්නේ. දැනට මග අරින වරිපන්ම් බදු ටික හරියට කලෙක්ට් කරනවා වගේ එකක් කියලම නෑ කොහෙවත
මුන් ඔය බදු ගහන්නේ, ගණන් වැඩි කරන්නේ ජෙප්පොන්ට නැතුව අපිට විතරද කියල හිතෙනවා මුන්ට තාමත් කඩේ යන ජෙප්පෝ කියන ඒවා දකිනකොට.![]()
බුරුපුතාටයි සීයටයි චන්දෙ දෙන සෙට් එකක් ඉන්නව තාමමේ බද්ද "ගෙවල් කුලියට දෙන එවුන්ට" ගහන බද්දක් නෙවෙයි කියල කොච්චර පැහැදිලි කරත් සමහරක්ට තේරෙන්නෙම නෑ
ඇයි අස්වැසුම සෙට් එක?වරෙන් බදු ගෙවල රාජ්‍යය සේවකයො නඩත්තු කරන්න